176 පුළුවන් දිගටම එකක එනවා නම්.දෙමටගොඩ ඉදලා නුගේගොඩ කූල් ප්ලැනට් එක ගාවට එන්න බස් තියෙනවද? එන්න ගොඩක් වෙලා යනවද?
176 පුළුවන් දිගටම එකක එනවා නම්.
176 Karagampitiya - Hettiyawatta
කොටුවට ගිහින් 138ක පලයන්. හෝමාගම (උඹේ ගම) එකක නැගපන්, කෙලගෙන යන්නෙ.දෙමටගොඩ ඉදලා නුගේගොඩ කූල් ප්ලැනට් එක ගාවට එන්න බස් තියෙනවද? එන්න ගොඩක් වෙලා යනවද?
154 හරි 135 හරි අරන් බොරැල්ලට ඇවිල්ල 176 අරන් Nugegoda Cool planet එක ගාවට යන්න පුළුවන්154 to borella
135 to kohuwala
5 min walk.
pickme ekak dagena yanna. bike ekak dagtta nam 350Rs wage dura. 15mins walin wage yna can
