මේවා මෙහෙම වෙන්න දෙයිද ඉන්දියාව?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,536
    8,751
    113


    මේවගේ නිවුස් ඉන්දියාවේ චැනල් වල යනකොට ඉන්දියාවේ මිනිස්සු එහෙ දේශපාලුවෝ ගැන ප්‍රසන කරන සීන් එකකට එන්න කලින් සිරි ලංකාවට අපහු ඉන්දියානු පරිප්පු ප්‍රහාරයක් එයි කියලා හිතෙන්නේ නැද්ද?
     
    • Sad
    Reactions: planner123

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113


    මේවගේ නිවුස් ඉන්දියාවේ චැනල් වල යනකොට ඉන්දියාවේ මිනිස්සු එහෙ දේශපාලුවෝ ගැන ප්‍රසන කරන සීන් එකකට එන්න කලින් සිරි ලංකාවට අපහු ඉන්දියානු පරිප්පු ප්‍රහාරයක් එයි කියලා හිතෙන්නේ නැද්ද?

    මුන් නැති පුරශ්න රටේ හදනව
    ඒවගෙන් සැබෑ ප්‍රශ්නය වහල දානව
     
    • Like
    Reactions: snm1990

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    social media wala pahadili wensak thiyanwa neda dan. ewa pitipasse inne kawuda kiyala therenawane
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,536
    8,751
    113
    මුන් නැති පුරශ්න රටේ හදනව
    ඒවගෙන් සැබෑ ප්‍රශ්නය වහල දානව
    මෙවෙන් අපිට කිසිම සෙතක් වෙන්නේ නෑ, ඔය v8 ටික වික්ක කියලාවත් අපිට ලොකු දෙයක් වෙන්නේ නැනේ..
    එත් මේවා ඉන්දියාවේ මාධයෙන් මෙහෙම යනකොට එහෙ මිනිස්සු හිතන්නේ ලංකවේ දේශපාලුවෝ දැන් ලොකු වෙනසක් කරනවා කියලා..මේකේ ඉන්දියාවට තියෙන ඉම්පැක්ට් එක ගැන කිවේ.

    social media wala pahadili wensak thiyanwa neda dan. ewa pitipasse inne kawuda kiyala therenawane
    :yes:
    ------ Post added on Dec 4, 2024 at 8:57 AM
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    No, Indians would be laughing their asses off, witnessing how those newly elected lefties are trying to drag a country to the pit themselves. All actions have feedback; you can cut down privileges. Yes, there will be feedback action too. People need money. Obtaining wealth is a very basic and primary need of humans. Greed and the need drive the people to do something innovative. If they don't pay you enough, the people will not motivate. These are also useful to prevent corruption and bribery.

    Do you know how that legendary former Singaporean PM, Lee Kuan Yew, started his tenure? He increases the wages of all government posts, on par with the highest-paying jobs in the country, saying if you have enough income, you don't have reason to bribe. And he imposed very strict bribery laws too. Those lefties were temporarily motivated with the new power they had been given. So, it will take a little while that the corruption started; I think that there will be a very bad bribery wave that will ignite with these actions. Remember that we still have the very same Sri Lankan people who voted for other parties too; they love shortcuts and paying bribes to do whatever work they needed. Other than that, some highly educated people need those vehicle permits and privileges. If those privileges weren't granted, they could easily find better-paying jobs elsewhere. So this also ignites massive brain drain too. And lastly the bureaucratic behaviour of state officers will be increased creating another problem that will end with stagnant economy. (Now don't try to argue with me about whether that old gov was motivated with all those privileges.).
     
    • Like
    Reactions: snm1990

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    පාරේ රෙන හුකන්නල ඕවා බලන්නෙ නෑ. උන්ට පෙන්නන්නෙ ජෑහේ හින්ඩුස්ටාන් ඒවා විතරයි. කොටින්ම කියනව නම් පක්කොන්ට කෙලින්න ගිහින් ගූ නාගෙන ආපු පයිලට් කාරයටත් කවර් ස්ටෝරියක් හැදුවනෙ.
     
    • Haha
    Reactions: snm1990