රහත් නම් නැහැ, රහත් අයට අවිද්‍යාව නැති නිසා කර්ම රැස් වෙන්නැ
ඊට යට අයට රැස් වෙනවා, ඒත් එවා අපාය බූම් වල ඉපදෙන්න තරම් ප්‍රබල නැහැ..සෝවාන් spectrum එකේ යටම ඉන්න අය සමහර විට මනුස්ස ලොක වල ඉපදෙන්න පුලුවන්, බහුතරය දිව්‍ය ලෝකවල තමයි..අනෙගාමි අය සුද්දාවාස දිව්‍යලෝක වල
අකුසල් තියෙන්නෙ අවිද්‍යාව නිසා
nothingness කියන එකයි සුන්යතාවයයි දෙකයි, ඒක වචනවලින් පැහැදිලි කරන්න තේරෙන්නැහැ මට
සෝවාන් වෙනවා කියන්නේ සම්මා දිට්ටය ඇති වෙන එක, ධර්මය දකින එක
"සම්මා දුස්ටික විදිහකට" මනස ට්‍රේන් වෙන්නැ, "තිබ්බ විදි" ඔක්කොම අවිද්‍යාව නිසා සකස් වෙනවා කියලා දකිනවා, පනවන්න "තව කිසිම විදිහක්" නැහැ එතකොට