New Zealand tour of Sri Lanka 2024 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    68,509
    168,776
    113
    එකමත් එක රටක
    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි,

    එංගලන්තය දික්විජය කල සිංහ පැටව් ටිකට ඊලග ට ලැබී ඇත්තේ ඇත්තේ සරුසාර තණබිම් සහිත එළදෙනුන්ගේ දේශයෙන් පැමිණි සුද්දෝ සෙට් එකක් දකුණු රටේ කුබුරක දමා මැඩවීමේ අවස්ථාවයි !!



    PXQr4bq.jpg


    Bbyel8D.jpg


    RtA8O5f.jpg


    වරදාන වරප්‍රසාද වලට ලොල්වී දේශද්‍රෝහී හේරත් නම් කොටෙක් සුද්දන්ගේ දෑත් ශක්තිමත් කිරීමට ගොස් ඇති බව වාර්තා වෙයි .




    උබල මොකද හිතන්නේ ?
    දිනන්න
    පුළුවන් ද ??
    ​
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,509
    168,776
    113
    එකමත් එක රටක
    21 නිවාඩුද 😂😂
    :yes: ඔව් . ටෙස්ට් මැච් එකේ තීරනාත්මක දවසක් !!
    @Lovtus ට ටෙස්ට් මැච් එක ජෝතිෂ්‍ය දාගන්න බැරුව ඉන්නේ . රටේ නායකයා මැදදී වෙනස් වෙන නිසා පරණ එකාගේ ජනම කේන්ද්‍රයේ බලපෑම පලවෙනි දවස් තුනට අදාළව අරගෙන , අලුත් එකාගේ බලපෑම අන්තිම දවස් 2ට දාල ගණනය කරන්න ඕනේ .
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,873
    31,130
    113
    පලවෙනි ටෙස් මැච් එක පටන් ගන්නකොට තියෙන්නෙ හොර සීයගෙ ආණ්ඩුව. දෙවනි ටෙස් මැච් එක පටන් ගන්නකොට තියෙන්නෙ ජනතාවගෙ ආණ්ඩුව 😎🧭

    AKD ආවම ශම්මි සිල්වගෙ ඉදන් හොර ක්‍රිකට් බෝඩ් එකේ ඔක්කොටමත් හුකවලා කොනක ඉදලා ඔක්කොම සුද්ද කරලා ගන්න ඕන 😎
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,509
    168,776
    113
    එකමත් එක රටක
    AKD ආවම ශම්මි සිල්වගෙ ඉදන් හොර ක්‍රිකට් බෝඩ් එකේ ඔක්කොටමත් හුකවලා කොනක ඉදලා ඔක්කොම සුද්ද කරලා ගන්න ඕන 😎
    අනුරයටත් ආපුගමන් කෙලවන්න ද හදන්නේ ?
    මතකනේ එකපාරක් ඇමතියෙක් වැඩ දාන්න ගිහින් ක්‍රිකට් නැති වෙලා ඇමැතිත් ගෙදර ගියා .. ;)

    Rangana Herathda? Pora bangaladesh neda hitiye? dan koheda?
    කුලියට අරගෙන මේ සිරිස් එකට . 5000 කෑලි වලට , බත් පැකට එකට අරක්කු කාලට යන උන් .
    ------ Post added on Sep 16, 2024 at 9:05 PM
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,488
    3,269
    113
    :yes: ඔව් . ටෙස්ට් මැච් එකේ තීරනාත්මක දවසක් !!
    @Lovtus ට ටෙස්ට් මැච් එක ජෝතිෂ්‍ය දාගන්න බැරුව ඉන්නේ . රටේ නායකයා මැදදී වෙනස් වෙන නිසා පරණ එකාගේ ජනම කේන්ද්‍රයේ බලපෑම පලවෙනි දවස් තුනට අදාළව අරගෙන , අලුත් එකාගේ බලපෑම අන්තිම දවස් 2ට දාල ගණනය කරන්න ඕනේ .
    මෙවුවනේ ප්‍රශ්න o_O

    ඉස්සර ඔහොම නේද ටෙස්ට් මැච් තිබ්බා කියන්නෙ, ටිවි බ්‍රොඩ්කාස්ට් හින්දා තමා මැද දවස අයින් කරලා තියෙන්නෙ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    වරදාන වරප්‍රසාද වලට ලොල්වී දේශද්‍රෝහී හේරත් නම් කොටෙක් සුද්දන්ගේ දෑත් ශක්තිමත් කිරීමට ගොස් ඇති බව වාර්තා වෙයි . :rofl:
     
    • Haha
    • Like
    Reactions: Nu1Dnk and dilann

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,873
    31,130
    113

    Amelia , Perry, Mandana අන්න රියල් female cricketers la 😍 චමරිලා වගේ පිරිමි ට්‍රාන්ස් වගේ හැඩි දැඩි ලුක් තියන කිසිම ගෑනු ගතියක් නැති කැත උන් එකදිගට 100 ඒව 100ක් ගැහුවත් වැඩක් නෑ.