Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    බයික් එක අරං දැන් මාස කීපයයි. මම වැඩ කරන තැන මගෙ බයික් එක නවත්තන්නෙ. මම හුගක් පරිස්සම් කරනව බයික් එක මොකද ගත්තෙ හුගක් අමාරුවෙන් නිසා.

    ඒත් කවුරුහරි මෙහෙම කරලා.

    කරේ කවුද කියල හොය හොය දඟලන්න අවශ්‍ය නෑ. ඒත් මට මේ ටික හදාගන්න ඕන. ඒ වෙනුවෙන් මොනවද කරන්න පුලුවන්. සර්විස් සෙන්ටර් වල ⁣වවාගෙන කනවා. දන්න ඈයෝ උපදෙස් දෙන්න.

    Screenshot_20241220-134844.jpg
    Screenshot_20241220-134835.jpg

    Screenshot_20241220-135131.jpg

    ප.ලි - මට දැනගන්න ඕන Hacks මචංලා.
     
    Last edited:

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    Oka pennewath na neh
    පේනවා බං බයික් එකට නැග්ගම හොඳට. මේ තැන් කීපයක් විතරයි
    Mokakhari udata watila ne. Full insurance da?
    ඔව් බං. බයික් එක වහලම තියෙන්නෙත්. මාස පහයි අරං..
    pissuda bn ubata :lol:
    පිස්සු හැදෙන්⁣නෙ නැද්ද බං මාස ගාණක් කට්ට කාල පඩි ඉතුරු කරල ගත්ත බයික් එක නෙ.මම කරගෙන නං හිතට දුකක් නෑ.
    මගේ BUMP ⬆️
    Thanks mcn
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,907
    1
    100,385
    113
    33
    Kalutara
    කවුරුවත් කරපු විදිහක් නම් වෙන්න බෑ. උඹ වහල තිබ්බ රෙද්ද අදිද්දී හීරිලා වගේ පේන්නේ. ඒකෙ වලි මොනවා හරි තිබ්බද දන්නේ නෑ. ඔය වගේ එව්වා නම් හිතල කරන්න පුළුවන් හීරිලි නෙමෙයි. සේරම edges නේ.
     
    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    කවුරුවත් කරපු විදිහක් නම් වෙන්න බෑ. උඹ වහල තිබ්බ රෙද්ද අදිද්දී හීරිලා වගේ පේන්නේ. ඒකෙ වලි මොනවා හරි තිබ්බද දන්නේ නෑ. ඔය වගේ එව්වා නම් හිතල කරන්න පුළුවන් හීරිලි නෙමෙයි. සේරම edges නේ.
    මචං මම බයික් එක එක්ක පට්ට පරිස්සං. බයික් කවර් එක ෆුල් ක්ලින් කරලයි දාන්නෙ ගලවන්නෙ. එහෙම උණානං නෝටිස් වෙනව මට. දවසක් දෙකක් කවරෙ ගලවලත් තිබුනා මම ඕෆ් වෙලා එද්දි.

    ඕව ඔහොම තියෙද්දී පැදපන් බන් වාහන හීරෙනව තැලෙනවා දිරනවා ඕව ගැන ලොකුවට හිතන්න ඕන නැහැ.
    ගත්ත ගමන් නිසයි අවුල බං. අවුරුද්දක් වගේ වත් ගියා නං අවුලක් නෑ
    ------ Post added on Dec 20, 2024 at 2:07 PM
     
    • Like
    Reactions: Yin And Yang

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    මචං මම බයික් එක එක්ක පට්ට පරිස්සං. බයික් කවර් එක ෆුල් ක්ලින් කරලයි දාන්නෙ ගලවන්නෙ. එහෙම උණානං නෝටිස් වෙනව මට. දවසක් දෙකක් කවරෙ ගලවලත් තිබුනා මම ඕෆ් වෙලා එද්දි.

    ගත්ත ගමන් නිසයි අවුල බං. අවුරුද්දක් වගේ වත් ගියා නං අවුලක් නෑ
    ------ Post added on Dec 20, 2024 at 2:07 PM
    ඕක හදනවා කියන්නේ බන් ප්ලාස්ටික් කෑලි නම් අලුතෙන් දාන ඕන යකඩ කෑලි වල පේන්ට් එක සේරම ආපහු ගහන්න ඕන. ඒ කලත් වැඩක් නැහැ බන් ඕව ආපහු හිරෙනවා.
    ඔය බයික් එක මොකද්ද ?
     
    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    ඕක හදනවා කියන්නේ බන් ප්ලාස්ටික් කෑලි නම් අලුතෙන් දාන ඕන යකඩ කෑලි වල පේන්ට් එක සේරම ආපහු ගහන්න ඕන. ඒ කලත් වැඩක් නැහැ බන් ඕව ආපහු හිරෙනවා.
    ඔය බයික් එක මොකද්ද ?
    TVS Ntroq එකක් බං
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,486
    3,534
    113
    කොලොම්පුරේ
    face එකේ part ටික paint කරන්න පුලුවන්. නැත්තන් side mirror එකත් එක්ක ඔක්කොම parts ටික අලුතෙන් දාන්න damage වෙලා තියන ඒවා.
    මොහොකට හරි හිරිච්ච පාරවල් තියෙන්නේ. උඩට මොකක් හරි වැටිලා.
    පේන්ට් බාස් කෙනෙක්ට පෙන්නලා බලන්න. මොකක්ද කරන්න පුලුවන් කියලා කියයි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,031
    19,515
    113
    Miami
    පිස්සු හැදෙන්⁣නෙ නැද්ද බං මාස ගාණක් කට්ට කාල පඩි ඉතුරු කරල ගත්ත බයික් එක නෙ.මම කරගෙන නං හිතට දුකක් නෑ.
    dan wiyadam karala oka paint karala parts replace kalata passe aluth parts walatath ohoma wela tjibboth aye karanawada?

    owath prashnada bn? wahana thiyenne pawichchi karanna. pawichchi karaddi wear and tear wenawa. ewa sahena unama restore karana eka wenai. heerena irak irak gane duk wenna yanawa nam oka gedara thiyala palayan.

    uba gewenawa kiyala sapattu danne nathuwa innawada?
     
    • Like
    Reactions: Yin And Yang

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    පෙරලිලා වෙන්න පුලුවන් බිතිතියකට හීරිලා වගේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,081
    25,435
    113
    Fantasy
    තමන් අතින් ඕක උනා නම් දුකක් නෑ. වෙන කෙනෙක් කරපු ගොන් වැඩක් හරි/අතපසුවීමක් හින්ද උන දෙයක් නිසා දුක තමයි.

    මීටර් ක්ලස්ටර් එක ගාව කලු පාට කොටසේ සීරුමට glass tint කරන තැනකින් tint කරන ස්ටිකර් එකක් ඇලෙව්වොත් පෙර්න්නෙ නැතිවෙයි.