Sri Lanka tour of New Zealand 2024 🦁🏏

handley

Well-known member
  • Jun 24, 2018
    7,296
    10,143
    113
    අපි තාමත් ඉන්දියා පැරදෙනකම් බලන් ඉන්නව නෙද, බලහන්කො උන් මර ගෙමක් දෙනව අපෙ පොන්න්යො වගෙ නෙමෙ, හරිනම් අගය කරන්න ඔන
     
    • Like
    Reactions: Ysa Karu

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,280
    1
    16,865
    113
    −273.15°C
    200 amarui..Head wage ekkuta wadinna wenawa..Kostasta pol asi tikak waduth hari..
    Bumrah bowl kale nati unoth nam awulak wena ekak na. Bumrah eliyata yanna kalin last over eka danme maara hemin
    khawaja kiwwe 4th innings eka bat karanna tikak lesi weyi kiyala.
    habai taama 3 weni dawasa hinda hariyatama kiyanna ba.
    pant karaya aapu welawe idan gini keli pennuwe target ekak set karanna. uuth defensive gahanna giya nm ochchara gahanna wenne na.
    Aus unuth defensive gahanne nathuwa patan gaththu wele idan aggressive gahuwa nm hari. bumrah ekka tamayi lesi naththe..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අපි තාමත් ඉන්දියා පැරදෙනකම් බලන් ඉන්නව නෙද, බලහන්කො උන් මර ගෙමක් දෙනව අපෙ පොන්න්යො වගෙ නෙමෙ, හරිනම් අගය කරන්න ඔන
    ow bn indian test team eka maru... mn hithnne rohit and kohli ain karala wena dennek damma nm thawath goda.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල
    ඕක උන් ඉන්දියාවට ගහපුවම උන් ඇවිල්ල අපිට වඩාගෙන ගහයි. එතකොට ඉන්දියාවටත් නැ අපිටත් නැ. ඊට වඩා හොද නැද්ද ඉන්දියාව cup එක ගත්තොත්. අපේ අසල් වැසියෝ නිසා අපිත් දිනුම් වගේ නේද?