Ubalage danna adunana un?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,723
    6,788
    113
    රට නෙමේ ඉන්නේ දිලා තියෙන්වා ඕනතරම්.. අසනීප වලට වගේ නම් දෙන්වා නැත්නම් නම් නෑ කියනවා බන්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,089
    113
    මගෙන් ලක්ෂ 6ක් පොලියට අරන් රට ගිය එකෙක්,
    මම aero peppermint චොකලට් රට බඩු කඩවලින් ගන්නවා කිව්වම ඌ කිව්ව ලංකාවෙන් ගන්න එපා.
    හැලොවීන් එකට චොකලට් ප්‍රයිස් බහිනවා, ඌ මටත් එක්ක ගන්නම් කියලා.
    ඌ ජනවාරි වැකේෂන් එද්දි ගේන්නම් කියලා.

    මම ඊයේ මතක් කලාම ඌ රිප්ලයි එකක් එවලා "උඹෙන් ගත්ත සල්ලි මම පොලියත් එක්ක දුන්නානෙ, චොකලට් මොකටද?" කියලා.
    පොලියට හරි සල්ලි දෙන්න ඒ වෙලාවෙ හිටියේ මම විතරයි ඌට ඇපයක් නැතුව.
    මේ වේසිගේ පුතා ගන්නවා කිව්ව නිසා මම ගත්තෙත් නැහැ.
    දැන් කඩවල් වල ඇත්තෙත් නැහැ. :(
    Umba uta kiwuwe nadda u gannawa kiyapu kathawa?
     
    • Like
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    213
    312
    63
    Umba uta kiwuwe nadda u gannawa kiyapu kathawa?
    කියන්න දෙයක් නැහැ ඒ චැට් එකේම උඩ තියෙනවා මූ ජනවාරි එද්දි ගේන්නම් කිව්ව එක!
    ඒ රටවල් වල චොකලට් රහ නම් එහෙම ඇවිත් කාහන් වගේ ටෝක් එකක් ඌ දෙන්නෙ.
    අනික මුගේ පවුල ඉන්නෙ අපේ ගේක රෙන්ට් එකට, මම රෙන්ට් එක අවුරුදු තුනකින් වැඩි කලේ නැහැ පව් කියලා.
    ජනවරි වලින් ඇග්‍රීමන්ට් එක ඉවරයි!
    මම මැසේජ් එකක් දැම්මා "අපෙන් ගෙයක් ගත්ත පොන්නයෙක් ඉන්නවා, උගේ රෙන්ට් එකට 8000ක් වැඩි කරලා ඒ සල්ලි වලින් මම හැම මාසෙම චොකලට් ගන්නවා" කියල.
    මූ කිව්වෙ හැලොවීන් වලට චොකලට් ගත්තාම 8000ක් යයි කියලා සේරටම. මම ඌට ඒ සල්ලි ආවහම දෙන්නම් කියලත් කිව්වා.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,342
    4,648
    113
    නොපෙනෙන මානයේ
    මමනං දැං දෙන්නෙ ආයෙ හම්බුනේ නැතොත් ලොස් උනාට අවුලක් නැති ගානක්.

    එකෙක් සල්ලි වගයක් ඉල්ලුව මේ අවුරුද්දෙ මුල වගේ. මිනිහ ඊට කලින් ඉල්ලුව කීප වතාවක් ඒත් මම දුන්නේ නෑ.

    ඒ හින්ද මේ පාර ඉල්ලපු ගානට තව වැඩිපුර 25% විතර සෙට් වෙන්න දුන්න. මාසෙන් දෙන්නම් කියල ගත්තෙ.

    මාසයක් දෙකක් තුනක් ගියා කොල්ල මිසිං. එක පාරට ගිය සතියෙ කොල් එකක් දීල එකව්න්ට් නොම්මරේ ඉල්ලුව, මම ඉතින් සප්‍රයිස් වෙලා දුන්න.

    ආයෙ ටිකකින් කෝල් කරල කියනව ගත්ත ගානෙං 25% දාන්නම් ලු, නැත්තං ඌ හිර වෙනවලු. මම ඉතිං හා කියල තිබ්බ
     
    • Like
    Reactions: Nidarshana_k

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,921
    12,264
    113
    Behind u :p
    ණය ගන්නකන් උන් පස්සෙන් එනව වැද වැද
    දුන්නට පස්සෙ අපි උන්ගෙ පස්සෙන් යන්න වෙනව වැද වැද, illa ගන්න,
    වැඩේ කරගන්නකන් විතරයි ඔක්කොම මර්සි

    Mama ekek ta wat nayata dennet na
    Nayata gannet naa
    Naya / lease walata guranter wennet naa.

    1 Parippuwak kaawa 😁
     
    Last edited:
    • Wow
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,177
    1
    50,550
    113
    ප*යාගල
    sorry.com
    අපිට උනෙ ඕකෙ අනික් පැත්ත. රට යන්න කලින් ලන්කාවෙ ඉන්න්කොට හැමරෙද්දටම කෝල් කර උදව් ඉල්ලග්න්නව. ගෙදර තින්ත ගාන්න / IT වැඩ් / Business Ideas etc .
    රට ගියාට පස්සෙ උන්නද මලාද බලන්නෙ නෑ. 🤣 ඒකත් හොදයි හැබැයි. ආයෙ උවමනා උන වෙලාවක කැත නැතුව නෑ /බෑ කියන්න පුළුවන්
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ow ow matath hithenne, mugen kawruth loan ganne nathuwa dan kiriye ewwanta loan denna hadanne,

    habai edata thamai muth mattu wenne