පට්ට හොර බැංකුවක් නේ.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩේ මෙහෙම නයගත්ත ඒවයි පොලි වාරික වැඩි කරන්න පුලුවන්ද උන්ට ඕන විදියට. අවුරුදු 10ට ගත්ත ලෝන් එක අවුරුදු 24වැඩි කරලා. පට්ට ගානක් පොලි ගෙවන්න වෙනවා නේ එතකොට.. පවු වැඩේ..

    මෙහෙම කරන්න පුලුවන්ද බන්??

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,278
    21,178
    113
    ලෝන් ගනිද්දි ඉන්ග්‍රීසි ඇග්‍රිමන්ට එකකට අත්සන් 50ක් හැටක් ගහනවා මෙලො දෙයක් කියන්නෙත් තෙරුම්ගන්නෙත් නැතිව ගිවිසුම තියෙන්නෙ උන්ට ඕන විදියට :(:(:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ලෝන් ගනිද්දි ඉන්ග්‍රීසි ඇග්‍රිමන්ට එකකට අත්සන් 50ක් හැටක් ගහනවා මෙලො දෙයක් කියන්නෙත් තෙරුම්ගන්නෙත් නැතිව ගිවිසුම තියෙන්නෙ උන්ට ඕන විදියට :(:(:(
    ඕනම ගිවිසුමක් භාෂා තුනෙන්ම ඉල්ලන්න අයිතිය තියනවා රටේ මිනිස්සුන්ට, දුන්නෙ නැත්තං ටොප් ලෙවල් එකට පැමිණිලි කරන්න පුලුළුවන්,
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    y
    ඕනම ගිවිසුමක් භාෂා තුනෙන්ම ඉල්ලන්න අයිතිය තියනවා රටේ මිනිස්සුන්ට, දුන්නෙ නැත්තං ටොප් ලෙවල් එකට පැමිණිලි කරන්න පුලුළුවන්,
    yes, nodanuvath sinhalu ingris dakka gaman baya vela oona ekak athsan karanawa
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,278
    21,178
    113
    ඕනම ගිවිසුමක් භාෂා තුනෙන්ම ඉල්ලන්න අයිතිය තියනවා රටේ මිනිස්සුන්ට, දුන්නෙ නැත්තං ටොප් ලෙවල් එකට පැමිණිලි කරන්න පුලුළුවන්,
    ඕක දන්නෙත් කීයෙන් කීයද බන්? ලෝන් එක ගන්න තදියමට අත්සන් කරල දානවා මිසක්. :( :( :(
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    wenda posh nowi danna basawen illanna ona application fill karanna giyath, thamange maubasawen illannath lajja jathiyakne sinhalu,
    ඒ උනාට සිංහලෙන් ඇග්රිමන්ට් එක අරන් කියවල අපි කැමති නැති හෝ මේ වගේ අවාසි සහගත වගන්තියක් තිබ්බොත් අපි මේ වගන්තියට එකග වෙන්නේ නෑ කිව්වොත් එක උන් අයින් කරන්නෙත් නෑ නේ.. උන් කියාවි පලයන් පකෝ යන්න කියල.
    rKL_Z0owig3QPA1VAj_pNJT-uSAR_lNfy_NiJVQKviAU8SoAPTLaUFqygCzGI9s5nZYplds1=s900-c-k-c0x00ffffff-no-rj
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,361
    113
    ප*යාගල
    sorry.com
    ලෝන් එක ගනිද්දි අහනව Fixed Interest ද නැත්නම් Flexible Interest ද කියල. අදාල ලෝන් Document එකේ තියෙනව.
    මම NTB එකෙ ලෝන් එකක් අරන් ඒ කාලෙ මට කෝල් කරලත් Confirm කරා Fixed ද කියල. කෙල්ලෙක් කතා කරේ. ඒකි Try කරා මාව Flexible Interest වලට මාරු කරන්න.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    සමහර කම්පැනි වල ජොබ් ඇග්‍රිමන්ට් එක හොදට බැලුව ම අස්සක තියෙනවා terms and conditions management එකට ඕන විදියට වෙනස් කරන්න පුලුවන් කියලා. e wage හුත්තක් තිබිල ද දන්නෙ නෑ
     
    • Sad
    Reactions: NRTG and Kalegana

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ඒ උනාට සිංහලෙන් ඇග්රිමන්ට් එක අරන් කියවල අපි කැමති නැති හෝ මේ වගේ අවාසි සහගත වගන්තියක් තිබ්බොත් අපි මේ වගන්තියට එකග වෙන්නේ නෑ කිව්වොත් එක උන් අයින් කරන්නෙත් නෑ නේ.. උන් කියාවි පලයන් පකෝ යන්න කියල.
    rKL_Z0owig3QPA1VAj_pNJT-uSAR_lNfy_NiJVQKviAU8SoAPTLaUFqygCzGI9s5nZYplds1=s900-c-k-c0x00ffffff-no-rj
    hari ithin ekanga naththan sign karala amaruwe watenawata wada, umbalama thiyaganin kiyala harila ena ekane hari,
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලෝන් එක ගනිද්දි අහනව Fixed Interest ද නැත්නම් Flexible Interest ද කියල. අදාල ලෝන් Document එකේ තියෙනව.
    මම NTB එකෙ ලෝන් එකක් අරන් ඒ කාලෙ මට කෝල් කරලත් Confirm කරා Fixed ද කියල. කෙල්ලෙක් කතා කරේ. ඒකි Try කරා මාව Flexible Interest වලට මාරු කරන්න.
    හප්පට එහෙම සින් එකක්ද.. එහෙනම් මුන් ඔක්කොටම flexible දාල ඇත්තේ. එත් බන් උන් වාරික ගාන දෙගුනෙකට වඩා වැඩි කරනවා කියන්නේ එකෙන්ම ගසා කෑමක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ලෝන් එක ගනිද්දි අහනව Fixed Interest ද නැත්නම් Flexible Interest ද කියල. අදාල ලෝන් Document එකේ තියෙනව.
    මම NTB එකෙ ලෝන් එකක් අරන් ඒ කාලෙ මට කෝල් කරලත් Confirm කරා Fixed ද කියල. කෙල්ලෙක් කතා කරේ. ඒකි Try කරා මාව Flexible Interest වලට මාරු කරන්න.
    namki oya flexible da ahuwe nadda? lol
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,361
    113
    ප*යාගල
    sorry.com
    හප්පට එහෙම සින් එකක්ද.. එහෙනම් මුන් ඔක්කොටම flexible දාල ඇත්තේ. එත් බන් උන් වාරික ගාන දෙගුනෙකට වඩා වැඩි කරනවා කියන්නේ එකෙන්ම ගසා කෑමක්.
    ඔව් මචන්. එකෙන් වෙන්නෙ බැන්කුවෙ ලාබ අලාබ or වෙනත් සාධක අනුව පොලි අනුපාත වැඩි වෙනවා. මම ලොන් එක අරන් බාගයක් ගෙවන් යද්දි කොරෝනා ආවෙ. ඊට්පස්සෙ උන් පොලී වැඩි කරා දොබෙන් යන්න. මට පොලී වැඩි කරන්න බැරි උනා මම Fixed Interest එකට අත්සන් කරපු හින්දා,
    කෝල් කරපු එකී මට කියනව සර් ඔයා Flexible එකට මාරු වෙන්න ඒක වාසියී පොලී අඩුවෙන්නත් පුලුවන් කියල. මම ඇහුවා වැඩි වෙන්නත් පුලුවන් ද කිය්ල එකි කිව්ව ඔව් කියල.
    namki oya flexible da ahuwe nadda? lol
    NTB පට්ට කෑලි ඉන්නේ :cool::cool:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඔහොම කරනවා, pan asia එකෙන් අපේ තාත්තට කෙලෙව්වා හොදටම
    branch employee කෙනෙක්ට වැරදිලා කියලා management එකෙන් මග ඇරියා
    central bank complain කරා, ඔම්බුස්ඩ්මන් ගාවට ගියා... එකෙක්ගෙන්වත් හරි උත්තරයක් නැහැ

    මං නම් හිගා කෑවත් loan නම් ගන්නේ නැහැ :no:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕනම ගිවිසුමක් භාෂා තුනෙන්ම ඉල්ලන්න අයිතිය තියනවා රටේ මිනිස්සුන්ට, දුන්නෙ නැත්තං ටොප් ලෙවල් එකට පැමිණිලි කරන්න පුලුළුවන්,
    ඉංග්‍රීසි එක තෝරලා කියෝ ගත්තත් සිංහල එක නම් ජීවිතේට කියෝලා තෙරුන් ගන්න බැහැ. ඔව්වා වල තියෙන්නේ අපබ්‍රංශ සිංහල