රචනාව : පලිප්පු නලකයි ඉරිගු හොඳායි...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉන්දියාව , කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල් වලින් ලංකාවට ගෙන මයිසූර් පරිප්පු වෙනුවට බඩඉරිඟු කෑමට හොදයි කීව එකට හිනා උන සහෝදර සහෝදරියන්ට, සහ උගතුන්ට

    ඇත්තටම ගෝඨාභය මහින්ද දැන් යන පාරේ සමහර තැන් අපැහැදිලි කාලේක..

    නළුවෙක් උන පාලිමන්ට් ගිය උද්දික කීව කතාවට උඹට හිනා ගියා නම් ඇත්තටම උඹ ආයෙත් හිතපන්.
    මමත් පිලිගන්නවා පරිප්පු ලගට බඩඉරිඟු වලට එන්න බැරුව ඇති රසය වෙනස් ඇති හැබැයි ගුණය මොක උනත් හිතපන් (මයිසූර්) පරිප්පු ඉන්දියාවෙන් , කැනඩාවෙන් , ඔස්ට්‍රේලියාවෙන් මෙහේට ගේන්නේ ඉතින් එහෙම මොහොතක පිට රැටියන්ට පස්ස දික් නොකර ලංකාවේ වස නැති මොක කෑවත් අහිතකර නෑ,
    පරිප්පු නැති කාලේ අපේ උන් කවුපි කෑවා
    මුං ඇට කෑවා මතක තියාගනිල්ලා කෙසෙල් අල කාපු යුගයකුත් තිබුනා,
    අතීතයේ සිරිමාවෝ බංඩාරණායකට හිනා උන උන් අද පිට රැටියාට ආවඩනවා මේවා උඹලාට තේරෙන්නැ කොච්චර උනත් උඹලා තාම පිට රැටියාට වහල්.
    * පාලිමන්ට් එකට මිනීමරුවෝ ආවාට වඩා බඩඉරිඟු කෑම මට නම් හොදයි
    * කුඹුරු ඉඩම් හාරමින් පස් කපලා ,
    ගඟේ වැලි හාරලා බොරළු කපලා මඩිය තද කරගන්න පාලිමන්ට් යවපු උන්ට වඩා බඩඉරිඟු පරිප්පු වෙනුවට හොදයි කීව උද්දික මට නම් හොදයි .
    * ඔක්සිජන් එපා කීවා උන් පාලිමන්ට් යවපු උන් ඉන්න රටක , ඇත්තටම උද්දික පට්ට,
    * කසිප්පු විකුණලා පාලිමන්ට් ගිය මැටි එකාලාට වඩා උද්දික හොදයි
    * කුඩු විකුණන රටේ තරුණයන් වනසන පාලිමන්ට් ගිය කුඩු මුදලාලිට වඩා නම් උද්දික පට්ට..
    * විග්නේෂ්වරන්ගේ ජාතිවාදී කතාවට ගොළු උන පාලිමන්ට් අපතයන්ට වඩා බඩඉරිඟු හොදයි කීව උද්දික හොදයි
    * ආගමක් දහමක් නැති රට විනාශ කරන්න ජාතිවාදය ඇතිකරන උන් ඉන්න පාලිමන්ට් එකක උද්දික වගේ උන් මට නම්
    සුපිරි
    * ඉස්ලාම් අන්තවාදීන්ට කොටියාට රට පාවලා දීපු අහිංසක මිනිස්සු මරාගත්තු උන් පාලිමන්ට් ආවාට වඩා උද්දික සහ මිනිහාගේ බඩ ඉරිගු කතාව නරක නෑ
    * දුප්පතාගේ මුදලින් සැපට කන බොන උන් ඉන්න පාලිමන්ට් එකක උද්දික ගොඩාක් උන්ට හොදයි උගේ බඩ ඉරිගු කතාවත් හොදයි
    * දූෂිත මැති ඇමතිලාට ඉන්න පාලිමන්ට් අටමගලේ කෑම රස බලන හයිකාරයන්ට වඩා නම් උද්දික වගේ මොලයක් තියන ගමෙ ගොවියාට ආදරෙ කරන එකෙක් මට නම් හොදයි මම හිතනවා මොලෙන් හිතුවොත් උඹටත් නරක වෙන්න බෑ බඩ ඉරිඟු
    අන්තිමට මෙහෙම කියාගෙන යන්නම් බඩ ඉරිඟු කීවාම උඹලාට හිනාගියානේ දැන් ආපස්සට වරෙන් ඇවිත් හිතපන් අර ( Popcorn ) පොප්කෝන් කියලා ලස්සන එකක දාලා කන්නේ අන්න ඒවා හදන්නේත් ඔය කියන බඩඉරිඟු වලින් තමයි ...
    ( සමහර හරක්ට මේකේත් වරදක් පේන්න පුළුවන් එත් ඒකට කරන්න දෙයක් නැ.. මෙ‌ලො සිහියක් නැතිව පරිප්පු කන’ ජාතියකින් මෙම ලිපියට විවේචනයක් නොලැබුනොත් පුදුමයකි එහෙයින් හරකුන් හා වාදයට නොයා සිටින්නට සිතාගනිමි )
    ඇත්තටම අපි මෙ‌ලෝ සිහියක් නැතිව පරිප්පු කන රටක් . අපේ රටේ මිනිස්සු පරිප්පු පරිභෝජනයට ‘පරිප්පු කන්ටේනර් 10’ කට ආසන්න ප්‍රමාණයක් ලබාගන්නවා ඒ කියන්නේ ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 24,000 ක් හෝ 25,000 ක් මේ විදියට ‘පරිප්පු කෑම’ සඳහා මාසයකදී අප විසින් රුපියල් කෝටි 96 ක්, 97/98 ක් පමණ වියදම් කරනු ලබනවා
    සාමාන්‍යයෙන් පරිප්පු කෝප්පයකින් ලැබෙන කැලරි ප්‍රමාණය බිත්තර දෙකකින්වත් ලැබෙන්නේ නෑ කියලයි මම හිතන්නේ සහ ආහාර ගැන පෝෂණ ගැන දන්න අය එය හොදින්ම දන්නවා, ඉතින් පරිප්පු වලට කතාව ලාවට ඔහොමයි ඒ මොක උනත් මේ වැය කරන මුදල් ගැන අප සිතිය යුතුමය උද්දිකගේ බඩෛරිගුව විවේචනය නොකර බඩ ඉරිගු නරක නම් ඒකට අපේ රටේ සිට රටේ විකල්පයක් සෙවීම කල යුතුය කියා මම හිතනවා ....
    මහාලොකුවට රටේ අපේ දේ අගයමු කියපු උඹලාම ඉන්දියාවෙ , කැනඩාවෙ , ඔස්ට්‍රේලියාවෙ ( මයිසූර් ) පරිප්පු එකට කඩේ ගියා ..
    අනේ ඉතින්
    සුන්දර සිරි බරිනී අති සෝබ මාන ලංකා ...
    ( යම් යම අයගේ ලිපි වල ඇති වටිනා කරුණු වලින් ගත් දැනුමද මෙහි ඇති බව කරුණාවෙන් සලකන්න සහ ඔඋනට එහි ගෞවුරවය හිමි කරමි )
    සිංහල පෙරමුණගේ සමන් වික්‍රමසිංහ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි පොන්සියො දන්නෙ රටට සෙතක් වෙන ඕනම දේකට බුරන්ඩ විතරයි..අපි 2/3බලයක් සහිත ආණ්ඩුවක් ගත්තෙ අපිට ඕන දේ කරන්ඩ ගු ඇන් පි පොන්සියන්ගෙ කැමැත්ත අකමැත්ත අදාලම නැ..
     
    • Like
    Reactions: D_Mad

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    ගු ඇන් පි පොන්සියො දන්නෙ රටට සෙතක් වෙන ඕනම දේකට බුරන්ඩ විතරයි..අපි 2/3බලයක් සහිත ආණ්ඩුවක් ගත්තෙ අපිට ඕන දේ කරන්ඩ ගු ඇන් පි පොන්සියන්ගෙ කැමැත්ත අකමැත්ත අදාලම නැ..

    අපිට ඕන දේ kiwwata Ubata One ewa karanne na ne.. Un karana Hama ekama Uba Dekata Namila Ehei kiyala kiyana ekane wenne.
     
    • Like
    Reactions: Boniya and D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,034
    167,878
    113
    එකමත් එක රටක
    ඌ ට කියන්න තිබ්බ කවුපිවත්. ඉරිගු කොහෙන්වත් පරිප්පු වලට ආදේශකයක් නෙවෙයි. කහ පාට හින්දා කිව්වා වගේ මට නම් තේරුනේ.

    පරිප්පු මෙහෙ වවන්න බැරි ඇයි කියලා දන්නා එකෙක් කියපන්කො. එකපාරක් වවන්න ගියා, හරි ගියේ නෑ .
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    kadala-parippu-islandsmile.org-7253-e1529855435145.jpg
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    පරිප්පු වලට ඕන දේශගුනය ලංකාවේ නැති එක තමයි අවුල. මට මතක විදිහට පරිප්පු වලට දිවා සහ රාත්‍රි උශ්නත්ව වෙනස ලොකු අගයක් නොවි තියෙන්න ඔනි වගේ තමයි මතක. පොඩි පරිප්පු බැරි උනාට ලොකු ඇට පරිප්පු ලංකාවේ හොදට වවන්න පුළුවන්ළු.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පරිප්පු ලංකාවෙ වවන්න බැරිද දන්නෑ

    ඵහෙම වගා කරන්න පුළුවන් උනානම් මේක දාපු ඵකාගේ ඊළග ත්‍රෙඩි ඵකේ ටයිටල් ඵක..

    'පරිප්පු වගා කිරීමට අක්කර 1000ක් ඩෝසර් කරයි..'
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ගු ඇන් පි පොන්සියො දන්නෙ රටට සෙතක් වෙන ඕනම දේකට බුරන්ඩ විතරයි..අපි 2/3බලයක් සහිත ආණ්ඩුවක් ගත්තෙ අපිට ඕන දේ කරන්ඩ ගු ඇන් පි පොන්සියන්ගෙ කැමැත්ත අකමැත්ත අදාලම නැ..

    පාර්ලිමේන්තු මන්ත්‍රීලට ඕන අපරාධයක් කරල මොකුත් කළේ නෑ වගේ මන්ත්‍රීකම තියාගෙන ඉන්න පුළුවන්කම තියෙන එකට කවුද කැමති?
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    ගු ඇන් පි පොන්සියො දන්නෙ රටට සෙතක් වෙන ඕනම දේකට බුරන්ඩ විතරයි..අපි 2/3බලයක් සහිත ආණ්ඩුවක් ගත්තෙ අපිට ඕන දේ කරන්ඩ ගු ඇන් පි පොන්සියන්ගෙ කැමැත්ත අකමැත්ත අදාලම නැ..
    මොනවා උනත් උඹ ඇත්තම කියලා තියෙනවා බන් .
    හරියටම හරි. උඹලාට ඔනි දෙ කරන්න තමා තුනෙන් දෙකක් ගත්තෙ. නැතුව ජනතාවට උවමනා දෙ නෙමෙ.
    එකනෙ චොකා මල්ලි දිවුරුම් දුන්නා.
    දිවිත්ව පුරවැසි කේස් අයින් කරන්න හදනවා 20 වෙනි සංශොධනයෙන්.
    ඔහොමාම කරගෙන පලයන් බන් .
    සුභ පැතුම් .
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගු ඇන් පි පොන්සියො දන්නෙ රටට සෙතක් වෙන ඕනම දේකට බුරන්ඩ විතරයි..අපි 2/3බලයක් සහිත ආණ්ඩුවක් ගත්තෙ අපිට ඕන දේ කරන්ඩ ගු ඇන් පි පොන්සියන්ගෙ කැමැත්ත අකමැත්ත අදාලම නැ..

    මූ නම් පොහොට්ටුවට කඩේ යන ඵකෙක් වෙන්න බෑ.ඵළ අෑ..ඔහොම යං..😆😆😆
     
    • Dislike
    Reactions: wpmanoj

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඵහෙම වගා කරන්න පුළුවන් උනානම් මේක දාපු ඵකාගේ ඊළග ත්‍රෙඩි ඵකේ ටයිටල් ඵක..

    'පරිප්පු වගා කිරීමට අක්කර 1000ක් ඩෝසර් කරයි..'
    සිරිකොතේ පොන්නයෝන්ටයි, ජෙප්පොන්ටයි පරිප්පු නෙමේ ගූ කවන්න ඕනේ. ඕකුන්ට මොනම දේකවත් හොදක් දකින්න බෑ කුහක කාලකන්නි :angry:
     
    • Like
    Reactions: D_Mad