Dematagoda to Nugegoda Cool planet bus help

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,719
    1
    9,445
    113
    colombo
    දෙමටගොඩ ඉදලා නුගේගොඩ කූල් ප්ලැනට් එක ගාවට එන්න බස් තියෙනවද? එන්න ගොඩක් වෙලා යනවද?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,317
    113
    දෙමටගොඩ ඉදලා නුගේගොඩ කූල් ප්ලැනට් එක ගාවට එන්න බස් තියෙනවද? එන්න ගොඩක් වෙලා යනවද?
    176 පුළුවන් දිගටම එකක එනවා නම්.
     
    • Like
    Reactions: tupac97

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,957
    113
    දෙමටගොඩ ඉදලා නුගේගොඩ කූල් ප්ලැනට් එක ගාවට එන්න බස් තියෙනවද? එන්න ගොඩක් වෙලා යනවද?
    කොටුවට ගිහින් 138ක පලයන්. හෝමාගම (උඹේ ගම) එකක නැගපන්, කෙලගෙන යන්නෙ.
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    154 to borella
    135 to kohuwala
    5 min walk.
    154 හරි 135 හරි අරන් බොරැල්ලට ඇවිල්ල 176 අරන් Nugegoda Cool planet එක ගාවට යන්න පුළුවන්

    135 ගිහින් කොහුවලින් බැහැල පයින් යන්නත් පුළුවන්. පොඩි දුරයි. 135 කොටනවද දන්නේ නෑ. ගිහින් නෑ.

    176 නම් යනව හොදයි
     
    • Like
    Reactions: pasansnoop