උස්සපු Apple ෆෝන් පාර්ට්ස් වලට

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ඇපල් ෆෝන් වඟයක් තියෙනවා උස්සපුවා රුපියල් 40-50 දාහට එකක් ගානේ ලොට් එකක් දෙන්නම් කිව්වා.

    ඕකෙ මොන පාර්ට්ස්ද විකුණන්න පුළුවන්. Display හරි. Camera හරි. බැටරි හරි. වෙන මොනාද බං සෙල් කරන්න පුළුවන් මාට්ටු නොවී? ෆෝන් ගැන දැනුමක් තියෙන කෙනෙක් කියපන්කො.

    මොන කෑලි වලින්ද ඉස්සුවා කියලා මාට්ටු වෙන්නෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,983
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇපල් ෆෝන් වඟයක් තියෙනවා උස්සපුවා රුපියල් 40-50 දාහට එකක් ගානේ ලොට් එකක් දෙන්නම් කිව්වා.

    ඕකෙ මොන පාර්ට්ස්ද විකුණන්න පුළුවන්. Display හරි. Camera හරි. බැටරි හරි. වෙන මොනාද බං සෙල් කරන්න පුළුවන් මාට්ටු නොවී? ෆෝන් ගැන දැනුමක් තියෙන කෙනෙක් කියපන්කො.

    මොන කෑලි වලින්ද ඉස්සුවා කියලා මාට්ටු වෙන්නෙ.
    illan tinkiri gaganna epa
    issara wage dan ba mini olu karakawanna
     
    Rastapopoulos

    Well-known member
  • ඇපල් ෆෝන් වඟයක් තියෙනවා උස්සපුවා රුපියල් 40-50 දාහට එකක් ගානේ ලොට් එකක් දෙන්නම් කිව්වා.

    ඕකෙ මොන පාර්ට්ස්ද විකුණන්න පුළුවන්. Display හරි. Camera හරි. බැටරි හරි. වෙන මොනාද බං සෙල් කරන්න පුළුවන් මාට්ටු නොවී? ෆෝන් ගැන දැනුමක් තියෙන කෙනෙක් කියපන්කො.

    මොන කෑලි වලින්ද ඉස්සුවා කියලා මාට්ටු වෙන්නෙ.
    මාට්ටු නොවී කියන හැඟීම ම ඇති බං හොරකම් කළා වගේ තමයි ඔය සල්ලි වලින් ළමයින්ට ගෑනිට එහෙම කන්න දෙන්න එපා. උඹ ගන්න හින්දනේ අරුන් උස්සන්නේ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මාට්ටු නොවී කියන හැඟීම ම ඇති බං හොරකම් කළා වගේ තමයි ඔය සල්ලි වලින් ළමයින්ට ගෑනිට එහෙම කන්න දෙන්න එපා. උඹ ගන්න හින්දනේ අරුන් උස්සන්නේ.
    :yes:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,099
    19,648
    113
    Miami
    ඇපල් ෆෝන් වඟයක් තියෙනවා උස්සපුවා රුපියල් 40-50 දාහට එකක් ගානේ ලොට් එකක් දෙන්නම් කිව්වා.

    ඕකෙ මොන පාර්ට්ස්ද විකුණන්න පුළුවන්. Display හරි. Camera හරි. බැටරි හරි. වෙන මොනාද බං සෙල් කරන්න පුළුවන් මාට්ටු නොවී? ෆෝන් ගැන දැනුමක් තියෙන කෙනෙක් කියපන්කො.

    මොන කෑලි වලින්ද ඉස්සුවා කියලා මාට්ටු වෙන්නෙ.
    උඹ නාකොටික් සීන් එකෙත් ඉන්නවා, හොරබඩු සීන් එකෙත් ඉන්නවා. තව මොනවද උඹ සම්බන්ධ වෙලා කරන ක්‍රිමිනල් ඇක්ටිවිටීස්?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කරන කලට පව් මිහිරිය මී සේ ...
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,931
    113
    ඇපල් ෆෝන් වඟයක් තියෙනවා උස්සපුවා රුපියල් 40-50 දාහට එකක් ගානේ ලොට් එකක් දෙන්නම් කිව්වා.

    ඕකෙ මොන පාර්ට්ස්ද විකුණන්න පුළුවන්. Display හරි. Camera හරි. බැටරි හරි. වෙන මොනාද බං සෙල් කරන්න පුළුවන් මාට්ටු නොවී? ෆෝන් ගැන දැනුමක් තියෙන කෙනෙක් කියපන්කො.

    මොන කෑලි වලින්ද ඉස්සුවා කියලා මාට්ටු වෙන්නෙ.
    Ratin genaapuwada? Display eka battery eka housing eka wage ewa use karanna puluwanne. Mata nan loku idea ekak na
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ඇපල් ෆෝන් වඟයක් තියෙනවා උස්සපුවා රුපියල් 40-50 දාහට එකක් ගානේ ලොට් එකක් දෙන්නම් කිව්වා.

    ඕකෙ මොන පාර්ට්ස්ද විකුණන්න පුළුවන්. Display හරි. Camera හරි. බැටරි හරි. වෙන මොනාද බං සෙල් කරන්න පුළුවන් මාට්ටු නොවී? ෆෝන් ගැන දැනුමක් තියෙන කෙනෙක් කියපන්කො.

    මොන කෑලි වලින්ද ඉස්සුවා කියලා මාට්ටු වෙන්නෙ.
    Umba thambiyekda? Paaraya
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මාට්ටු නොවී කියන හැඟීම ම ඇති බං හොරකම් කළා වගේ තමයි ඔය සල්ලි වලින් ළමයින්ට ගෑනිට එහෙම කන්න දෙන්න එපා. උඹ ගන්න හින්දනේ අරුන් උස්සන්නේ.
    :yes:
     
    • Like
    Reactions: Rastapopoulos

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    illan tinkiri gaganna epa
    issara wage dan ba mini olu karakawanna
    ෆෝන් ඔං කරන්නේ නෑ දැන්. හොරු හරි බුද්ධිමත්.
    උඹ නාකොටික් සීන් එකෙත් ඉන්නවා, හොරබඩු සීන් එකෙත් ඉන්නවා. තව මොනවද උඹ සම්බන්ධ වෙලා කරන ක්‍රිමිනල් ඇක්ටිවිටීස්?
    Stealing catalytic converters from vehicles.
    මාට්ටු නොවී කියන හැඟීම ම ඇති බං හොරකම් කළා වගේ තමයි ඔය සල්ලි වලින් ළමයින්ට ගෑනිට එහෙම කන්න දෙන්න එපා. උඹ ගන්න හින්දනේ අරුන් උස්සන්නේ.
    එහෙනම් පොලිසියට ගිහිං දෙන්නද? ඊට පස්සේ ලොට් එක 70 - 80 යි.
    කරන කලට පව් මිහිරිය මී සේ ...
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...
    පිස්සුද බං ඔක්කොම තීරණය වෙන්නෙ චේතනාව මත. මං කරන බලු වැඩ වලට එහෙනම් පණ පිටිං පණුවෝ ගහන්න එපැයි. මං දවසින් දවස දියුණු වෙනවනේ.
    Ratin genaapuwada? Display eka battery eka housing eka wage ewa use karanna puluwanne. Mata nan loku idea ekak na
    ලංකාවේ උස්සපුවත් තියෙනවා සිංගපුර් උස්සපුවා තියෙනවා කිලයත් තියෙනවා ඇත්තද දන්නෙ නෑ. තාම ගත්තේ නෑ.
    Umba thambiyekda? Paaraya
    කලවන් නුවරනේ සුද්දොන්ගේ ජාන ඇති. සුද්දො ඉතිං අනුන්ගේ දේවල් තමන්ගේ කර ගන්න හරි දක්ෂයි නෙ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය මොන කෑල්ලක් වෙන එකකට දැම්මත් වැඩක් නෑ කොහෙන් හරි තව මොකක් හරි අවුලක් එනවා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,830
    18,654
    113
    murder case එකක් උනත් ගෑවෙන්න පුලුවන් වැඩක් ඉතිං
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    murder case එකක් උනත් ගෑවෙන්න පුලුවන් වැඩක් ඉතිං
    ලංකාවේ? I don't think so. එක දවසක් පොලිසිය අපේ ගෙදරට ඇවිත් මගේ නම අහල ගෙදර ඉන්නවද ඇහුව. මං කිව්වා ඒ අපේ මල්ලි එයා දැං මෙහෙ නැ කියලා. මුන් ගියා හැරිලා. 😁

    එච්චරයි අඩු උනේ. දැන් කිරියේ හොරුත් ඉන්නවා :yes:
    I'm not a thief I'm the cut man. I'm a businessman 😎