HoT WATER HEATER

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    Geysers එකක් ගන්න එක වාසියි. Current ගියත් heat වුන වතුර සීතල වෙන්නේ නෑ සෑහෙන වෙලාවක් යනකන්.
     
    • Love
    Reactions: sanduntharu

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,789
    2,417
    113
    4 denekta normal usage ekata additional 2000/= wagge current bila ei..
    mama recommend karanne Panasonic. habayi dan tikak ganan
     
    • Love
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    owa online ganna epa. lagama thiyena bathware/tile shop ekata gihin ganna. anika ochchara ganak wen na with pump unath aduwata thiyenawa warranty ekkama
    ow machan gihin balala e price ekath compare karala balala ganne.. :yes:
    Geysers එකක් ගන්න එක වාසියි. Current ගියත් heat වුන වතුර සීතල වෙන්නේ නෑ සෑහෙන වෙලාවක් යනකන්.
    ow machan e option ekath balanawa. :love:
    4 denekta normal usage ekata additional 2000/= wagge current bila ei..
    mama recommend karanne Panasonic. habayi dan tikak ganan
    Thank you machan.. Man dapu ekath set weine.
    Singer (Without Pressure Pump) එකක් තියෙන්නෙ අවුලක් නෑ
    :love::love:
     
    • Like
    Reactions: dbug and kinkon

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Delmege eka hodai (y)

    Oya pahala link wala thiyena Media brand eka ganath poddak hoyala balanna. Media lankawe agent Telesonic. Dan singer lath karanawa wage Telesonic lagen badu aran.

    https://www.singersl.com/products/home-kitchen/water-appliances/water-heater

    https://telesoniclanka.com/product-category/home-appliances/water-heaters/

    Media Brand එකත් බැලුවා. සිංගර් ෂොප් එකේ උනුත් කිව්වා, සිංගර් ගොඩක් කාලයක් ඉඳලා කරන බ්රෑන්ඩ් එක ඒක කියලා.
    තැන්ක් යූ මචං... අනිවා බලනවා. :love: :love:


    Singer use karanwa. No issues

    Aniwaren with pump ganna
    :love2::love2:


    https://www.singersl.com/product/singer-instant-shower-heater-with-pressure-pump-35kw-220-v

    meka nam awurudu ganak repair kara kara pawichchi karanawa.... loku awulak nathi bandayak
    Electricity බිල් එකත් හොඳයි අවුලක් නෑ නේද....
    අවුරුදු ගානක් පාවිච්චි කරනවා කියන්නෙම සෙට්.
    තැන්ක් යූ මචං :love::love:
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,467
    3,091
    113
    Imnovex ekak gedara thiyanawa.. Dan 4yrs wage kittui aragena.. awulak nam na.
    Pump eka thiyana eka ganta.. nathnam pressure madi. එන වතුර පරම තමයි රත් වෙන්නේ. සීතල කාලෙට ටිකක් රත් වෙනවා අඩුයි....
    හැබයි මේකට වඩා අර ගිසර් සිස්ටම් හොදයි. කරන් ට් එක අඩුවෙන් යනවා කියන්නේ.
     
    • Love
    Reactions: sanduntharu

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    @miyuru4u ඔවාගේ ප්‍රෙසර් පම්ප් එක එනවද.....?
    නැ හැබැයි ඉන්පුට් ප්‍රෙශර එක හයි නම් එ ප්‍රෙශර් එකෙන්ම අවුට් වෙනව
    නැත්නම් ප්‍රෙශර් මොටරයක් හයි කරන්න ඔනෙ

    මගෙ නම් කම්ප්ලිකෙටඩ් සිස්ටම් එකක් තියෙන්නෙ
    සෝල හොට් වොටර් සිස්ටම් එකකුත් තියෙනව එකෙ අවුට් එක තමා ගිසර් එකට දිල තියෙන්නෙ
    ගිසර් එකෙ අවුට් එක ප්‍රෙශර් මොටරයක් හරහා ගෙදෙට්ටම දිල තියෙන්නෙ හොට් වොටර් ලයින් එක විදිහට

    මගෙ නම් ගිසර් එක ඔන් වෙන්නෙ දවස් 3 ක 4 කට සැරයක් තමා ගොඩක් වෙලාවට