උපාසකවරු

Elamaz

Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    රහත් නම් නැහැ, රහත් අයට අවිද්යාව නැති නිසා කර්ම රැස් වෙන්නැ

    ඊට යට අයට රැස් වෙනවා, ඒත් එවා අපාය බූම් වල ඉපදෙන්න තරම් ප්‍රබල නැහැ..සෝවාන් spectrum එකේ යටම ඉන්න අය සමහර විට මනුස්ස ලොක වල ඉපදෙන්න පුලුවන්, බහුතරය දිව්ය ලෝකවල තමයි..අනෙගාමි අය සුද්දාවාස දිව්යලෝක වල



    අකුසල් තියෙන්නෙ අවිද්යාව නිසා



    nothingness කියන එකයි සුන්යතාවයයි දෙකයි, ඒක වචනවලින් පැහැදිලි කරන්න තේරෙන්නැහැ මට

    සෝවාන් වෙනවා කියන්නේ සම්මා දිට්ටය ඇති වෙන එක, ධර්මය දකින එක

    "සම්මා දුස්ටික විදිහකට" මනස ට්‍රේන් වෙන්නැ, "තිබ්බ විදි" ඔක්කොම අවිද්යාව නිසා සකස් වෙනවා කියලා දකිනවා, පනවන්න "තව කිසිම විදිහක්" නැහැ එතකොට
    oba sowan velada inne?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    sovan venava kiyanne practice ekakda? nattn upgrade ekakda? eg- api meter 100 duvanna practice karala karala yam mattamakata enna puluwnne, eeth hoda spikes dekak dagaththama eka paarata loku boost ekak enawane,

    සෝවාන් වෙනවා කියන්නේ සරලව යතා ස්වබාවය දකින එක (අනිත්ය අනාත්ම දුක්ක බව)

    ප්‍රැක්ටිස් කරන තරමට දකින්න පුලුවන් සම්බාවිතාව වැඩියි

    oba sowan velada inne?

    ඔව්
    ------ Post added on Dec 11, 2024 at 7:32 PM
     
    • Wow
    Reactions: Elamaz

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    Downgrade bro.mamathwaya adu wena eka wenne.adu wela wela rahat weddi mama kiyana illusion eka nethi welama yanawa.ekai wenne.

    Sovan wenna dagalanawa kiyanne tawa mamathwaya wedi karaganna eka.
    mokadda ehtaokta stream entrant venna tthiyena process eka?

    සෝවාන් වෙනවා කියන්නේ සරලව යතා ස්වබාවය දකින එක (අනිත්ය අනාත්ම දුක්ක බව)

    ප්‍රැක්ටිස් කරන තරමට දකින්න පුලුවන් සම්බාවිතාව වැඩියි



    ඔව්
    ------ Post added on Dec 11, 2024 at 7:32 PM
    ai ehenam AL karanne?:confused:
    ------ Post added on Dec 11, 2024 at 7:33 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ai ehenam AL karanne?:confused:

    සෝවාන් වෙනවා කියන එකයි AL අතරයි සම්බන්ධයක් නැහැ
    හැබැයි සම්මා දිට්ටය නැති වෙන්නැ, ආතල් එකේ කාලා බිලා සුකලා ඉන්න ඒක බල පාන්නෙත් නැහැ, අනාගාමි වගේ වුනහම තමයි කාම ලෝකෙන් අයින් වෙන්නේ මන් හිතන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,978
    67,261
    113
    mokadda ehtaokta stream entrant venna tthiyena process eka?
    Eka eka aya eka eka widiyata kiyanawa.ubata terena widiya select karaganna one.samma ditti kivvata eka para hariyata terenne ne.man video dekak dannan.e deka terunoth hari.







     
    • Love
    Reactions: Elamaz

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    point ekk nahane, mama kiyala kenek nattn ALs karanne kaatada? kawda?

    කෙනෙක් නැත්තේ රහත් අයට
    මට මාව විශය වෙනවා, ඒත් ඒක අවිද්යාව කියලා මන් දන්නවා, සක්කාය "දිට්ටිය" විතරයි නැත්තේ
     
    • Like
    Reactions: Elamaz

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    කෙනෙක් නැත්තේ රහත් අයට
    මට මාව විශය වෙනවා, ඒත් ඒක අවිද්යාව කියලා මන් දන්නවා, සක්කාය "දිට්ටිය" විතරයි නැත්තේ
    ethakota eekath tharamaka mithyadrushtiyak neda? baage arunu dorak kiyanne, baageta vahunu dorak vage?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ethakota eekath tharamaka mithyadrushtiyak neda? baage arunu dorak kiyanne, baageta vahunu dorak vage?

    නැහැ, හැම දෘස්ටියක්ම මිත්යා දෘස්ටි තමයි

    පෘටක්ජන බාවයේ ඉදන් කොහොම බැලුවත් නියෙන්නේ මිත්යා දෘස්ටි විතරයි, මෙහෙම ප්‍රස්න ඇති වෙන්නෙත් ඒ නිසා
     
    • Like
    Reactions: Elamaz

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    නැහැ, හැම දෘස්ටියක්ම මිත්යා දෘස්ටි තමයි

    පෘටක්ජන බාවයේ ඉදන් කොහොම බැලුවත් නියෙන්නේ මිත්යා දෘස්ටි විතරයි, මෙහෙම ප්‍රස්න ඇති වෙන්නෙත් ඒ නිසා
    hemin kalpana kara balannoona

    istuti anyways
    ------ Post added on Dec 11, 2024 at 8:14 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    hemin kalpana kara balannoona

    කල්පනා කරන්න දෙයක් හමුවෙන්නෙත් අවිද්යාව නිසා, ඒත් මාර්ගය තුල ගමන් කරන පෘටන්ජනයන්ට කල්පනා කරලා කරලා තමයි...කවදා හරි අනිත්ය අනාත්ම දුක්ක යතා සොබාවය දකින්නේ
     
    • Like
    Reactions: Elamaz

    hpalpola

    Well-known member
  • ethakota e kaanda 4n eha anith ayata vena namak thibbada? upaasaka upaasikaa kiwwe pavidi novena anith hamootama neweida?
    උපාසක උපාසිකා නමින් පැවිදි නොවන සියළු දෙනා හඳුන්වන්නෙ නැහැ. තිසරණේ පිහිටපු කෙනා විතරයි ඒ නමින් හැඳින්වෙන්නෙ. අනෙක් අය පෘථග්ජන කියන පොදු නාමයෙන් හැඳින්වුවා. මේ අය අතරට ගෘහපති, බමුණු, සිටු වගේ අය ඇතුළත්. මීට අමතරව තීර්ථක නමින් හඳුන්වන පිරිසක් ඉන්නවා. ඒ අය වෙනත් ආගමික මත දරපු අය. ආජීවක, නිඝණ්ඨ වගේ.

    ඕකට අයිති වෙන්නෙ මාර්ගපල ලාබින්, බුද්ධ සාසනය = මාර්ගපල ලාබින්
    ගිහි ජිවිත ගත කරන මාර්ගපල ලාබින් තමයි උපාසක, උපාසිකා
    නැහැ. ගිහි ජීවිත ගත කරන මාර්ගඵල ලාබීන් පමණක් නෙමෙයි. අජාතශ්‍රැතත් උපාසකයෙක්. නමුත් මාර්ගඵල නැහැ. උපාසක උපාසිකා වෙන්නෙ තිසරණ සරණ ගිය අය. බලන්න භාරද්වාජ සූත්‍රය වගේ සූත්‍ර. ඒ අය තිසරණ පිහිටලා තමුන් උපාසකයෙක් ලෙස දරන්න ඉල්ලනවා. ඔය අය අතරෙ මග ඵල ලාභීන් ඉන්නවා. ධම්මික උපාසක වගේ.
    ------ Post added on Dec 11, 2024 at 9:29 PM
     
    • Like
    Reactions: Elamaz

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උපාසක උපාසිකා වෙන්නෙ තිසරණ සරණ ගිය අය.

    ඔය scriptures වලින්නේ ගන්නේ
    තිසරන සරනක් තියෙන්නේ පෘටක් ජන අයට
    මාර්ගපල ලාබි උපාසකයොන්ට "තිසරන සරනක්" නැහැ
    එතකොට "තිසරන සරන" අනුව වර්ග කරොත් ඕකට මාර්ගපල ලාබි කිසි කෙනෙක් දාන්න බැරි වෙනවා

    දර්මය දකින කෙනා (මාර්ගපල ලාබියා) බුදුන් දකිනවා මිසක් කිසි කෙනෙක්, දෙයක් සරන යන්නැ
    වස්තු/ පුද්ගල සරන යන්නෙ/ පතන්නේ මිත්යා දුස්ටික පෘතක්ජනයො
     

    hpalpola

    Well-known member
  • ඔය scriptures වලින්නේ ගන්නේ
    තිසරන සරනක් තියෙන්නේ පෘටක් ජන අයට
    මාර්ගපල ලාබි උපාසකයොන්ට "තිසරන සරනක්" නැහැ
    එතකොට "තිසරන සරන" අනුව වර්ග කරොත් ඕකට මාර්ගපල ලාබි කිසි කෙනෙක් දාන්න බැරි වෙනවා

    දර්මය දකින කෙනා (මාර්ගපල ලාබියා) බුදුන් දකිනවා මිසක් කිසි කෙනෙක්, දෙයක් සරන යන්නැ
    වස්තු/ පුද්ගල සරන යන්නෙ/ පතන්නේ මිත්යා දුස්ටික පෘතක්ජනයො
    ඒක ඉතින් ඔයාගේ අර්ථය. ඔයාට හිතෙන්නෙ එහෙම වෙන්නැති.
     
    • Like
    Reactions: Fiona Dabare

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,409
    5,917
    113
    උපාසක කියන්නේ තනතුරක් ප්‍රක්ඥව අඩු ශ්‍රද්ධා ව වැඩි මනුස්ස කොටසකට ලබා දෙන.හැමෝටම පොදු නෑ.

    @hpalpola වදුරො මරන එක පවක් ද?
    පව දන්නවා නං අර්ථ දක්වන්න. වටිනවා.
    ------ Post added on Dec 12, 2024 at 7:10 AM
     

    hpalpola

    Well-known member
  • @hpalpola වදුරො මරන එක පවක් ද?
    ඒක නම් මන් දන්නෙ නැහැ. මන් දන්න දේ තමයි, කෙනෙක් සෝවාන් ඵලයට පත්ව නැත්නම් ඒ කෙනා අපායගාමී වෙන්න පුළුවන් බව. අපායගාමී කියන්නෙ දුක් විඳින්න වෙන උපතක්. යමෙක් සෝවාන්ඵලයට පත් වෙනවා නම් ඒ පුද්ගලයා ලොකු වුනත් පොඩි වුනත්, අන් සතුන් වදයට පත් කිරීමෙන් වළකින පුද්ගලයෙක්මයි. එසේ නොවනතාක් ඔහු සෝවාන්ඵලය විඳින්නෙ නැහැ. අපායගාමී වෙන්න නම් ඉතින් පාප ක්‍රියාවල යෙදෙන්න ඕනා. අපායට අරන් යන්න පුළුවන් ඕනාම ක්‍රියාවක් පාප චේතනාවෙන් කරන ක්‍රියාවක්.