හොඳ, Recognized MBA, දෙකම එකට නම් අමාරු වෙයි
180 ඒවා වලින් බැලුවොත්
කොලබ, ජපුර පිළිගැනීම හොදයි. සාපේක්ෂව කාලය, කරදර කරන ඒවා වැඩයි. ලේසි වැඩ නැත. පුළුවන් උනත් අමාරු ක්‍රමේට තමා.
සල්ලි ගෙවන්න ගියත් ලේසි ක්‍රම නෑ. ගවර්න්මන්ට් නිසා.
Cardiff මෙට්‍රොපොලිටන් වගේ ගත්තොත් ප්‍රසිද්දයි, ටිකක් ඉකමනට ගන්න පුළුවන් නමුත් සමහර මැඩවිලි නෑ කියන්න බෑ. වෙලාවට ඉවර කරන්නේ නැති සීන් එහෙමත් තියනවා
IPM වගේ බැලුවත් මැඩවිලි නෑ කියන්න බෑ. වෙලාවට ඉවර කරන්නේ නැති සීන් එහෙමත් තියනවා. නමුත් පිළිගැනීම නරක නෑ
තව කඩ තියනවා වෙලාවට ඉවර කරන ටිකක් පිළිගත් university වලින් දෙන, නමුත් කන්ටෙන්ට් එක ඉතා හොදයි කියන්නත් බෑ.
අවශ්‍ය තාවම්, කාලය වගේ දේවල් බලන්න. එකෙන් කලින් කල කෙනෙක් (අදුනන) අහලා බලන්න.
මොකද ඉවර කලාට පස්සේ තමන්ගේ MBA එක කොහොම ගත්තත් එක පාච්චල් කරන්නේ නෑ. එකේ වැලියු එක අඩු කරගන්නේ නෑ.
මොක කලත් 180 credit බලන්න. දෙක පුළුවන් නම් Executive MBA බලන්න. mba level එක බලන්න. ඔසී level බලනවා නම් uk/canada rates බලන්න. ausi රේට් අනිත් රටවල් එක්ක පොඩ්ඩක් වෙනස්.
ප.ලි. වෙනත් රටකට ගියහම, අපි මේ රටේ ඉදලා කරන ඒ රටේ එක, ඔරිගීනල් එක තරම පිළිගැනීමක් නෑ. ඒ රටේ කරන සබ්ජෙක්ට් වෙනස්. කොලිටිය වෙනස්. පිළිගැනීම වෙනස්. ඒ කියන්නේ ට්‍රාන්ස්ක්රිප්ට් එක පාවිච්චි කරන්න උනොත් මොකට හරි. සර්ටිෆිකෙට් එකේ වෙනසක් නෑ. ක්‍රෙඩිට් 180 කපන්නේ නෑ.
නමුත් ආ එළියේද කලේ, අපේ ඔරිගීනල් එක නේම්. හව් සාඩ් වගේ සීන් එකක්.... එක ගවර්න්මන්ට් කල ඒවාට එන්නේ නෑ. එක මෙහෙ ඔරිගීනල් එක නේ. නමුත් එහෙ ගියහම ඒ කියලා විශේෂයක් නෑ.