Sri Lanka tour of South Africa 2024 🦁🏏

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    පොඩි උට්ට්ල ටික පිස්සු කෙලිය නේ . ඩස්පයන් ගේ වෙන අවුරුදු වල තරම් හොද ටීම් එකක් නෑ
    Overhyped podi Sanga gone
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,973
    165,893
    113
    එකමත් එක රටක
    Overhyped podi Sanga gone
    ඌ තමයි බන් 8/3ක් ගිහින් තියෙද්දී මෙච්චර වෙලා ගැහුවේ අනිත් එකත් එක්ක .

    ඔය Kavija කියන එකා මරු . හැබැයි මේ සීරිස් එකේම ඌ ට වැදුනේ නෑ .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ඌ තමයි බන් 8/3ක් ගිහින් තියෙද්දී මෙච්චර වෙලා ගැහුවේ අනිත් එකත් එක්ක .

    ඔය Kavija කියන එකා මරු . හැබැයි මේ සීරිස් එකේම ඌ ට වැදුනේ නෑ .
    Podi Sanga balance na dan out ekai falling over like Dimuth