උපාසකවරු

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,841
    11,296
    113
    ඒක නම් මන් දන්නෙ නැහැ. මන් දන්න දේ තමයි, කෙනෙක් සෝවාන් ඵලයට පත්ව නැත්නම් ඒ කෙනා අපායගාමී වෙන්න පුළුවන් බව. අපායගාමී කියන්නෙ දුක් විඳින්න වෙන උපතක්. යමෙක් සෝවාන්ඵලයට පත් වෙනවා නම් ඒ පුද්ගලයා ලොකු වුනත් පොඩි වුනත්, අන් සතුන් වදයට පත් කිරීමෙන් වළකින පුද්ගලයෙක්මයි. එසේ නොවනතාක් ඔහු සෝවාන්ඵලය විඳින්නෙ නැහැ. අපායගාමී වෙන්න නම් ඉතින් පාප ක්‍රියාවල යෙදෙන්න ඕනා. අපායට අරන් යන්න පුළුවන් ඕනාම ක්‍රියාවක් පාප චේතනාවෙන් කරන ක්‍රියාවක්.
    උම්බ දැන්නෙ නැද්ද වදුරා මරන එක පවක් ද නැද්ද කියලා? යකො එහෙනම් ප්‍රාණ ගාත පවක් නෙමෙද? මෙතන රහත් වෙන්න යන උම්බ ඔක දන්නෙ නැද්ද? කතොලික වෙබ මම දන්නවා නෙ බුද්දාගාම අනුව සතුන් මැරිම පාපයක් කියලා
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,409
    5,917

    සිංහ වංශය කියල දා ගෙන ඉන්නේ කල්ලතෝනි යේසුස් කියන පිස්සාගේ වහලෙක් නේ.දන්නවා වැඩි වෙලා තමා අඩුකුලේ කල්ලතෝනි වෙලා ඉපදිලා තියෙන්නේ.
     
    Ka denne nathuwa kiyapan mama kiyapu eke waradda? Umba danne nadda katholika ewunuth sinhala kiyala? Ekai Sinha
     
    hpalpola

    Well-known member
  • උම්බ දැන්නෙ නැද්ද වදුරා මරන එක පවක් ද නැද්ද කියලා? යකො එහෙනම් ප්‍රාණ ගාත පවක් නෙමෙද? මෙතන රහත් වෙන්න යන උම්බ ඔක දන්නෙ නැද්ද? කතොලික වෙබ මම දන්නවා නෙ බුද්දාගාම අනුව සතුන් මැරිම පාපයක් කියලා
    ඔබතුමා කතෝලික නම් වෙන්න බැහැ ආඩම්බරෙන් කිව්වට. මොකද කතෝලික ආගමෙන් ඔය වගේ අදහස් තියෙන මිනිස්සු බිහි කරන්නෙ නැහැ. කතෝලික ආගමෙන් හදන්නෙ ආදරණීය මිනිස්සු. එහෙම බැලුවම කතෝලික කියන නම ඔබතුමා පාවිච්චි කරන්නෙ ඒක දැනගෙන නෙමෙයි කියලා පේනවා. ඒ කොයිහැටිවෙතත් මන් සිංහලෙන් ලියපු දේ ඔබතුමාට පැහැදිලි නැතුව ඇති. ඉඩක් ලැබෙන විදියට ඉංග්‍රීසියෙන් හෝ වෙන භාෂාවකින් ලියන්නම්කො.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒක නම් මන් දන්නෙ නැහැ. මන් දන්න දේ තමයි, කෙනෙක් සෝවාන් ඵලයට පත්ව නැත්නම් ඒ කෙනා අපායගාමී වෙන්න පුළුවන් බව. අපායගාමී කියන්නෙ දුක් විඳින්න වෙන උපතක්. යමෙක් සෝවාන්ඵලයට පත් වෙනවා නම් ඒ පුද්ගලයා ලොකු වුනත් පොඩි වුනත්, අන් සතුන් වදයට පත් කිරීමෙන් වළකින පුද්ගලයෙක්මයි. එසේ නොවනතාක් ඔහු සෝවාන්ඵලය විඳින්නෙ නැහැ. අපායගාමී වෙන්න නම් ඉතින් පාප ක්‍රියාවල යෙදෙන්න ඕනා. අපායට අරන් යන්න පුළුවන් ඕනාම ක්‍රියාවක් පාප චේතනාවෙන් කරන ක්‍රියාවක්.

    "Mendicants, when an individual has right view, whatever bodily, verbal, or mental deeds they undertake in line with that view, their intentions, aims, wishes, and choices all lead to what is likable, desirable, agreeable, beneficial, and pleasant. Why is that? Because their view is good. Suppose a seed of sugar cane, fine rice, or grape was planted in moist earth. Whatever nutrients it takes up from the earth and water would lead to its sweet, pleasant, and delicious taste. Why is that? Because the seed is good. In the same way, when an individual has right view, whatever bodily, verbal, or mental deeds they undertake in line with that view, their intentions, aims, wishes, and choices all lead to what is likable, desirable, agreeable, beneficial, and pleasant. Why is that? Because their view is good."

    ඕක ඔයා දන්න දෙයක්, දැනුම තියෙන්නෙත් අවිද්යා බූමියේ, සොවාන් කෙනෙක්ට පෘටක්ජන කෙනෙක් කරන ඕන "පව්" වැඩැක් කරන්න පුලුවන් ඒත් සම්මා දිට්ටිය නිසා ඒ කරන "පව්" පෘටක්ජන කෙනෙක් කරන "පවකට" සමාන වෙන්නැ සහ අපායගාමි උපතකට හෙතු වෙන්නැහැ, "පව්" "පින්" තියෙන්නෙත් අවිද්දාව නාලා ඉන්න පෘටක්ජන මිනිස්සුන්ට මිසක් සොවාන් අයට නෙමෙයි, සෝවාන් ඵලයට පත් වෙලාම තමයි තමයි මේ කියන දේ තේරුම් ගන්න පුලුවන්

    මන්, සෝවාන්, සත්තු මරන්නැත්තේ මන් සත්තු මරන්න ආසා නැති නිසා මිසක්, සත්තු මරුනාම පව් සිද්ද වෙලා අපායෙ යන නිසා නෙමෙයි, මට ඔන්නම් සතෙක් මරන්නත් පුලුවන්, ඒත් "සක්කාය දිට්ටියකින්" තොරව පවතින "සම්මා දිට්ටය" ඒ සතාව මන් මරන වෙලාවේ තියෙනවා, "නිවැරදි දැක්ම" නිසා අපායගාමි අකුසල් රැස් වෙන්නැහැ මට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,212
    99,906
    113
    උම්බ දැන්නෙ නැද්ද වදුරා මරන එක පවක් ද නැද්ද කියලා? යකො එහෙනම් ප්‍රාණ ගාත පවක් නෙමෙද? මෙතන රහත් වෙන්න යන උම්බ ඔක දන්නෙ නැද්ද? කතොලික වෙබ මම දන්නවා නෙ බුද්දාගාම අනුව සතුන් මැරිම පාපයක් කියලා
    ආමෙන්
     
    hpalpola

    Well-known member
  • සිංහ වංශය කියල දා ගෙන ඉන්නේ කල්ලතෝනි යේසුස් කියන පිස්සාගේ වහලෙක් නේ.දන්නවා වැඩි වෙලා තමා අඩුකුලේ කල්ලතෝනි වෙලා ඉපදිලා තියෙන්නේ.
    මේවට ඇයි උත්තර දෙන්නෙ. එතුමා නොදන්නා නිසානේ එහෙම හැසිරෙන්නෙ. අපි ඒ අයට අනුකම්පා කරන්න ඕනා.

    "Mendicants, when an individual has right view, whatever bodily, verbal, or mental deeds they undertake in line with that view, their intentions, aims, wishes, and choices all lead to what is likable, desirable, agreeable, beneficial, and pleasant. Why is that? Because their view is good. Suppose a seed of sugar cane, fine rice, or grape was planted in moist earth. Whatever nutrients it takes up from the earth and water would lead to its sweet, pleasant, and delicious taste. Why is that? Because the seed is good. In the same way, when an individual has right view, whatever bodily, verbal, or mental deeds they undertake in line with that view, their intentions, aims, wishes, and choices all lead to what is likable, desirable, agreeable, beneficial, and pleasant. Why is that? Because their view is good."

    ඕක ඔයා දන්න දෙයක්, දැනුම තියෙන්නෙත් අවිද්යා බූමියේ, සොවාන් කෙනෙක්ට පෘටක්ජන කෙනෙක් කරන ඕන "පව්" වැඩැක් කරන්න පුලුවන් ඒත් සම්මා දිට්ටිය නිසා ඒ කරන "පව්" පෘටක්ජන කෙනෙක් කරන "පවකට" සමාන වෙන්නැ සහ අපායගාමි උපතකට හෙතු වෙන්නැහැ, "පව්" "පින්" තියෙන්නෙත් අවිද්දාව නාලා ඉන්න පෘටක්ජන මිනිස්සුන්ට මිසක් සොවාන් අයට නෙමෙයි, සෝවාන් ඵලයට පත් වෙලාම තමයි තමයි මේ කියන දේ තේරුම් ගන්න පුලුවන්

    මන්, සෝවාන්, සත්තු මරන්නැත්තේ මන් සත්තු මරන්න ආසා නැති නිසා මිසක්, සත්තු මරුනාම පව් සිද්ද වෙලා අපායෙ යන නිසා නෙමෙයි, මට ඔන්නම් සතෙක් මරන්නත් පුලුවන්, ඒත් සක්කාය "දිට්ටියකින්" තොරව පවතින "සම්මා දිට්ටය" ඒ සතාව මන් මරන වෙලාවේ තියෙනවා, "නිවැරදි දැක්ම" නිසා අපායගාමි අකුසල් රැස් වෙන්නැහැ මට
    ඒකත් එහෙමද.
    ------ Post added on Dec 12, 2024 at 9:34 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒකත් එහෙමද

    සිය දිවි හානි කරන් මැරුන රහතන් වහන්සේලා ඉන්නවා, ඒත් රහතන් වහන්සේ සිය දිවි හානි කර ගන්න එක පෘටක්ජන කෙනෙක් සිය දිවි හානි කර ගන්න එකට සමාන කරන්න බැහැනේ...ඒ වගේ තමයි

    සම්මා දිට්ටිය නිසා තමයි "ආර්ය කාන්ත සීලය" රැකෙන්නේ සොවාන් අයට
    ඒක රකින්නැහැ, රැකෙනවා

    පෘටක්ජන මිනිස්සු තමයි සිල් "රකින්නේ", "සිල් රකින" එක හොදයි මාර්ගය තුල ගමන් කරන කෙනෙක්ට ඒත් සිල් රකින්නෙත් අවිද්යාව නිසාම තමයි
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,409
    5,917
    113
    Ka denne nathuwa kiyapan mama kiyapu eke waradda? Umba danne nadda katholika ewunuth sinhala kiyala? Ekai Sinha
    මම කතෝලික උන් ප්‍රතික්ෂේප කරන්නේ නෑ.යේසුස් වහන්සේගේවත් තිබ්බේ නැති දැඩි දෘෂ්ටි වාදය ප්‍රතික්ෂේප කරනවා.ලෝකේ නොයෙක් විදියේ විෂයන් තියනවා.ආගම් කියන්නෙත් ඒ ධර්මතාවට අදාළ දෙයක්. ඔබ කිවුවදේ හරය නොදැනයි කිවුවේ කියලා ඔබට වැටහෙන්නේ නෑ. ඔබේ දෘෂ්ටිය මැන බැලීමෙන් පිරිලා නිසා.හැම ජීවියෙකුටම කය පවත්වන්න මැනීම අවශ්‍යයි.නමුත් විචාරයට මැනිල්ල විතක්ක නොවී කරනවා කියන්නේ තමන් දැනගත් සංඥා මත තීරණ අරන් කියවනවා,වැඩ කරනවා කියන එකයි. මේ පොඩ්ඩ වටහුනොත් ආගමක් වැඩක් නැහැ කෙනෙකුට.ඇදහිල්ල වෙන්නේ මනුස්සයාගේ පවතින ද්වේශයේ පලයක් වෙච්ච බය නිසයි.
     
    hpalpola

    Well-known member
  • සිය දිවි හානි කරන් මැරුන රහතන් වහන්සේලා ඉන්නවා, ඒත් රහතන් වහන්සේ සිය දිවි හානි කර ගන්න එක පෘටක්ජන කෙනෙක් සිය දිවි හානි කර ගන්න එකට සමාන කරන්න බැහැනේ...ඒ වගේ තමයි

    සම්මා දිට්ටිය නිසා තමයි "ආර්ය කාන්ත සීලය" රැකෙන්නේ සොවාන් අයට
    ඒක රකින්නැහැ, රැකෙනවා

    පෘටක්ජන මිනිස්සු තමයි සිල් "රකින්නේ", "සිල් රකින" එක හොදයි මාර්ගය තුල ගමන් කරන කෙනෙක්ට ඒත් සිල් රකින්නෙත් අවිද්යාව නිසාම තමයි
    මමත් කැමැතියි දැන ගන්න සියදිවි නසාගත් රහතන්වහන්සේලාගේ නම්. වගේම සෝවාන් ඵලයට පත්ව සත්ව හිංසනයේ යෙදුුන අයගේ නම්. කරුණාකර ඒවා පල කරන්න.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මමත් කැමැතියි දැන ගන්න සියදිවි නසාගත් රහතන්වහන්සේලාගේ නම්. වගේම සෝවාන් ඵලයට පත්ව සත්ව හිංසනයේ යෙදුුන අයගේ නම්. කරුණාකර ඒවා පල කරන්න.

    SN 35.87

    https://suttacentral.net/sn35.87/en...e&notes=asterisk&highlight=false&script=latin

    සිංහලෙන්නම් නැහැ, සොවාන් එකට උදාහරනම් සූත්‍ර වලින් හම්බෙලා නැහැ ඒත් මන් සොවාන් නිසා මන් කියනවා එහෙම පුලුවන් කියලා

    රහත් කෙනෙක්ට "මම" නැහැ සහ "මම" විශය වෙන්නැ ඒ නිසා "සිය දිවියක්" කියලා දෙයක් විශය වෙන්නෙත් නැහැ, ධර්මය දකින්නම් මාර්ගඵල ලබන්නම ඕනෙ කියලා මන් කියන්නෙ ඒකයි, පොත් වල දර්මය ලියන්න බැහැ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    ඒක නම් මන් දන්නෙ නැහැ. මන් දන්න දේ තමයි, කෙනෙක් සෝවාන් ඵලයට පත්ව නැත්නම් ඒ කෙනා අපායගාමී වෙන්න පුළුවන් බව. අපායගාමී කියන්නෙ දුක් විඳින්න වෙන උපතක්. යමෙක් සෝවාන්ඵලයට පත් වෙනවා නම් ඒ පුද්ගලයා ලොකු වුනත් පොඩි වුනත්, අන් සතුන් වදයට පත් කිරීමෙන් වළකින පුද්ගලයෙක්මයි. එසේ නොවනතාක් ඔහු සෝවාන්ඵලය විඳින්නෙ නැහැ. අපායගාමී වෙන්න නම් ඉතින් පාප ක්‍රියාවල යෙදෙන්න ඕනා. අපායට අරන් යන්න පුළුවන් ඕනාම ක්‍රියාවක් පාප චේතනාවෙන් කරන ක්‍රියාවක්.

    එහෙම නම්, සොවාන් නොවුන කෙනෙක් ඔය කියන පාප ක්‍රියා නොකර හිටියොත්, එයාටත් අපාය ගාමි නොවීමට ගැරන්ටියක් තියෙන්නෙ ඕනෙ.

    සොවාන් වුන කෙනාගේ ක්‍රියාවන් යම්කිසි ප්‍රමානයකින් වෙනස් වෙන බව ඇත්ත, නමුත් අපායගාමි නොවෙන්නෙ ඒක නිසා නෙවේ..එයාගේ පල සිතේ ඇතිවන විශෙශ සිතකින් (මතක විදිහට ගෝත්‍රබු, නම වෙනස්ස් වෙන්න පුලුවන්..හරියටම මතක නැ )..එයාහේ බවන්ග සන්තතිය ජම්කිසි වෙනස්කමකට ලක්වෙනව අන්න ඒක නිසා, මැරෙන මොහතට ඇතිවන චිතිසිතට සමහර විපාක සිත් අරමුනු වෙන්න නැත්තෙ...නැතිනම්, සොවන් උනාට පස්සෙ හොදට හිටියට, ඊට් කලින් කරපු අපායගාමි පාප කර්මයක විපාකය චුති සිතට එන්න බැරි කමක් නැ නෙ..

    ඕකම වෙනව අනෙත් පල චිත්ත වීති අවස්තාවලත්...ඒකයි අය මරනෙන් පස්සෙ යන තැන්, කොපමන වාරයක් අයෙ ඉපදෙනවද වගේ තීරනය වෙන්නෙ..ඔන්න ඔය, බවන්ගයට බාජනය වෙන වෙනස් නිසා..

    👆

    අවිද්යාව තියෙනවා, තිබ්බට දන්නවා තියෙනවා කියලා

    සෝවාන් වුන කෙනෙක්ට වෙන කෙනෙක් මරන්න පුලුවන්, හැබැයි මරද්දි හට නොගන්න සිත් තියෙනවා, ඒ නිසා කර්ම රැස් වෙන විදිහ වෙනස්, අර හට නොගන්න සිත්..ලෝබ මූල...වගේ මතක, ඒවා ගැනනම් දන්නෙ @ek_rosh තමයි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එහෙම නම්, සොවාන් නොවුන කෙනෙක් ඔය කියන පාප ක්‍රියා නොකර හිටියොත්, එයාටත් අපාය ගාමි නොවීමට ගැරන්ටියක් තියෙන්නෙ ඕනෙ.

    සොවාන් වුන කෙනාගේ ක්‍රියාවන් යම්කිසි ප්‍රමානයකින් වෙනස් වෙන බව ඇත්ත, නමුත් අපායගාමි නොවෙන්නෙ ඒක නිසා නෙවේ..එයාගේ පල සිතේ ඇතිවන විශෙශ සිතකින් (මතක විදිහට ගෝත්‍රබු, නම වෙනස්ස් වෙන්න පුලුවන්..හරියටම මතක නැ )..එයාහේ බවන්ග සන්තතිය ජම්කිසි වෙනස්කමකට ලක්වෙනව අන්න ඒක නිසා, මැරෙන මොහතට ඇතිවන චිතිසිතට සමහර විපාක සිත් අරමුනු වෙන්න නැත්තෙ...නැතිනම්, සොවන් උනාට පස්සෙ හොදට හිටියට, ඊට් කලින් කරපු අපායගාමි පාප කර්මයක විපාකය චුති සිතට එන්න බැරි කමක් නැ නෙ..

    ඕකම වෙනව අනෙත් පල චිත්ත වීති අවස්තාවලත්...ඒකයි අය මරනෙන් පස්සෙ යන තැන්, කොපමන වාරයක් අයෙ ඉපදෙනවද වගේ තීරනය වෙන්නෙ..ඔන්න ඔය, බවන්ගයට බාජනය වෙන වෙනස් නිසා..

    👆

    ස්තුතියි
    ඒකනේ, ඕක මට ඔහොම පැහැදිලි කරලා දෙන්න තරම් ත්‍රිපිටක දැනුමක් නැහැ
     
    hpalpola

    Well-known member
  • SN 35.87

    https://suttacentral.net/sn35.87/en...e&notes=asterisk&highlight=false&script=latin

    සිංහලෙන්නම් නැහැ, සොවාන් එකට උදාහරනම් සූත්‍ර වලින් හම්බෙලා නැහැ ඒත් මන් සොවාන් නිසා මන් කියනවා එහෙම පුලුවන් කියලා

    රහත් කෙනෙක්ට "මම" නැහැ සහ "මම" විශය වෙන්නැ ඒ නිසා "සිය දිවියක්" කියලා දෙයක් විශය වෙන්නෙත් නැහැ, ධර්මය දකින්නම් මාර්ගඵල ලබන්නම ඕනෙ කියලා මන් කියන්නෙ ඒකයි, පොත් වල දර්මය ලියන්න බැහැ
    දැන් මේ ඡන්නෝවාද සූත්‍රය ද ඔබ ප්‍රකාශ කරන සියදිවි නසාගත් රහත්නවහන්සේ ගැන සඳහන් වෙන්නෙ. හොඳයි හොඳයි. ඔබේ දහම පිලිපදින්නන්ටත් යහපතක්ම වේවා.

    එහෙම නම්, සොවාන් නොවුන කෙනෙක් ඔය කියන පාප ක්‍රියා නොකර හිටියොත්, එයාටත් අපාය ගාමි නොවීමට ගැරන්ටියක් තියෙන්නෙ ඕනෙ.

    සොවාන් වුන කෙනාගේ ක්‍රියාවන් යම්කිසි ප්‍රමානයකින් වෙනස් වෙන බව ඇත්ත, නමුත් අපායගාමි නොවෙන්නෙ ඒක නිසා නෙවේ..එයාගේ පල සිතේ ඇතිවන විශෙශ සිතකින් (මතක විදිහට ගෝත්‍රබු, නම වෙනස්ස් වෙන්න පුලුවන්..හරියටම මතක නැ )..එයාහේ බවන්ග සන්තතිය ජම්කිසි වෙනස්කමකට ලක්වෙනව අන්න ඒක නිසා, මැරෙන මොහතට ඇතිවන චිතිසිතට සමහර විපාක සිත් අරමුනු වෙන්න නැත්තෙ...නැතිනම්, සොවන් උනාට පස්සෙ හොදට හිටියට, ඊට් කලින් කරපු අපායගාමි පාප කර්මයක විපාකය චුති සිතට එන්න බැරි කමක් නැ නෙ..

    ඕකම වෙනව අනෙත් පල චිත්ත වීති අවස්තාවලත්...ඒකයි අය මරනෙන් පස්සෙ යන තැන්, කොපමන වාරයක් අයෙ ඉපදෙනවද වගේ තීරනය වෙන්නෙ..ඔන්න ඔය, බවන්ගයට බාජනය වෙන වෙනස් නිසා..

    👆
    මේක හරි. එකඟයි. මමත් කියන්නෙ ඒකමයි.
    ------ Post added on Dec 12, 2024 at 10:07 AM
     
    • Like
    Reactions: lankalk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දැන් මේ ඡන්නෝවාද සූත්‍රය ද ඔබ ප්‍රකාශ කරන සියදිවි නසාගත් රහත්නවහන්සේ ගැන සඳහන් වෙන්නෙ. හොඳයි හොඳයි. ඔබේ දහම පිලිපදින්නන්ටත් යහපතක්ම වේවා.

    මම සූත්‍රයක් දැම්මේ ඔයා ඉල්ලපු නිසා විතරයි, දර්මය දැක්ක අයට ඊට පස්සෙ සූත්‍ර වලින් වැඩක් නැහැ, ඒ ප්‍රස්නෙට උත්තර දෙන්න මට සූත්‍ර අවශ්‍යත් නැහැ
     
    • Like
    Reactions: hpalpola

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,409
    5,917
    113
    මම සූත්‍රයක් දැම්මේ ඔයා ඉල්ලපු නිසා විතරයි, දර්මය දැක්ක අයට ඊට පස්සෙ සූත්‍ර වලින් වැඩක් නැහැ, ඒ ප්‍රස්නෙට උත්තර දෙන්න මට සූත්‍ර අවශ්‍යත් නැහැ
    සොවහන් බව කියන එක ගැටළුවක් නෑ. එත් අපට ඔබව හදුනාගන්න යමක් දැනගත යුතුයි. ප්‍රක්ඥව හා කුසලය අතර ඇති සම්බන්දය ඔබට වැටහෙන්නේ මොන විදියටද ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සොවහන් බව කියන එක ගැටළුවක් නෑ. එත් අපට ඔබව හදුනාගන්න යමක් දැනගත යුතුයි. ප්‍රක්ඥව හා කුසලය අතර ඇති සම්බන්දය ඔබට වැටහෙන්නේ මොන විදියටද ?

    "ප්‍රජ්නාව" සහ "අකුසලය" ට සම්බන්ධයක් තියා කිසිම තේරුමක් පනවන්නේ නැහැ මන්

    මොකක් හරි වැටහෙනේ, දැනෙන්නේ, තේරෙන්නේ, සම්බන්ධතා පනවන්නේ අවිද්යාව තුල යතා ස්වභාවය නොදකින නිසා, "ප්‍රජ්නාව" කියන වචනේ දැක්ක ගමන් පෘටක් ජනයා අවිද්යා නාලා ඉවරයි, ඊට පස්සේ ඒකට තේරුම් පනවලා සම්බන්දතා ගොඩනගලා අවිද්යාව වවාගෙන කනවා සහ බාහිර ලෝකය ගොඩනගනවා, ඕක තමයි සසර, දුක

    මාව හදුනගන්න වෙන්නේ ඒ නිසා සෝවාන් වෙලාම තමයි

    කතා කරන්න කිසි දෙයක් නැහැ සොවාන් කෙනෙක්ට ඒත් පෘටක්ජන අය එක්ක කතා කරන්න වෙන්නේ ඒ අවිද්යාත්මක වචන එක්කම තමයි, ඒත් ඒ කතා කරන එක දෙයක්වත් වචන අර්ථය මත ඉදන් නෙමෙයි මන් කියන්නේ, ඒ හැම දේම තේරුම් ගිලිහුන/ නොපනවන වචන ටිකක් විතරයි මගේ POV එකෙන්
     
    ඔබේ අදහස පැවසීම ගැන ස්තුතියි.
     
    Sowan wechcha ewun elakiri enne na bolaw
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Sowan wechcha ewun elakiri enne na bolaw

    ඇයි නැත්තේ?
    සොවාන් කියලා මිනිස්සු හිතන් ඉන්න, පෘටක්ජන මෝඩ ටට්ටයෝ බනට කියන සෝවාන් ස්වබාවය, සහ ඇත්තම සෝවාන් බව දෙකක්

    සෝවාන් වෙන්න ඕනේ ඒක දකින්න, පෘටක්ජනයෙක් සෝවාන් බව විස්තර කරන එක ප්‍රබාසංස්ලේශි මලක් චොකලට් වල රස මොකක්ද කියලා විස්තර කරනවා වගේ

    චොකලට් වල රස පොත් වල ලියන්න බැහැ වගේ තමයි ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රජ්ජාව