මගේ bank account එකට වැරදිලා සල්ලි වාගයක් වැටිලා.....

shenat

Well-known member
  • May 13, 2007
    57,835
    86,039
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බන්, ආයේ call කරොත් නම් බනිනවා. තාම එක පාරයි කතා කළේ.

    මේකෙ උන්ට සල්ලි hold කරල කට්ට කන්න උනා කියපු නිසා මේකත් කරපන් අනිවා.

    අත්සන් කරන ලියුමෙ අනිවා දාන්න කියපන් “මේ සිද්ධියට අදාළ xxxx දරන ගිණුම් අංකය දරන ගිණුමෙන් පමණක් අදාළ මුදල යළි බැංකුවට බැර කිරීමට පමණක් එකඟ වෙමි.” කියලා. මතක ඇතුව ඒක දාලා අරන් එන්න කියපන් නැත්තං ආයෙ බැංකුවට ගිහින් ගේන්න වෙයි මොකද මං නං කිසිසේත්ම වෙන ඒවට අත්සන් කරන්නෙ නෑ කියලා.

    නැත්තං උබටත් අර කට්ට කන්න වෙයි ඊට වඩා ගානක් අතින් වියදම් කරන්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මචන්ල, මගේ account එකට මොකක් හරි company එකකින් වැරදිලා සල්ලි වගයක් (51,000) deposit කරලා කියලා bank එකෙන් email එකක් ඇවිල්ලා තිබුණා මට පෙරේදා.

    මම එකේ තිබ්බ letter එක sign කරලා ඒ සල්ලි ආයේ එයාලට debit කරන්න කියලා concent එක දීල reply email එකක් යැව්ව එදාම.

    දැන් අද බැංකුවෙන් කියනවා ඒ letter එක physically දෙන්නලු ඇවිල්ලා. මට දවස් 6 ක් වැඩ තියෙනවා 😠 මුන්ට එක කිව්වම කියනවා කොහොමහරි ඇවිල්ලා දෙන්නලු. මොන මඟුලක්ද බන්. එක එකාගේ mistake වලට අපි කට්ට කන්න ඕනද 😑😑😑
    letter eka one nam uba inna place ekata awilla geniyana kiyapan. uba balen salli dagatte nethi nisa.

    mata enna widihak ne mam busy kiyapan
     
    • Like
    Reactions: EzioAuditore

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    0c6d51d7-fb4f-4b4a-8520-1cccece4043a_text.gif

    mehema kiyapan
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,662
    19,522
    113
    ඔක්කොමත් හරි මුගේ ප්‍රශ්නෙ පැත්තක තියපන්කො. අර නදුන් කියන එකාත් මේකට reply එකක් දාල යකෝ. ඕකගෙ ඊගාව බැංකු කතාව මේකට සමගාමී එකක් වෙන්න තියන ඉඩ හුගක් වැඩී. ඒකෙ picme flash ඩයල් එකක් බෑන්ක් එකේ වෑන් එක එලෝන එකා, බැංකුවෙ ටිකක් ඇග පත තියන මැනේජර් කෙනෙක් finally මුගෙ අම්ම ඉන්නව කියල මට ඉගියෙන් වගේ තේරෙනව.🤣👍
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,216
    8,082
    113
    Next week pornhub Sri lanka Trending

    බැංකු අක්කගේ පුප පලපු හැටි

    කමේෂල් බැංකුවේ අලුත ඉන්ටන් අපු නංගි වැරද්දට පුක පැලුවා

    වැරද්ද හදාගන්න ආව බැංකු පොෂ් කැල්ලාට බලෙන්ම ගැහුවා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,067
    113
    පිස්සුද බන් උබ යන්න බල්ලෝ වගේ ඇවිල්ලා සයින් එක අරන් යන්න කියපන්. සම්පත් බැන්ක් එකේ වෙසියෙක් මගේ සයින් එක ගන්න බැරි වෙලා ඇවිල්ලම අරන් ගියා. හැබැයි කියපු දවසට සල්ලි වැටිල තිබ්බෙ නෑ ෆෝන් එකෙන් වේසිට බනලා එකවුන්ට් එකත් කොලොස් කලා. ජරාම බැන්කුවක් :angry:
     
    • Like
    Reactions: EzioAuditore

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබ යන්න එපා.
    උන් උබ ලගට ගෙන්න ගනින්. උන්ගේ වැරැද්දට උබ යන්න දෙයක් නෑ. සම්පත් එකෙන් මටත් ඔහොම කරලා තිබ්බා දවසක්. මම ඔන නම් ගන්න කිව්වා උන්ට. දැන් නම් සම්පත් අකව්න්ට් එකක් නෑ ක්ලෝස් කරලා දාල තියෙන්නෙ.
     
    • Like
    Reactions: EzioAuditore

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    1. You have to pay it back according to the law.
    2. Send them a letter permitting the bank to return their money on registered post
    3. Then you go to work. They can arrange the logistic, bring a bank officer to you and get the documents done.
    4. Else you can ask them to send a vehicle, pay the loss of the day to you, provide lunch from a hotel of your choice and do the needful.
    5. Finally, remember, you cannot use that money.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    මේකෙ උන්ට සල්ලි hold කරල කට්ට කන්න උනා කියපු නිසා මේකත් කරපන් අනිවා.

    අත්සන් කරන ලියුමෙ අනිවා දාන්න කියපන් “මේ සිද්ධියට අදාළ xxxx දරන ගිණුම් අංකය දරන ගිණුමෙන් පමණක් අදාළ මුදල යළි බැංකුවට බැර කිරීමට පමණක් එකඟ වෙමි.” කියලා. මතක ඇතුව ඒක දාලා අරන් එන්න කියපන් නැත්තං ආයෙ බැංකුවට ගිහින් ගේන්න වෙයි මොකද මං නං කිසිසේත්ම වෙන ඒවට අත්සන් කරන්නෙ නෑ කියලා.

    නැත්තං උබටත් අර කට්ට කන්න වෙයි ඊට වඩා ගානක් අතින් වියදම් කරන්.
    ඔව් නේ, thanks බ්‍රෝ මතක් කලාට.

    1. You have to pay it back according to the law.
    2. Send them a letter permitting the bank to return their money on registered post
    3. Then you go to work. They can arrange the logistic, bring a bank officer to you and get the documents done.
    4. Else you can ask them to send a vehicle, pay the loss of the day to you, provide lunch from a hotel of your choice and do the needful.
    5. Finally, remember, you cannot use that money.
    Already sent a signed official letter to the bank giving my concent to debit the money to the relevant party. Money is hold from the bank.
    ------ Post added on Dec 27, 2024 at 2:30 PM
     
    • Like
    Reactions: shenat

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    ඕනිම නම් උදව්වක් විදිහට E mail කරන්නම් කියපන්. ආයෙත් එන්න කිව්වොත් මැනීජර්ට අරන් හොදට අමතපන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,270
    113
    දෙහිවල
    මචන්ල, මගේ account එකට මොකක් හරි company එකකින් වැරදිලා සල්ලි වගයක් (51,000) deposit කරලා කියලා bank එකෙන් email එකක් ඇවිල්ලා තිබුණා මට පෙරේදා.

    මම එකේ තිබ්බ letter එක sign කරලා ඒ සල්ලි ආයේ එයාලට debit කරන්න කියලා concent එක දීල reply email එකක් යැව්ව එදාම.

    දැන් අද බැංකුවෙන් කියනවා ඒ letter එක physically දෙන්නලු ඇවිල්ලා. මට දවස් 6 ක් වැඩ තියෙනවා 😠 මුන්ට එක කිව්වම කියනවා කොහොමහරි ඇවිල්ලා දෙන්නලු. මොන මඟුලක්ද බන්. එක එකාගේ mistake වලට අපි කට්ට කන්න ඕනද 😑😑😑
    21,000 කපාගනින් Admin fee කියලා..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    මචං මේකේ උන් කියන ඒව අහන්න එපා, එක එකා අතේ උඹේ ලියුම් යවන්න එපා. කොහොමත් උන් බාර ගන්නෙත් නැතිවෙයි. උපරිම කතා කරලා බලපන් අම්මා හරි තාත්ත හරි අතේ ඒවන්න අහලා, එහෙම බැරි උනොත් උබ පලයන්.
    එහෙම තමා පාරේ යනකොට කොහෙවත් යන එකෙක් හප්පලා දැම්මොත් මගේ නෙමේ උගේ වැරැද්ද කියලා නිකං ඉන්න බෑනේ. ඕක ගිහින් දීලා ඉවරයක් කරගණින්.
     
    mara uttakne ban Lankawe nathi ekek nam mama wage?
     
    • Like
    Reactions: zid2021 and MR.YOLO

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,920
    113
    උබලට වැරදුනා නම් උබලා මං ඉන්න වෙලාවක ඇවිල්ල සයින් කරන් පලයන් කියපන් :ROFLMAO:

    මම යවපු මුල්ම mail එකේ ඕක දැම්මා බාන්. මේක official concent එක විදියට consider කරන්න ඔයාලගේ mistake වලට මට එන්න බෑ කියලා. මුන් ඊට පස්සේ තමයි අද call කරේ.
    මට කිව්වා නම් ඌ තාම කුනුහරප අහගන්නවා :ROFLMAO:
    ------ Post added on Dec 27, 2024 at 3:29 PM
     
    • Like
    Reactions: MR.YOLO

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මචං මේකේ උන් කියන ඒව අහන්න එපා, එක එකා අතේ උඹේ ලියුම් යවන්න එපා. කොහොමත් උන් බාර ගන්නෙත් නැතිවෙයි. උපරිම කතා කරලා බලපන් අම්මා හරි තාත්ත හරි අතේ ඒවන්න අහලා, එහෙම බැරි උනොත් උබ පලයන්.
    එහෙම තමා පාරේ යනකොට කොහෙවත් යන එකෙක් හප්පලා දැම්මොත් මගේ නෙමේ උගේ වැරැද්ද කියලා නිකං ඉන්න බෑනේ. ඕක ගිහින් දීලා ඉවරයක් කරගණින්.
    උබ මොන පන්සලේද සිල් ගන්නේ 🤣 ඔහොම කරන්න ගියොත් දෙකට නවල පුකෙත් අරී...උන්ගේ වරදක් නම් අපි එක විනාඩියක් පාඩු කරගන්න ඕන නෑ..