ඇත්තටම ගමේ උන් පව් නේද?

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    starlink 😂😂

    image
     
    • Haha
    Reactions: lgayyamp

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,971
    113
    512kbps එකෙන් අපි bluray බැලුව උන් යකෝ. රෑට torrent දාල නිදාගන්නව. උදේ වෙද්දි ගානට download වෙලා මැසිමත් ඕෆ් වෙලා.
    Sirawata.. piretbay , limewire.. thamai man use kare..
     
    • Love
    Reactions: MihiCherub

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,817
    11,280
    113
    දිගටම ඉන්නත් බැහැ බන්..දැන් පුරුදු වෙලා තියෙන ජීවිතෙත් එක්ක ගමක හැමදාම ඉන්න එක depressing
    සොවාන් ලු නෙද? ඔහොම සුලු දෙකට ඩිප්‍රෙස්ස් වෙනවාද?

    Sirawata.. piretbay , limewire.. thamai man use kare..
    Thaama limewire thiyenawada? Oken mokak search karath virus ui, hirey yanna wena dewal thamai enne.
    ------ Post added on Dec 21, 2024 at 1:22 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සොවාන් ලු නෙද? ඔහොම සුලු දෙකට ඩිප්‍රෙස්ස් වෙනවාද?

    සම්බන්ඩයක් නැහැ ඒ දෙකේ
    මාර්ග චිත්තය, මාර්ග චිත්තයෙන් ඉවරයි, අවිද්යා භූමියෙම තමයි ඊට පස්සේ
     
    • Like
    Reactions: Yin And Yang

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,557
    113
    හයියෙන් හිනා වෙන්න බෑ ඔයි
    ලූස් මෝශන් 😂

    මීගමුවේ ටවුන් ඒරියා එකේ ඉන්න එකා කියනවා ඉන්නෙ ගමකලු... SLT fiber eke neme මොබයිල් නෙට්වක් එකක පෙන්නපන්මීගමුවෙ
    මීගමුවෙ ? මම ? ට්රැක්ද උඹට
    මේ හලාවතටත් එහා

    fiber neda?
    ඔව් මචං
    ------ Post added on Dec 21, 2024 at 8:43 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,909
    46,116
    113
    දැන් යාලුවෙක්ගෙ ගෙදර ආපු ගමන්. ඇත්තටම මේ පැත්තෙ උන් සිග්නල් නැතුව පුදුම දුකක් විඳින්නෙ. මම speed test එකක් කරල බැලුවා dialog තමා මෙහෙට ටිකක් හරි coverage තියෙන්නේ. 1 - 2 mbps තමා උපරිම. 720p දාලා film එකක් බලන්නවත් බෑ. Fillm ඒක බලනවට වඩා හොදයි phone එක පොලවෙ ගහන්න තරහක් ආවෙ. අපෙ පැත්තෙ නම් 40mbps+ එනව. ඇත්තටම ඩොටේ ඉන්න එක පුදුම දුකක්
    ගම් වල උන් අමු කපටියි..දිය රෙද්දෙන් බෙල්ල කපන්නේ..ඕකුන්ට ඔහොම වෙලා මදි..
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,557
    113
    උබලගෙ ගෙදර ලොකේශන් එක දාන්නද එහෙනම්
    මං මේ ළඟදි වත්තෙ වීඩියෝ එකකුත් දැම්මා තව හලාවත වීඩියෝ එකකුත් දැම්මා මේකෙ. උඹ දකින්න නැතිව ඇති.
    මං මීගමුවෙ නෙමේ බං.
    උඹ වෙන කාට හරි මාව පටලවගන ඉන්නෙ
     
    • Like
    Reactions: Yin And Yang

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    දැන් යාලුවෙක්ගෙ ගෙදර ආපු ගමන්. ඇත්තටම මේ පැත්තෙ උන් සිග්නල් නැතුව පුදුම දුකක් විඳින්නෙ. මම speed test එකක් කරල බැලුවා dialog තමා මෙහෙට ටිකක් හරි coverage තියෙන්නේ. 1 - 2 mbps තමා උපරිම. 720p දාලා film එකක් බලන්නවත් බෑ. Fillm ඒක බලනවට වඩා හොදයි phone එක පොලවෙ ගහන්න තරහක් ආවෙ. අපෙ පැත්තෙ නම් 40mbps+ එනව. ඇත්තටම ඩොටේ ඉන්න එක පුදුම දුකක්
    opportunity cost thama ithin, colombo idamak ganna yana high cost ekai, godak naagarika thanaka innawanm hadissiyakata alayak, bathalayk hoya ganna nathi eewa, laga laga gewal thiyena eka wage kapakireem karana nisa oya wage facilities hambenawa.
    Game un thooragena thiyena jeewithe nisa unta me facilities ahimi vela thiyenawa. ohoma thamai ithin jeewithe
     
    • Like
    Reactions: Yin And Yang