ඔස්ට්‍රේලියන් පාස්පෝට් ගමු!

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    aussie walin LGBTQ ekata yanna puluwan kiyala seen ekak thiyenava, ekata lawyer kenek oni habai
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,716
    5,930
    113
    aussie walin LGBTQ ekata yanna puluwan kiyala seen ekak thiyenava, ekata lawyer kenek oni habai

    ඉස්සර නම් ගොඩක් ලේසී ඔය විදිහට. ඔය විදිහට විතරක් නෙමෙයි ගොඩක් ක්‍රම තිබ්බ. ඒත් දැන් ගොඩක් evidence පෙන්නන්න ඕනෙ. ඒක කොහොම වෙනද කියල හරියටම දන්නෙ නෑ. ඒත් ඔස්ට්‍රේලියාවෙ සිස්ටම් එක අවභාවිතා කරනව කියල දැන් නීති ගොඩක් තද කරල තියෙන්නෙ.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඉස්සර නම් ගොඩක් ලේසී ඔය විදිහට. ඔය විදිහට විතරක් නෙමෙයි ගොඩක් ක්‍රම තිබ්බ. ඒත් දැන් ගොඩක් evidence පෙන්නන්න ඕනෙ. ඒක කොහොම වෙනද කියල හරියටම දන්නෙ නෑ. ඒත් ඔස්ට්‍රේලියාවෙ සිස්ටම් එක අවභාවිතා කරනව කියල දැන් නීති ගොඩක් තද කරල තියෙන්නෙ.
    evidence nan pennane puluwan ban, ,,,,, maha loku deyak nemei ne, fb account eke , post tikak share karla, kaagen hari guti kaala photos tikak thibba nan athi, ado barida ban LGBTQ ekata set karala denna
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,716
    5,930
    113
    evidence nan pennane puluwan ban, ,,,,, maha loku deyak nemei ne, fb account eke , post tikak share karla, kaagen hari guti kaala photos tikak thibba nan athi, ado barida ban LGBTQ ekata set karala denna

    මම නම් හරියටම දන්නෙ නෑ මොන වගේ එවිඩන්ස් ද ඉල්ලන්නෙ කියල. ඒත් එහෙම එන අය ඉන්නව නැත්තෙ නෑ. Straight එවුනුත් Gay විදිහට පෙන්නල එන එවුන් ඉන්නව කියල දන්නව. හැම සිස්ටම් එකක් ම ඉතින් ලූප් හෝල් හොයාගෙන කරන එවුන් ඉන්නව. ඒත් හරියටම මම ඒ ගැන දන්නෙ නම් නෑ. ඒත් දැන් ගොඩක් අය බොරු කරන නිසා හොයනව වැඩී කියල නම් දන්නව.
     
    • Like
    Reactions: gevin.456

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    හරි පුදුමයි ශ්‍රෙශ්ට ප්‍රෞඩ හෙළ යක්ක පුත්තු ලොකෙන්ම උතුම් රට දාල යන්න දන්ගලන එක සුද්දාටත් බැන බැන. දෙපත් නයි
     
    • Haha
    Reactions: gevin.456