රුහුණු උපකුලපති අයින් කළේ ඇයි ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ පොර සුපිරි පොරක්ද? මේ වීඩියෝ එකේ කොමෙන්ට් වල නම් ගොඩක් උන් කියන්නේ මේ පොර නවක වදය නවත්තපු පොරක් කියල. වැඩ වර්ජන පවා නවත්තල යුනිවසිටි එකේ, පොරගේ වෙන අවුල් තියනවද මේකෙන් අයින් කරන්න..

    මේ මනුස්සය ඇත්ත නම් කියන්නේ ගු වැඩක් මේක නම්. වීඩියෝ එක බලම කොමෙන්ට් කරන්න.

    මේ පොන්න දෙරණේ ගොන් බක්ගෘන්ඩ් මියුසික් එකක් දානවා ගු හතයි.



     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    කැම්පස් වල රැග් එක අනිවාර්ය කරන්න ඕනේ මොකද එක සංස්කෘතික අංගයක් ,
    අනික කැම්පස් වලින් එලියට එන අයට කන්වකේෂන් එකේ උපාදිය අරන් ස්ටේජ් එකෙන් බහිද්දිම රජයේ රස්සාවක් දෙන්නත් ඕනේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,093
    1
    15,903
    113
    උගත් පාඩම් - දෙරණෙන් ප්‍රොමොට් කරනවා කියන්නෙ අනිවා ගූ ගොඩක්..
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මන් ඔය VC ව personally දන්නවා බන්. නීතියට වැඩ කරන, හරි දේ කරන කෙනෙක්. අපේ කැම්පස් සිස්ටම් එක ගොඩක් අවුල්. එහෙම තැනක මේ වගේ අයට ඉන්න බෑ.

    Ps- වැරදි කරල තියෙනවනන් අස් කරාට පස්සෙ ඔහොම කතා කරන්න බෑ.
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,410
    113
    kandy
    උගත් පාඩම් - දෙරණෙන් ප්‍රොමොට් කරනවා කියන්නෙ අනිවා ගූ ගොඩක්..
    Na mchn habai meya specialist doctor keneke karapitiye hitapu. Maithree thama path karala tynne

    Meya nam set ekama kiwwa. Meyawa ain karanna wada karala tynne ruhunu faculties wala peetadipathi la, lecturers la set ekak ekathu wela. Ee set ekama NPP eke aya. E set ekata NPP eken eka eka post walath path karala tynwa

    ex: Ms. Sulakkana Gamage


    Welawa tynwnm aran balanna. Sakshi ekkama kiyanawa athule una case gana
    ------ Post added on Dec 2, 2024 at 10:33 AM




    මුන්ගේ ආදායමට කෙලවෙන්න ඇති 😄
    වැටමාරයොන්ට කවුද බොන්න සල්ලි දෙන්නේ

    Ehema thama wela tynne mchn
    Anadyana un horakam karapuwa ehema ahuwa wela

    Un horata quotation deela trip giya ewa ehema salli aran
    ------ Post added on Dec 2, 2024 at 10:44 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,105
    34,653
    113
    අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ විපාක.
    මම නම් කියන්නේ උසස් පෙළ දක්වා නොමිලේ අධ්‍යාපනය දුන්නාම ඇති. විශ්ව විද්‍යාල අධ්‍යාපයනයට පාඨමාලා ගාස්තු අයකළ යුතුයි. වයස 18ට වැඩි කිසිවෙකුට නොමිලේ අධ්‍යාපනය නොදිය යුතුයි
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,964
    4,390
    113
    මෙයා කොහොම කෙනෙක්ද කියල නං දන්නෙ නෑ. හැබැයි සමහර උපකුලපතිල කියන්නෙ මානසික රෝගියෝ. කාලෙකට ඉස්සර ජපුරෙත් එහෙම එකෙක් හිටිය. කෙල්ලන්ගෙ කන්‍යාභාවය චෙක් කරන්න හදපු. සමහර උන් මොනවත් කරන්න දෙන්නෙ නෑ බකට් පෙල්ලනව, උත්සවයක් තියන්න දෙන්නෙ නෑ බොරු කේස් දාල කොල්ලන්ව සස්පෙන්ඩ් කරවනව වගේ සීන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,093
    1
    15,903
    113
    මන් ඔය VC ව personally දන්නවා බන්. නීතියට වැඩ කරන, හරි දේ කරන කෙනෙක්. අපේ කැම්පස් සිස්ටම් එක ගොඩක් අවුල්. එහෙම තැනක මේ වගේ අයට ඉන්න බෑ.

    Ps- වැරදි කරල තියෙනවනන් අස් කරාට පස්සෙ ඔහොම කතා කරන්න බෑ.
    visiting lecturelata pay karalat na neh bn
    ehet naduwak tiye 😒
     
    • Like
    Reactions: sahan50

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    visiting lecturelata pay karalat na neh bn
    ehet naduwak tiye 😒
    visiting lecturerslata pay karanne vc newei ban. ekata wenama accounts section ekak thiyanwa. eken salli denne. ewata wenama assistance registarla innawa. VCta salli handle karanna balayak naha ewa wenama audit wenawa. onama campus ekaka ehemai