කෙල්ලොන්ට නම්බර් දාපුව

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    Nevermind pons මොන මගුලකට හරි මාව මෙන්ශන් කරලා තිබුන නිසා මම මීට කලින් කිරියෙම වෙන ත්‍රෙඩ් එකකත් දාලා තිබ්බ මගෙ මීට සම්බන්ධ experience එකක් දානවා.

    මීට අවුරුදු 12කට විතර කලින් සිසු සැරියෙදි නම්බර් එකක් දුන්නෙ කෙල්ලෙක්ට ජීවිතේ පලවෙනි පාරට. එතකොට මම 12 වසරෙ. මම බෝයිස් ස්කූල් එකකට ගියෙ. ඒකි අපේ සහෝදර බාලිකා පාසලේ. සිසු සැරියෙම හිටපු ලස්සනම කෙල්ල 😍 කොල්ලො බර ගානක් ට්‍රයි කරන සීන් එකේ හිටියේ. මාත් අපේ උන්ටත් කියලා දවසක් ඒකිට එහා පැත්තෙන් වාඩි වෙලා කතා කරා. මගෙ නම කිව්වා එයාගෙ නම ඇහුවා තව එකේක මගුල් ඇහුවා. කෙල්ල මීක් නෑ. අපේ උන් පිටිපස්සෙ ඉදන් නෝන්ඩිත් දානවා. තවත් චොර වෙන්න බැරි හින්දා නම්බර් එක දුන්නා ඒක දීලා එන්න. නම්බර් එක විසි කරා ඒකි. හතර විලි ලැජ්ජාවයි. සැරියම බලාගෙන 🥲.......... හැබැයි මාස 6ක් විතර කට්ට කාලා, ඒකිට ට්‍රයි කරපු වෙන ඉස්කෝලෙක එකෙක් එක්ක වලියකුත් දාගෙන අන්තිමට ඒකිවම සෙට් කරගත්තා 😎 එදා නෝන්ඩි උන සැරියෙම ඒකි එක්ක එක ශීට් එකේ ගියා අත් අල්ලගෙන 😍 good old days 🥺 එයාට ෆෝන් එකක් තිබ්බෙ නෑ මුලින්. අම්මගෙ ෆෝන් එකෙන් මැසේජ් කරේ පට්ට කට්ටක් කාලා. පස්සෙ ක්ලාස් ඇරිලා එද්දි රෑවෙනවා කියලා තාත්තට කියලා පොඩි නොකියා ෆෝන් එකක් ගත්තා එකි. ඉස්සර එයාටෙල් එකේ රුපියල් 25ට msg 500 පැකේජ් එක දාගෙන කතාකරන්නෙ අපි. දවස් දෙකෙන් මැසේජ් 500 ඉවරයි 😁 අවුරුදු 4ක් යාලුවෙලා හිටියා අපි. පස්සෙ එකේක නොගැලපීම් හින්දා බ්‍රේකප් උනා 😔 අද එයා බැදලා වෙන කෙනෙක්ව. මමත් මේ අවුරුද්දෙ බදිනවා වෙන කෙනෙක්ව. එදා ඒ කෙල්ලව මට සෙට් කරලා දෙන්න මගෙ යාලුවො සෙට් එකත් පට්ටම කට්ටක් කෑව. පැය ගනන් රස්තියාදු වෙවී, වලි වලට පැටලිලා ගුටි කාලා etc. අද ඒ යාලුවොත් සීසී කඩ. ගොඩක් උන් රට ගිහිං. අනිත් උනුත් ඔක්කොම ජොබ් එක්ක තම තමන්ගෙ ලයිෆ් එක්ක බිසී වෙලා. ගෲප් චැට් වලින් කතා කරනවා. බිග් මැච් එකට, වෙඩින් වලට වගේ ඉදහිට සෙට් වෙනවා. 🥺 මේ සිංදුව අහනකොට අදටත් ඒකාලෙ මතක් වෙනවා

    දගකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසැල් වියේ
    නොදැනීම අපගේම සිත් යාඋනා
    දසුනින්ම හසුනක් මවා

    උදයේ හවා ඔබ හමුවී එදා
    දෙඩුවා බැදීලා සෙනේ .........
    දෙකොපුල් විලේ හසරැල් පිපි
    සතුටින් ම කල් යාවුනා

    සසරේ සදා අප බැදෙමුයි පතා
    වැඩුනා හදෙහි සෙනේ ..........
    නිලුපුල් නෙතේ හසරැල් මැකී
    කදුලින්ම වෙන් වී ගියා ..... 💔
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,403
    6,283
    113
    ජීවිතේට නම්බර් දිලා නෑ.
    කෙල්ලෙක් නම් නම්බර් එක දුන්නා දුන්න නෙමෙයි වෙන කෙල්ලෙක්ගෙ අතේ තමයි එවලා තිබුනෙ.මම ඒක ගත්තෙ නෑ උන් මාව බයිට් කරනවා වත් ද කියලා හිතලා. පස්සෙ තමයි දන්නෙ ඒකි ඇත්තටම කැමැත්තෙන් ඉදලා තියෙන්නෙ කියලා. නම්බර් එක ගත්තෙ නෑ කියලා ඒකි හෙන මලෙන් හිටියෙ. මාව එපා වෙලා ගියා කියලා තිබුනා.

    ඉස්කොලෙ ග්‍රවුන්ඩ් එකට ගියොත් ඇත්නම් කෙල්ලො බලන් ඉන්නවා. ලැජ්ජාවට මම සමහර වෙලාවට සෙල්ලම් නොකර එනවා.මම කවුද කියලා නොතේරෙන මෝඩ සමාජයක ගෑනුන්ට නම්බර් දෙන්න ගිහින් ගිහින් කතාවක් හදාගන්න ඕන නැති නිසා නිකම් හිටියා.ඒකාලේ ආතල් ගොඩක් මිස් වෙලා ඉතින්:(
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,364
    1,638
    113
    Kello 3n denekata no eka dila thiyenawa. 3 denama gatta. Hebei mama nam no dala duwana ponna weda karanne ne. Kella bahinakan idala peni hinawak dala no eka dika karanawa. Aniwa un gannawa.

    Godak kello no eka bus eka athule iddi dunnama ganne neththe un eka thiyagattama unta nondi nisa. Thawa durak un bus eke yanna onine.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,835
    113
    එකමත් එක රටක
    කොල කෑලි විසික් කරල නෑ . ඉස්සර ඉල්ලගෙන තියනව කිහිප දෙනෙක්ගෙන් ම.
    එකපාරක් phone එකේ ගහල පෙන්නුවා num එක . ඒකි මම ගෙදර ගිහින් බලනකොට මිස් කෝල් එකක් ගහල තිබ්බ . පෙන්නද්දී බලන්නේ නෑ වගේ හිටියේ . :rofl:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඉස්සර A/L යන කාලෙ අපිත් එක්ක හිටිය එකෙක් මූ බස් එකේ දි කෙල්ලෙ ගෙ ඇගට නම්බර් එක දාල . බස් එකෙන් පැනල දිව්ව.
    ඒ කෙල්ල කොල කැල්ල අරන් බිමට දැම්ම ඒක දිග අරින්නෙවත් නැතුව

    කොහොමද උබලගෙ අත් දැකීම් උබල ලයින් කරපු කෑලි නම්බර් ඇගට දාපුවහම කොල කැල්ල අරන්
    ආයෙත්
    උබලට කතා කරල තියනව ද??
    ඔව් කෙල්ලගෙ අයියා කතා කරා පස්සෙ සිම් එක මාරු කරා
     
    • Wow
    Reactions: MR.YOLO

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    කොල කෑලි විසික් කරල නෑ . ඉස්සර ඉල්ලගෙන තියනව කිහිප දෙනෙක්ගෙන් ම.
    එකපාරක් phone එකේ ගහල පෙන්නුවා num එක . ඒකි මම ගෙදර ගිහින් බලනකොට මිස් කෝල් එකක් ගහල තිබ්බ . පෙන්නද්දී බලන්නේ නෑ වගේ හිටියේ . :rofl:
    බලපන් පෙන්නපු ගමන් ශේප් එකේ නම්බර් 10ක් මතක තියාගන්න තරම් ඒකිගෙ මෙමරිය 💀
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,957
    6,339
    113
    kandy
    Nevermind pons මොන මගුලකට හරි මාව මෙන්ශන් කරලා තිබුන නිසා මම මීට කලින් කිරියෙම වෙන ත්‍රෙඩ් එකකත් දාලා තිබ්බ මගෙ මීට සම්බන්ධ experience එකක් දානවා.

    මීට අවුරුදු 12කට විතර කලින් සිසු සැරියෙදි නම්බර් එකක් දුන්නෙ කෙල්ලෙක්ට ජීවිතේ පලවෙනි පාරට. එතකොට මම 12 වසරෙ. මම බෝයිස් ස්කූල් එකකට ගියෙ. ඒකි අපේ සහෝදර බාලිකා පාසලේ. සිසු සැරියෙම හිටපු ලස්සනම කෙල්ල 😍 කොල්ලො බර ගානක් ට්‍රයි කරන සීන් එකේ හිටියේ. මාත් අපේ උන්ටත් කියලා දවසක් ඒකිට එහා පැත්තෙන් වාඩි වෙලා කතා කරා. මගෙ නම කිව්වා එයාගෙ නම ඇහුවා තව එකේක මගුල් ඇහුවා. කෙල්ල මීක් නෑ. අපේ උන් පිටිපස්සෙ ඉදන් නෝන්ඩිත් දානවා. තවත් චොර වෙන්න බැරි හින්දා නම්බර් එක දුන්නා ඒක දීලා එන්න. නම්බර් එක විසි කරා ඒකි. හතර විලි ලැජ්ජාවයි. සැරියම බලාගෙන 🥲.......... හැබැයි මාස 6ක් විතර කට්ට කාලා, ඒකිට ට්‍රයි කරපු වෙන ඉස්කෝලෙක එකෙක් එක්ක වලියකුත් දාගෙන අන්තිමට ඒකිවම සෙට් කරගත්තා 😎 එදා නෝන්ඩි උන සැරියෙම ඒකි එක්ක එක ශීට් එකේ ගියා අත් අල්ලගෙන 😍 good old days 🥺 එයාට ෆෝන් එකක් තිබ්බෙ නෑ මුලින්. අම්මගෙ ෆෝන් එකෙන් මැසේජ් කරේ පට්ට කට්ටක් කාලා. පස්සෙ ක්ලාස් ඇරිලා එද්දි රෑවෙනවා කියලා තාත්තට කියලා පොඩි නොකියා ෆෝන් එකක් ගත්තා එකි. ඉස්සර එයාටෙල් එකේ රුපියල් 25ට msg 500 පැකේජ් එක දාගෙන කතාකරන්නෙ අපි. දවස් දෙකෙන් මැසේජ් 500 ඉවරයි 😁 අවුරුදු 4ක් යාලුවෙලා හිටියා අපි. පස්සෙ එකේක නොගැලපීම් හින්දා බ්‍රේකප් උනා 😔 අද එයා බැදලා වෙන කෙනෙක්ව. මමත් මේ අවුරුද්දෙ බදිනවා වෙන කෙනෙක්ව. එදා ඒ කෙල්ලව මට සෙට් කරලා දෙන්න මගෙ යාලුවො සෙට් එකත් පට්ටම කට්ටක් කෑව. පැය ගනන් රස්තියාදු වෙවී, වලි වලට පැටලිලා ගුටි කාලා etc. අද ඒ යාලුවොත් සීසී කඩ. ගොඩක් උන් රට ගිහිං. අනිත් උනුත් ඔක්කොම ජොබ් එක්ක තම තමන්ගෙ ලයිෆ් එක්ක බිසී වෙලා. ගෲප් චැට් වලින් කතා කරනවා. බිග් මැච් එකට, වෙඩින් වලට වගේ ඉදහිට සෙට් වෙනවා. 🥺 මේ සිංදුව අහනකොට අදටත් ඒකාලෙ මතක් වෙනවා

    දගකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසැල් වියේ
    නොදැනීම අපගේම සිත් යාඋනා
    දසුනින්ම හසුනක් මවා

    උදයේ හවා ඔබ හමුවී එදා
    දෙඩුවා බැදීලා සෙනේ .........
    දෙකොපුල් විලේ හසරැල් පිපි
    සතුටින් ම කල් යාවුනා

    සසරේ සදා අප බැදෙමුයි පතා
    වැඩුනා හදෙහි සෙනේ ..........
    නිලුපුල් නෙතේ හසරැල් මැකී
    කදුලින්ම වෙන් වී ගියා ..... 💔
    :cry::cry::cry::cry::cry::cry::cry::cry::cry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,835
    113
    එකමත් එක රටක
    බලපන් පෙන්නපු ගමන් ශේප් එකේ නම්බර් 10ක් මතක තියාගන්න තරම් ඒකිගෙ මෙමරිය 💀
    එකී මට පොඩි ආතල් එකක් දිදී හිටියේ අන්තිම ෂීට් එකේ . ඒකිගේ තාත්තා මගේ අනිත් පැත්තේ හිටියේ ඉදගෙන . ඉතින් කතා කරන්න බෑ .
    මම පොඩි ටච් එකක් දාල ශේප් එකේ num එක ගහල පෙන්නගෙන හිටිය . මෙකි ඒ පැත්ත බලන්නේ නෑ වගේ ඉස්සරහ බලන් හිටියේ . ඇහැ කොනෙන් බලලා 🥱 . මම බැහැල යද්දී නම් අනිත් පැත්ත හැරිලා බැලුව . ඒ වෙලාවේ ම වගේ තමයි මිස් කෝල් එක ගහල තිබ්බේ . මම දැක්කේ ගෙදර ගියාම :rofl:
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කාපිරි හමක් තියන නිසා සුදුවට සුදුවේ uniform එක ඇන්දාම නිකන් ගොරකා යකා පිරුවට ඇඳලා වගේ look එකක් මට තිබ්බේ O/L හා A/L කාලේ 🤭🤣 ලස්සන කෑලි වලට ලයින් දාන එක / ලස්සන කෑලි talk කරන එක හිතින් අත් ඇරලා තිබ්බේ 🤗

    දූපතෙන් පිට හිටපු කාලෙ අත්දැකීම් එක්ක දැන්නම් අවුලක් නෑ ඉතින් මොකද rejection වල උපරිමයට ඇවිල්ලා ගැට්ටෙන් දොට්ට පැනලා ඉන්නේ 🤭, තව reject වෙන්න දෙයක් නැති නිසා ලොවෙත් ඕනිම එකකට talk කරනවා හිත ගියොත් 😉
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    එකී මට පොඩි ආතල් එකක් දිදී හිටියේ අන්තිම ෂීට් එකේ . ඒකිගේ තාත්තා මගේ අනිත් පැත්තේ හිටියේ ඉදගෙන . ඉතින් කතා කරන්න බෑ .
    මම පොඩි ටච් එකක් දාල ශේප් එකේ num එක ගහල පෙන්නගෙන හිටිය . මෙකි ඒ පැත්ත බලන්නේ නෑ වගේ ඉස්සරහ බලන් හිටියේ . ඇහැ කොනෙන් බලලා 🥱 . මම බැහැල යද්දී නම් අනිත් පැත්ත හැරිලා බැලුව . ඒ වෙලාවේ ම වගේ තමයි මිස් කෝල් එක ගහල තිබ්බේ . මම දැක්කේ ගෙදර ගියාම :rofl:
    සෙට් කරන් ඇන්නද? 🙂
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,305
    113
    Norway
    ජීවිතේට නම්බර් දිලා නෑ.
    කෙල්ලෙක් නම් නම්බර් එක දුන්නා දුන්න නෙමෙයි වෙන කෙල්ලෙක්ගෙ අතේ තමයි එවලා තිබුනෙ.මම ඒක ගත්තෙ නෑ උන් මාව බයිට් කරනවා වත් ද කියලා හිතලා. පස්සෙ තමයි දන්නෙ ඒකි ඇත්තටම කැමැත්තෙන් ඉදලා තියෙන්නෙ කියලා. නම්බර් එක ගත්තෙ නෑ කියලා ඒකි හෙන මලෙන් හිටියෙ. මාව එපා වෙලා ගියා කියලා තිබුනා.

    ඉස්කොලෙ ග්‍රවුන්ඩ් එකට ගියොත් ඇත්නම් කෙල්ලො බලන් ඉන්නවා. ලැජ්ජාවට මම සමහර වෙලාවට සෙල්ලම් නොකර එනවා.මම කවුද කියලා නොතේරෙන මෝඩ සමාජයක ගෑනුන්ට නම්බර් දෙන්න ගිහින් ගිහින් කතාවක් හදාගන්න ඕන නැති නිසා නිකම් හිටියා.ඒකාලේ ආතල් ගොඩක් මිස් වෙලා ඉතින්:(
    kollo number dunne nadda pons? :lol: