මචංලා අපේ තාත්තාගේ මොබිටෙල් post paid package එකක් තිබුනේ. තාත්තා නැති වෙලා ටික කාලයක් යනකම් අම්මා ඒ සිම් එක පාවිච්චි කළා බිල ගෙවමින් හැබැයි පස්සේ අයින් කරලා දැම්මා.
දැන් මොබිටෙල් එකෙන් Letter of Demand එකක් ඒවල තියෙනවා හිග බිල ගෙව්වේ නැත්තම් නඩු දානවා කියලා (Rs 5000). සිම් එක තිබ්බෙ තාත්තාගේ නමට නිසා තාත්තාට තමයි ලියුම ඒවල තියෙන්නේ හැබැයි තාත්තා දැන් නැති වෙලා.
මෙහෙම ලියුම ආපු හෝ නඩු දාපු කව්රු හරි ඉන්නවද ?