මමත් හිතන් ඉන්නෙ බඳින්නෙ නෑ කියලා. දැන් ඉන්න උන් සතපහකට විශ්වාස කරන්න බැරි නිසා සහ මට ලොකුවටම trust issues තියන නිසා.
එහෙම නැත්තන් වයිෆ්ට වෙන්න ඕනෙ වගකීම් ටික කරන ගමන් ලමයෙක් හදන් ඌව උස් මහත් කරන එක කරන්න ඕනෙ ගෑණිගෙන් වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව.