Ubala inne rata kiyala danna adunana un, hitapu gaman mathak welaa hadisiyakata podi loan ekak denna kiyala salli illanne nadda ban?
Magen me masa 5-6 k athule 5 denek salli illuwa.
Magen me masa 5-6 k athule 5 denek salli illuwa.
මොක්කුද බන් උඹ ආස්‍රය කරන්නෙ? කැරි ජෙප්පන්ට කන්න සල්ලි නෑලුද?Ubala inne rata kiyala danna adunana un, hitapu gaman mathak welaa hadisiyakata podi loan ekak denna kiyala salli illanne nadda ban?
Magen me masa 5-6 k athule 5 denek salli illuwa.
Ithin ai ban ehema eunta denne?samaharu salli bank ekata awa kiyalawath kiyanne naha
Ubala inne rata kiyala danna adunana un, hitapu gaman mathak welaa hadisiyakata podi loan ekak denna kiyala salli illanne nadda ban?
Magen me masa 5-6 k athule 5 denek salli illuwa.
Hapo, oney tharam examples. Goni ganan.Ubala inne rata kiyala danna adunana un, hitapu gaman mathak welaa hadisiyakata podi loan ekak denna kiyala salli illanne nadda ban?
Magen me masa 5-6 k athule 5 denek salli illuwa.
මොක්කුද බන් උඹ ආස්‍රය කරන්නෙ? කැරි ජෙප්පන්ට කන්න සල්ලි නෑලුද?![]()
![]()
anyway මමනම් ඉස්සර හරකා වගේ හිතන්නෙ නැතුව "හා" කියනවා හැම එකටම. දැන් පුරුදු වෙලා තියෙන්නෙ කෙලින්ම "බෑ" කියන්න. එතකොට "පුලුවන්නම් විතරක් කරන්න මචන්, බැරිනම් අවුලක් නෑ" කියලා කතාව පටන් ගන්න උන්, "බෑ" කියපු ගමන් ආයි කතා කරන්නෙ නෑ.![]()
Uba denawada ?Hapo, oney tharam examples. Goni ganan.
Mama yantham e paththen nam aga beran innawa ban. Machan podi hadissiyakata atha maruwak kiyala ena un tamai set uneow distant cousins la ehema phone ewanna ps5 games ewanna gaga adanne nadda?job krna wyse kello cousins la unama mala wade dannewat nati un facebook msg danava
Deepu eka aye u dunnada?නැත්තෙ නෑ.
ඉල්ලුව දෙන්නම ඉල්ලුවේ රට යන්න.
එක්කෙනෙකුට පොඩි ගානක් දුන්නා. අනිත් එක්කෙනාට දෙන එක අෆෝඩ් කරන්න බෑ.
Ethakota moko u kiyanne?Mn kiyanwa mqtaka na ne uba kiyala
puluwan kamak thiyenawa nam deela daapan ban
Illana hama ekatama uba denawada ithin?apo monthly call enawa ban, hoyala balala denne dennama beri nisa. welawata return karana ewun innawa, samaharu salli bank ekata awa kiyalawath kiyanne naha, sanaharu awuruddak withara gihin ahanawa hodin inawada kiyala,
genunam ithin sathiyak withara chat karala, dekala godak kal nisa photo illanawa, ita ehen enawa photo 1 kukku bagayak eliye, ai ahuwahama asa nedda ahanawa balanna. ita passe duka kiyagena enawa.
Illana hama ekatama uba denawada ithin?apo monthly call enawa ban, hoyala balala denne dennama beri nisa. welawata return karana ewun innawa, samaharu salli bank ekata awa kiyalawath kiyanne naha, sanaharu awuruddak withara gihin ahanawa hodin inawada kiyala,
genunam ithin sathiyak withara chat karala, dekala godak kal nisa photo illanawa, ita ehen enawa photo 1 kukku bagayak eliye, ai ahuwahama asa nedda ahanawa balanna. ita passe duka kiyagena enawa.
Ekek 100 000 illuwapodi loan kiynne, 5000 -10 000+ or 100 000 - 1 M?
Ausi ?ඔව් එක කැරියෙක්ගෙ ලමයෙක්ව උබ ඉන්න රටේ ඉස්කොලෙකට දාන්න ඉල්ලුවා තාම දුන්නෑ. පරයා
Ithin ai ban ehema eunta denne?
Illana hama ekatama uba denawada ithin?
Sirawata.මගෙන් ලොකු ගනන් ඉල්ලලා නැ. මට උගන්නපු ගුරුතිමියක් ඉන්නවා, අවුරුදු 15-20කට වගෙ කලින් ඉගැන්නුවෙ, මම ඉතින් ලන්කාවට ගියාම තාම කත කරනව, සමහර වෙලාවට කොල් කරලා සැපදුක අහනවා (ගුරු භක්තිය ). මෙයගෙ පුතෙක් ඇමරිකා. කොහොම හරි මෙ ගැනි මට කොල් කරා සැරයක් මාස ගානකට කලින්, ඉල්ලුවා 50ක්. මම එ වෙලාවෙම දුන්නා (එතකොටත් මම රිම් එකෙන් යන්නෙ කාර් එකක් අරන්, ණය නැතුව සැලරි එකෙන් ම $3000 ගෙවන්න සීන්). කොහොම හරි දුන්නා, එ ගැනි කිව්වුවා මසෙකින් දෙන්නම් කියලා, අයෙත් සති දෙකකින් කොල් කරලා මදි වුනා කියලා තව 50ක් ඉල්ලුවා (රුපියල් 50000). මම දුන්නා. මට තෙරෙන්නෙ නැත්තෙ මදි වෙන්නෙ කොහොමද පලවෙනි පාර ඉල්ලනකොට 50ක් නෙ මදි කිව්වුවෙ. තව මාසයකින් කොල් කරල එකම දෙට තව 50ක් ඉල්ලුවා, මම බොරුවක් කියලා අත ඇරියා. දැන් මාස 8ක් විතර ගිහින්, මාසෙන් දෙක්න් දෙනවා කිව්වුවාට තාම නැ, සල්ලි ඉල්ලන්න කලින් ලැප්ටොප් එකෙක් පුලුවන් නම් අරන් දෙන්න කියලා මම යව්වුව කොර එකක් සෙකන්ඩ් හැන්ඩ්. මෙ ලන්ගදි යැව්ව්වුව බෙහෙත් අනන් මනන් විටමින් වගෙ සීන්. එයාට තව පුතාල දෙන්නෙක් ඉන්නව ලන්කාවෙ, උන්ගෙන් එකෙක් 50ක් ඉල්ල්වුව කොවිඩ් කාලෙ කෙල වෙලා, ෆිනැන්ස් සීන්, මම යැව්වුවා, තාම හම්බුනෙ නැ, ඉල්ලන්න යන්නෙත් නැ. ගුරුතුමිගෙ අනිත් පුතා ඉල්ලුවා 40ක්, උ නම් දුන්නා අවුරුද්දකට පස්සෙ.
තව එකෙක් හිටියා, කෙලින්ම හෙලො කියලා සල්ලි ඉල්ලුවා, උ කිව්වුවා "අපහු දෙන්න ක්‍රමයක් නැ " කියලා. මම උට දුන්නෙ නැ, සල්ලි ගස් වලින් කඩනවයැ.
එක කුසෙ උපන් එකෙකුත් මට ඇරියා, ගොඩ එන්න ඔක්කොම කරලා දීලා, උ සැරයක් මට කිව්වුවා "සහොදර කම නමට විතරයි" තමයි, මම එකාවත් හැලුවා.
ලන්කාවෙ ඉන්නෙ මහ ගුන මකු එවුන්. රට යන්න සෙට් වුනා කිව්වුවාම වැඩකරපු තැන එකට කකා බිබි හිටපු එවුන්ගෙ මූනවල් ඉරිස්යාවෙන් පිරිලා මාව මග හැරියා. උන්ගෙ මූනවල් එක දෙක වෙලා තිබ්බෙ. මට ගානකුත් නැ. තව ඉන්නවා සෙට් එකක් රට යන්න සෙට් වුනාම (ගිය ලන්ගඩි වගෙ කාලේ ) වෙනදාට කත නොකරපු එවුනුත් කතා කරනවා, උන් අහන්නෙ "හලො කොහොමද, කන්ග්‍රැටුලශන්" වගෙ නෙමෙ, කෙලින්ම "මචන් රට යන්න සෙට් කරෙ කොහොමද, කියක් ගියාද? ප්‍රොසෙස් එක මොකක්ක්ද" ඔහොම.
eka serayai, ethanin eha illapu ewun innawa, unta munatama kiuwa salli ona unahama neda katha karanne kiyala, edain passe ada wenakan katha naha, anik ewunta gihin kiyanawa mu rata giya dawase idan hena loku kama msg dammahama reply naha kiyala, eka ahapu eke aruta rewennama kiyala.
apahu return mage account ekata deposit karanai kiyala sure ewunta onama welawaka ( monthly 20th weddi ekek innawa uge loan seen ekata, geni msg danne, genima deposit karanawa welawata, aru sadda naha lejjailu)
thawa ekata igena gaththu kello inawa, unnam masayak 2k late wela hari account ekata danawa.
apathayo innawa illuwoth, hoyala balanawa, illana hethuwa, anawashaya deyak nam sadda nathuwa innawa
------ Post added on Dec 19, 2024 at 10:20 AM
Mama ekekta deela u mata ariya ban. Edain passe ekekta denne ne. Eth me salli illana eka henama wadayak ban. Un hithan inne apita ne nikan salli labenawa kiyala.

