How do we escape the hectic lifestyle

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,288
    22,768
    113
    අපි කොහොමද බන් මේ කලබල ජීවිතෙන් ගැලවෙන්නෙ? අපි බහුතරයක් ගෙවන ජීවිත තනි බොරුවක්. Linkedin එකට පොඩ්ඩක් ගිහින් බලපන් කොච්චර fake ද කියල. මේ fake කලබලෙන් අපි ගැලවෙන්නෙ කොහොමද? අපි ඉස්කෝලෙන් පස්සෙ බිසී වෙන ගොඩක් දේවල් ඇත්තටම තේරුමක් තියෙනව දේවල් නෙමෙයි. කැම්පස් වල කරන දේවල් ජොබ් වල කරන දේවල් වලින් බහුතරයක් කිසිම කෙනෙක්ට වැඩක් ඇති දේවල් නෙමෙයි. තව කොටසක් අපි බොරු ego එක වෙනුවෙන් කරන දේවල්. මේ සමහර දේවල් නොකර මේ ඉන්න සමාජෙ survive වෙන්නත් අමාරුයි.

    කොහොමද අපි ඒකෙන් ගැලවිල slow life එකක්, relaxed life එකක්, close to nature, offline life එකක් ගෙවන්නෙ?

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,089
    1
    57,134
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට හිතෙන්නෙ මැරෙන මොහොතෙදි "ජිවිතේ ගත කරේ මට ඕන විදිහටද අනුන්ට ඕන විදිහටද" කියල හිතුනොත් ඒකට උත්තරේ "මට ඕන විදිහට" වෙන්න ඕන කියල
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,288
    22,768
    113
    ලිඳේ පැනලා ආත්මේ මාරු කරගන්න තමයි වෙන්නේ
    වැඩක් නෑ same circle.

    මට හිතෙන්නෙ මැරෙන මොහොතෙදි "ජිවිතේ ගත කරේ මට ඕන විදිහටද අනුන්ට ඕන විදිහටද" කියල හිතුනොත් ඒකට උත්තරේ "මට ඕන විදිහට" වෙන්න ඕන කියල
    ප්‍රශ්නෙ අපිට ඕනෙ උනත් මේකෙන් ගැලවිල survive වෙන්න අමාරුයි. එහෙම කරපු අයගෙ අත්දැකීම් දැනගන්නමයි මේ ත්‍රේඩ් එක දැම්මෙ.
    ------ Post added on Dec 28, 2024 at 9:03 AM
     
    • Sad
    Reactions: Janatha Jhon

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    අපි කොහොමද බන් මේ කලබල ජීවිතෙන් ගැලවෙන්නෙ? අපි බහුතරයක් ගෙවන ජීවිත තනි බොරුවක්. Linkedin එකට පොඩ්ඩක් ගිහින් බලපන් කොච්චර fake ද කියල. මේ fake කලබලෙන් අපි ගැලවෙන්නෙ කොහොමද? අපි ඉස්කෝලෙන් පස්සෙ බිසී වෙන ගොඩක් දේවල් ඇත්තටම තේරුමක් තියෙනව දේවල් නෙමෙයි. කැම්පස් වල කරන දේවල් ජොබ් වල කරන දේවල් වලින් බහුතරයක් කිසිම කෙනෙක්ට වැඩක් ඇති දේවල් නෙමෙයි. තව කොටසක් අපි බොරු ego එක වෙනුවෙන් කරන දේවල්. මේ සමහර දේවල් නොකර මේ ඉන්න සමාජෙ survive වෙන්නත් අමාරුයි.

    කොහොමද අපි ඒකෙන් ගැලවිල slow life එකක්, relaxed life එකක්, close to nature, offline life එකක් ගෙවන්නෙ?

    Okkomala ekama rat race ekak duwanne mchn. Linkedin kathawa nam aththa. Ekata giyama epa wenawa.

    Matrix eken escape wenna onemai
     
    • Sad
    Reactions: olu bakka

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,229
    1
    2,915
    113
    අපි කොහොමද බන් මේ කලබල ජීවිතෙන් ගැලවෙන්නෙ? අපි බහුතරයක් ගෙවන ජීවිත තනි බොරුවක්. Linkedin එකට පොඩ්ඩක් ගිහින් බලපන් කොච්චර fake ද කියල. මේ fake කලබලෙන් අපි ගැලවෙන්නෙ කොහොමද? අපි ඉස්කෝලෙන් පස්සෙ බිසී වෙන ගොඩක් දේවල් ඇත්තටම තේරුමක් තියෙනව දේවල් නෙමෙයි. කැම්පස් වල කරන දේවල් ජොබ් වල කරන දේවල් වලින් බහුතරයක් කිසිම කෙනෙක්ට වැඩක් ඇති දේවල් නෙමෙයි. තව කොටසක් අපි බොරු ego එක වෙනුවෙන් කරන දේවල්. මේ සමහර දේවල් නොකර මේ ඉන්න සමාජෙ survive වෙන්නත් අමාරුයි.

    කොහොමද අපි ඒකෙන් ගැලවිල slow life එකක්, relaxed life එකක්, close to nature, offline life එකක් ගෙවන්නෙ?

    Farm , export business, skill business ex wadu weda wage , ewa karana ගමන් study kaloth , off grid home ek tie nm relax wenna puluwan
     
    • Like
    Reactions: Yin And Yang

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,164
    4,914
    113
    නැති වුනාට ගානක් නැති ගානක් දාල Gambling (trade , 1xbet) පාරක් දාලා බලන්න සුපිරි dopamine හිට් එකක් එනවා දවසක් දෙකක් සීන් එකේම ඉන්න ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා
    එක දිගටන්ම කරන්න යන්න එපා පුතේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,288
    22,768
    113
    සමාජෙත් එක්ක ගැටෙන්නෙ නැති තරමට ප්‍රශ්න අඩුයි. මොකඩ එතකොට තරඟයක් නෑනේ.
    මට තේරෙන විදිහට තරඟය නෙමෙයි ප්‍රශ්නෙ. තරඟ කරන්න උවමනාවක් නෑ මට දැනටත්. ඒත් සල්ලි එපැයි ජීවත් වෙන්න. ඒක හොයන්න වෙන්නෙ අර ෆේක් ලෝකෙන්මයි.

    Farm , export business, skill business ex wadu weda wage , ewa karana ගමන් study kaloth , off grid home ek tie nm relax wenna puluwan
    උඹ කියන එක ඇත්ත. බිස්නස් තමයි තියෙනවනන් එකම ගැලවිල්ල.

    පවුලෙන් real estates හම්බෙච්ච උන් තමයි වාසනාවන්තම. ටවුන් එකක බිල්ඩින් එකක් වගේ තිබ්බනන් නිදන් ඉඳියත් සල්ලි.
    ------ Post added on Dec 28, 2024 at 2:40 PM

    නැති වුනාට ගානක් නැති ගානක් දාල Gambling (trade , 1xbet) පාරක් දාලා බලන්න සුපිරි dopamine හිට් එකක් එනවා දවසක් දෙකක් සීන් එකේම ඉන්න ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා
    එක දිගටන්ම කරන්න යන්න එපා පුතේ
    තාවකාලික ආතල් එකක් නෙමෙයි මේකෙන් ගැලවෙන්නයි ඕනෙ.
    ------ Post added on Dec 28, 2024 at 2:41 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    අපි කොහොමද බන් මේ කලබල ජීවිතෙන් ගැලවෙන්නෙ? අපි බහුතරයක් ගෙවන ජීවිත තනි බොරුවක්. Linkedin එකට පොඩ්ඩක් ගිහින් බලපන් කොච්චර fake ද කියල. මේ fake කලබලෙන් අපි ගැලවෙන්නෙ කොහොමද? අපි ඉස්කෝලෙන් පස්සෙ බිසී වෙන ගොඩක් දේවල් ඇත්තටම තේරුමක් තියෙනව දේවල් නෙමෙයි. කැම්පස් වල කරන දේවල් ජොබ් වල කරන දේවල් වලින් බහුතරයක් කිසිම කෙනෙක්ට වැඩක් ඇති දේවල් නෙමෙයි. තව කොටසක් අපි බොරු ego එක වෙනුවෙන් කරන දේවල්. මේ සමහර දේවල් නොකර මේ ඉන්න සමාජෙ survive වෙන්නත් අමාරුයි.

    කොහොමද අපි ඒකෙන් ගැලවිල slow life එකක්, relaxed life එකක්, close to nature, offline life එකක් ගෙවන්නෙ?

    Don’t follow the flock
    Limit social media and mass media
    Be yourself fuk the rest
     
    • Like
    Reactions: Yin And Yang