ඔයාලට Recommend කරන්න පුළුවන් හොඳ MBA Programmes තියෙන්නේ කොහෙද ?

planner123

Well-known member
  • May 22, 2018
    7,782
    13,357
    113
    හයි friends,

    Title එකේ කියල තියෙනව මට දැනගන්න ඕන දේ.

    MBA එකක් කරන්න හිතුව. හැබැයි හොඳ Recognised MBA එකක් තමයි කරන්න හිතුවේ.

    ඔයාල කරන හෝ කරල ඉවර කරපු හෝ දන්න කියන අයගේ Feedback අනුව මොනවද ලංකාවේ තියෙන හොඳ MBA Programmes ?

    ස්තූතියි !
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,615
    12,735
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොඳ, Recognized MBA, දෙකම එකට නම් අමාරු වෙයි

    180 ඒවා වලින් බැලුවොත්
    කොලබ, ජපුර පිළිගැනීම හොදයි. සාපේක්ෂව කාලය, කරදර කරන ඒවා වැඩයි. ලේසි වැඩ නැත. පුළුවන් උනත් අමාරු ක්‍රමේට තමා.
    සල්ලි ගෙවන්න ගියත් ලේසි ක්‍රම නෑ. ගවර්න්මන්ට් නිසා.
    Cardiff මෙට්‍රොපොලිටන් වගේ ගත්තොත් ප්‍රසිද්දයි, ටිකක් ඉකමනට ගන්න පුළුවන් නමුත් සමහර මැඩවිලි නෑ කියන්න බෑ. වෙලාවට ඉවර කරන්නේ නැති සීන් එහෙමත් තියනවා
    IPM වගේ බැලුවත් මැඩවිලි නෑ කියන්න බෑ. වෙලාවට ඉවර කරන්නේ නැති සීන් එහෙමත් තියනවා. නමුත් පිළිගැනීම නරක නෑ
    තව කඩ තියනවා වෙලාවට ඉවර කරන ටිකක් පිළිගත් university වලින් දෙන, නමුත් කන්ටෙන්ට් එක ඉතා හොදයි කියන්නත් බෑ.

    අවශ්‍ය තාවම්, කාලය වගේ දේවල් බලන්න. එකෙන් කලින් කල කෙනෙක් (අදුනන) අහලා බලන්න.

    මොකද ඉවර කලාට පස්සේ තමන්ගේ MBA එක කොහොම ගත්තත් එක පාච්චල් කරන්නේ නෑ. එකේ වැලියු එක අඩු කරගන්නේ නෑ.

    මොක කලත් 180 credit බලන්න. දෙක පුළුවන් නම් Executive MBA බලන්න. mba level එක බලන්න. ඔසී level බලනවා නම් uk/canada rates බලන්න. ausi රේට් අනිත් රටවල් එක්ක පොඩ්ඩක් වෙනස්.

    ප.ලි. වෙනත් රටකට ගියහම, අපි මේ රටේ ඉදලා කරන ඒ රටේ එක, ඔරිගීනල් එක තරම පිළිගැනීමක් නෑ. ඒ රටේ කරන සබ්ජෙක්ට් වෙනස්. කොලිටිය වෙනස්. පිළිගැනීම වෙනස්. ඒ කියන්නේ ට්‍රාන්ස්ක්රිප්ට් එක පාවිච්චි කරන්න උනොත් මොකට හරි. සර්ටිෆිකෙට් එකේ වෙනසක් නෑ. ක්‍රෙඩිට් 180 කපන්නේ නෑ.
    නමුත් ආ එළියේද කලේ, අපේ ඔරිගීනල් එක නේම්. හව් සාඩ් වගේ සීන් එකක්.... එක ගවර්න්මන්ට් කල ඒවාට එන්නේ නෑ. එක මෙහෙ ඔරිගීනල් එක නේ. නමුත් එහෙ ගියහම ඒ කියලා විශේෂයක් නෑ.
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    7,782
    13,357
    113
    හොඳ, Recognized MBA, දෙකම එකට නම් අමාරු වෙයි

    180 ඒවා වලින් බැලුවොත්
    කොලබ, ජපුර පිළිගැනීම හොදයි. සාපේක්ෂව කාලය, කරදර කරන ඒවා වැඩයි. ලේසි වැඩ නැත. පුළුවන් උනත් අමාරු ක්‍රමේට තමා
    Cardiff මෙට්‍රොපොලිටන් වගේ ගත්තොත් ප්‍රසිද්දයි, ටිකක් ඉකමනට ගන්න පුළුවන් නමුත් සමහර මැඩවිලි නෑ කියන්න බෑ. වෙලාවට ඉවර කරන්නේ නැති සීන් එහෙමත් තියනවා
    IPM වගේ බැලුවත් මැඩවිලි නෑ කියන්න බෑ. වෙලාවට ඉවර කරන්නේ නැති සීන් එහෙමත් තියනවා. නමුත් පිළිගැනීම නරක නෑ
    තව කඩ තියනවා වෙලාවට ඉවර කරන ටිකක් පිළිගත් university වලින් දෙන, නමුත් කන්ටෙන්ට් එක ඉතා හොදයි කියන්නත් බෑ.

    අවශ්‍ය තාවම්, කාලය වගේ දේවල් බලන්න. එකෙන් කලින් කල කෙනෙක් (අදුනන) අහලා බලන්න.

    මොකද ඉවර කලාට පස්සේ තමන්ගේ MBA එක කොහොම ගත්තත් එක පාච්චල් කරන්නේ නෑ. එකේ වැලියු එක අඩු කරගන්නේ නෑ.

    මොක කලත් 180 credit බලන්න. දෙක පුළුවන් නම් Executive MBA බලන්න. mba level එක බලන්න. ඔසී level බලනවා නම් uk/canada rates බලන්න. ausi රේට් අනිත් රටවල් එක්ක පොඩ්ඩක් වෙනස්.
    IPM or PIM ?
    Thanks machn for the info.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    හොඳ, Recognized MBA, දෙකම එකට නම් අමාරු වෙයි

    180 ඒවා වලින් බැලුවොත්
    කොලබ, ජපුර පිළිගැනීම හොදයි. සාපේක්ෂව කාලය, කරදර කරන ඒවා වැඩයි. ලේසි වැඩ නැත. පුළුවන් උනත් අමාරු ක්‍රමේට තමා.
    සල්ලි ගෙවන්න ගියත් ලේසි ක්‍රම නෑ. ගවර්න්මන්ට් නිසා.
    Cardiff මෙට්‍රොපොලිටන් වගේ ගත්තොත් ප්‍රසිද්දයි, ටිකක් ඉකමනට ගන්න පුළුවන් නමුත් සමහර මැඩවිලි නෑ කියන්න බෑ. වෙලාවට ඉවර කරන්නේ නැති සීන් එහෙමත් තියනවා
    IPM වගේ බැලුවත් මැඩවිලි නෑ කියන්න බෑ. වෙලාවට ඉවර කරන්නේ නැති සීන් එහෙමත් තියනවා. නමුත් පිළිගැනීම නරක නෑ
    තව කඩ තියනවා වෙලාවට ඉවර කරන ටිකක් පිළිගත් university වලින් දෙන, නමුත් කන්ටෙන්ට් එක ඉතා හොදයි කියන්නත් බෑ.

    අවශ්‍ය තාවම්, කාලය වගේ දේවල් බලන්න. එකෙන් කලින් කල කෙනෙක් (අදුනන) අහලා බලන්න.

    මොකද ඉවර කලාට පස්සේ තමන්ගේ MBA එක කොහොම ගත්තත් එක පාච්චල් කරන්නේ නෑ. එකේ වැලියු එක අඩු කරගන්නේ නෑ.

    මොක කලත් 180 credit බලන්න. දෙක පුළුවන් නම් Executive MBA බලන්න. mba level එක බලන්න. ඔසී level බලනවා නම් uk/canada rates බලන්න. ausi රේට් අනිත් රටවල් එක්ක පොඩ්ඩක් වෙනස්.
    Practical world එකේ use එකක් තියනව කියල reccomemd කරන්න පුලුවන් ඒව මොනා ද මචං?
     
    • Like
    Reactions: planner123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,615
    12,735
    113
    ලංකාවේ.. ලංකාවේ
    IPM or PIM ?
    Thanks machn for the info.
    PIM. Japura MBA. sorry typo

    Practical world එකේ use එකක් තියනව කියල reccomemd කරන්න පුලුවන් ඒව මොනා ද මචං?
    එහෙම ඒවා නෑ. බොහෝ ඒවාගේ සිලබස් එක බලපුවාම ලොකු වෙනස් කම් නෑ. එක එක නම් සබ්ජෙක්ට් වේලට. ඇතුලේ එකම වගේ දේවල් පොඩි පොඩි වෙනස් කම් එක්ක. සමහර දේවල් උගන්නන කෙනා අනුව වෙනස් වෙන දේවල් තියනවා. ඔය මාකටින් වගේ දේවල් වලට නිශ්චිත දේවල් නෑ නේ. අනික PHD කරපු කෙනෙක් එකක් හරි කියලා ඔප්පු කරනවා. තව කෙනෙක් එකම (අරක වැරදි කියන්නේ නැතිව) මෙහෙමත් හරි කියනවා . අපි කලින් ඉගනගෙන තියෙන්නේ කලින් එක. එක පරණයි. අලුත් කෙනා ගේ එකත් වැරදි නෑ. එක උගන්නවා මේ පාර වගේ සීනුත් තියනවා...

    ගත්තට පස්සේ මට නම් එක කදාසි කැල්ලක් විතරයි. මොකද ඒ ඉගෙනගත්ත දේවල් apply කරනන් පුළුවන් රස්සා ඉතා අවමයි. හැබැයි ඒ කඩදාසි කැල්ල ඕනේ ඉහලට නගින්න, ඉනිමග ගන්න.

    Executive MBA ඒවා සරලවම කිව්වොත් අර ඩිග්රි තියෙන්නේ අවුරුදු 3 4 වගේ සීන් එකක්. එකේ පිළිගැනීම වැඩියි. google and see

    ------ Post added on Dec 15, 2024 at 12:48 AM
     
    PIM MBA eka kohomada machan ? Eka gena monada oyage adahasa ? Ekata ganneth interview ekak thiyala and test ekak thiyala kiyala ahala thiyenawa.

    Recognition wadi MBA ekeda ? Executive MBA ekeda ? Mama hithan hitiye Executive MBA ewata Recognition adui kiyala comparatively.
    ------ Post added on Dec 15, 2024 at 12:51 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    ඉගෙනගත්ත දේවල් apply කරනන් පුළුවන් රස්සා ඉතා අවමයි.
    ඔය හේතුව නිසාමයි නොකර උන්නෙ.

    නමුත් දැන් රස්සාවට කරන්නෙ business එකක් grow කරන එක. ඒකට වටිනාකමක් තියේවි නේද Executive MBA එකක්?
     
    • Like
    Reactions: planner123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,615
    12,735
    113
    ලංකාවේ.. ලංකාවේ
    PIM MBA eka kohomada machan ? Eka gena monada oyage adahasa ? Ekata ganneth interview ekak thiyala and test ekak thiyala kiyala ahala thiyenawa.
    පිළිගැනීම ලංකාවේ හොදයි. ගන්න කරදර ගොඩයි. කාලේ වැඩයි. ජපුර කිව්වොත් මැනේජ්මන්ට් කියලා එකක් හදලා නේ තියෙන්නේ. ඒ නිසා වටිනවා. සල්ලි දීලත් mba ගන්න පුළුවන් කියන කතාව ලංකාවේ නම් අහන්න වෙන්නේ නෑ.... කතානායක වැටුන කරදරේ වෙන්නේ නෑ කොළ ටික පරිස්සම් කරගත්තා නම්. ඌ කියන එක ඇත්ත උනත් බඩු නෑ නේ පෙන්නන්න.

    Recognition wadi MBA ekeda ? Executive MBA ekeda ? Mama hithan hitiye Executive MBA ewata Recognition adui kiyala comparatively.
    ------ Post added on Dec 15, 2024 at 12:51 AM
    google and see. price එකත් වැඩියි. topup නම් එපා

    ඔය හේතුව නිසාමයි නොකර උන්නෙ.

    නමුත් දැන් රස්සාවට කරන්නෙ business එකක් grow කරන එක. ඒකට වටිනාකමක් තියේවි නේද Executive MBA එකක්?
    මගේ මතේ ඔව්. strategically හිතන කෙනෙක් නම්. හාර්ට් එකෙන් කරන කෙනෙක් නම් නෑ. වෙනස දකින්න අවුරුදු කීපයක් යයි.
    නමුත් දැන් ට්‍රෙන්ඩ් එකට ඔය කොළ කැල්ල ඕනේ නේ....
    ------ Post added on Dec 15, 2024 at 12:57 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    මගේ මතේ ඔව්. strategically හිතන කෙනෙක් නම්. හාර්ට් එකෙන් කරන කෙනෙක් නම් නෑ. වෙනස දකින්න අවුරුදු කීපයක් යයි.
    නමුත් දැන් ට්‍රෙන්ඩ් එකට ඔය කොළ කැල්ල ඕනේ නේ....
    Thanks bro.. මගෙ සීන් එක වෙනස් මට ඕනෙ දේ ලැබුනම කොල නෙමේ complete ත් නොකර අත ඇරපුව තියනව මම..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,615
    12,735
    113
    ලංකාවේ.. ලංකාවේ
    Thanks bro.. මගෙ සීන් එක වෙනස් මට ඕනෙ දේ ලැබුනම කොල නෙමේ complete ත් නොකර අත ඇරපුව තියනව මම..
    ජීවිතේ එක තැනක් එනවා කොළෙත් ඕනා වෙන.
    සමාජයේ එක ක්ලාස් එකකට බිස්නස් ක්ලාස් එකකට ගියහම නම අගට තියන අකුරු ටික ඕනා වෙනවා.
    එදාට එක දවසින් දෙකෙන් ගන්න බෑ. අනික degree, masters phd තියනවා නම් අනිත් ඒවා බොහෝ වෙලාවට නිකන් ගන්නත් පුළුවන් වෙනවා එක සෙට් එකක් එක්ක..

    EG. චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙක්, කොලබ මාස්ටර්ස් කරලා, ඔය කොහේ හරි DBA එකක් කරා නම්. එයාට අනිත් එකවුන්ට් කොලිෆිකේෂන් නම අගට අකුරු ගන්න ඒවා ගන්න ඕනේ ඇනුවල් ෆී එක ගෙවන එක විතටරයි බොහෝ වෙලාවට. එහෙම නම අගට අකුරු තියන ඒවා 6-7 ගන්න පුළුවන් ගේමක් නැතිව. මොකුත්ම නොකර. DBA එක ඕනෙත් නෑ බොහොමයකට. ඒ අකුරු නිකන් හාල් කෑලි නෙමේ මිනිස්සු අවුරුදු ගණන් ලියලා ගන්න ඒවා....

    දැන් කොල්ලයි බල්ලයි ඔක්කොම MBA කරලා masters වල වටිනාකම ඉවර වීගෙන එන්නේ. මෙඩිකල් ඇරෙන්න අනිත් ඔක්කොම.
    දැන් Phd තමා ට්‍රෙන්ඩ් එක....
    අනේ මන්දා....
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    ජීවිතේ එක තැනක් එනවා කොළෙත් ඕනා වෙන.
    සමාජයේ එක ක්ලාස් එකකට බිස්නස් ක්ලාස් එකකට ගියහම නම අගට තියන අකුරු ටික ඕනා වෙනවා.
    එදාට එක දවසින් දෙකෙන් ගන්න බෑ. අනික degree, masters phd තියනවා නම් අනිත් ඒවා බොහෝ වෙලාවට නිකන් ගන්නත් පුළුවන් වෙනවා.
    Good advise! Thank you brother..❤️
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    MBA එකක් හොද වෙන්නේ එකේ batch එක අනුව, හොදට experience තියෙන සෙට් එකක් නම් හොදයි , අවුරුදු 1-2 work experience තියෙන උන් ගන්න ඒවානම් චෝර
     
    • Like
    Reactions: planner123

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    හොඳ, Recognized MBA, දෙකම එකට නම් අමාරු වෙයි

    180 ඒවා වලින් බැලුවොත්
    කොලබ, ජපුර පිළිගැනීම හොදයි. සාපේක්ෂව කාලය, කරදර කරන ඒවා වැඩයි. ලේසි වැඩ නැත. පුළුවන් උනත් අමාරු ක්‍රමේට තමා.
    සල්ලි ගෙවන්න ගියත් ලේසි ක්‍රම නෑ. ගවර්න්මන්ට් නිසා.
    Cardiff මෙට්‍රොපොලිටන් වගේ ගත්තොත් ප්‍රසිද්දයි, ටිකක් ඉකමනට ගන්න පුළුවන් නමුත් සමහර මැඩවිලි නෑ කියන්න බෑ. වෙලාවට ඉවර කරන්නේ නැති සීන් එහෙමත් තියනවා
    IPM වගේ බැලුවත් මැඩවිලි නෑ කියන්න බෑ. වෙලාවට ඉවර කරන්නේ නැති සීන් එහෙමත් තියනවා. නමුත් පිළිගැනීම නරක නෑ
    තව කඩ තියනවා වෙලාවට ඉවර කරන ටිකක් පිළිගත් university වලින් දෙන, නමුත් කන්ටෙන්ට් එක ඉතා හොදයි කියන්නත් බෑ.

    අවශ්‍ය තාවම්, කාලය වගේ දේවල් බලන්න. එකෙන් කලින් කල කෙනෙක් (අදුනන) අහලා බලන්න.

    මොකද ඉවර කලාට පස්සේ තමන්ගේ MBA එක කොහොම ගත්තත් එක පාච්චල් කරන්නේ නෑ. එකේ වැලියු එක අඩු කරගන්නේ නෑ.

    මොක කලත් 180 credit බලන්න. දෙක පුළුවන් නම් Executive MBA බලන්න. mba level එක බලන්න. ඔසී level බලනවා නම් uk/canada rates බලන්න. ausi රේට් අනිත් රටවල් එක්ක පොඩ්ඩක් වෙනස්.

    ප.ලි. වෙනත් රටකට ගියහම, අපි මේ රටේ ඉදලා කරන ඒ රටේ එක, ඔරිගීනල් එක තරම පිළිගැනීමක් නෑ. ඒ රටේ කරන සබ්ජෙක්ට් වෙනස්. කොලිටිය වෙනස්. පිළිගැනීම වෙනස්. ඒ කියන්නේ ට්‍රාන්ස්ක්රිප්ට් එක පාවිච්චි කරන්න උනොත් මොකට හරි. සර්ටිෆිකෙට් එකේ වෙනසක් නෑ. ක්‍රෙඩිට් 180 කපන්නේ නෑ.
    නමුත් ආ එළියේද කලේ, අපේ ඔරිගීනල් එක නේම්. හව් සාඩ් වගේ සීන් එකක්.... එක ගවර්න්මන්ට් කල ඒවාට එන්නේ නෑ. එක මෙහෙ ඔරිගීනල් එක නේ. නමුත් එහෙ ගියහම ඒ කියලා විශේෂයක් නෑ.
    180 credit thiyena lesiyen ikmanata ganna puluwan MBA monawada machan ?
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    7,782
    13,357
    113
    ekata uththara denna nam amaruyi.
    balanna hoyala esoft kochchara kal yanawada kiyala.\
    ita wada lesiyi oyata hodayi kiyala hithena keepayak thorala meke ahanawa wisthara.
    PIM MBA eka 180 credit wenna athi neda ?
    According to Google, eka thama udinma enne search karama.