Ammoo awrudda mul kalee ohoma ewan godak ewan gym walata.![]()
masa 6 wath gihn update ekak dapan
මැද කකුලද කසන්න ගත්තේ? ඇන්ටිට ලෙඩ ඇති එහෙනංඅවුරුදු එකහමාරක් යනවා අවුරුද්දක් ගෙදර ආයේ අවුරුද්දක් යනවා එකහමාරක් ගෙදර. ගිය ජනවාරි වලින් පස්සේ ආයේ ගියේ නෑ. මේ මාසේ යන හිටියේ, අන්තිමේ කකුල කසලා තුවාල වෙලා ඉදිමුනා..![]()
oka badu karaya...මැද කකුලද කසන්න ගත්තේ? ඇන්ටිට ලෙඩ ඇති එහෙනං
owa nm ehcchara hithnna ona na, joka nm ow.මුලිකව ජිම් යන එකෙක් නම් ගන්න ඕනේ දේවල් කොටපන් . මටත් යන්න හිතයි ගන්න ඕනේ මගුල් දන්නේ නැහැ . ජෝකාගේ ඉදන් දාන සපත්තු දෙක වෙනකන් ඒවා වෙනස් නේද .

උබ ගත්ත එවා කියම්ඩ බැරිද යන්න කලිං ඕවා දැනන් ඉන්න ආස කෙක් වෙනුවෙන්oka badu karaya...
spa kiwwoth @Heshan Daminda thamai..
owa nm ehcchara hithnna ona na, joka nm ow.
shoes ubalage gym eeke un dnwa nm ganin. ekath aduwata ganin loku seen one nane.
gym eke kali innwa nm athe parak gahalama gym palayan
------ Post added on Jan 6, 2025 at 11:13 AM
Solid advice1. Accept that it takes time මචන්. උබගෙ ගෝල් එක muscle, strength, fat loss, mobility ඔය මොකක් උනත්.
2. Realistic goal එකක් තියාගන්න.
3. Keep track of Workout, nutrients, weight, lifting weights
4. Ego lifting එපා
5. Hygiene ( Gym එකේදි සහ ගෙදර ආවමත් ) Gym එක කියන්නෙ විසබීජ ලෝකයක්
6. Towel, Water, Shoes (අඩුවට ගන්න ඒවා නැතුව හොඳ එකක් ගන්න බලන්න. නැත්තන් barefoot හොඳයි Gym එකේ අනිත් අයත් එහෙම ඉන්නවනම් සහ plate එකක් කකුලට අතෑරෙන්නෙ නැතුව safe එකේ ඉන්න පුලුවන්නම් )
7. Daily 3 litres of water
8. Don't overtraing
9. Technique is your top priority
10. Coach ගෙන් නිතරම technique එක හරිද කියල අහන්න.
11. කොන්ද රිදෙන්න වගේ ගන්නවනම් coach ට කියන්න. එතකොට වැරැද්දක් තියනවනම් හදල දෙයි.
12. ඉක්මන් ක්‍රම හොයන්න යන්න එපා.
13. Consistency is must
14. Breathing
15. Dynamic warmup, cool down stretching ( මම කරේ Rowan row ගෙ 10 minute warmup and cool down )
16. Yoga කරන්න පුලුවන්නම් හොඳයි workout එකට කලින්.
17. Practice core bracing ( YouTube බලන්න ) පුලුවන්නම් Mcgill Big 3 කරන්න.
වැදගත් වෙයි කියල හිතනවා.
cotton v collar t shirt 2kai. kalisam dekai supporter jokaiඋබ ගත්ත එවා කියම්ඩ බැරිද යන්න කලිං ඕවා දැනන් ඉන්න ආස කෙක් වෙනුවෙන්

Ado gym yanawadaAlright
2025.01.05
Starting weight : 70Kg
Goal weight : 52Kg
Will update on 2025.07.05
![]()
![]()
Solid & Best explanation1. Accept that it takes time මචන්. උබගෙ ගෝල් එක muscle, strength, fat loss, mobility ඔය මොකක් උනත්.
2. Realistic goal එකක් තියාගන්න.
3. Keep track of Workout, nutrients, weight, lifting weights
4. Ego lifting එපා
5. Hygiene ( Gym එකේදි සහ ගෙදර ආවමත් ) Gym එක කියන්නෙ විසබීජ ලෝකයක්
6. Towel, Water, Shoes (අඩුවට ගන්න ඒවා නැතුව හොඳ එකක් ගන්න බලන්න. නැත්තන් barefoot හොඳයි Gym එකේ අනිත් අයත් එහෙම ඉන්නවනම් සහ plate එකක් කකුලට අතෑරෙන්නෙ නැතුව safe එකේ ඉන්න පුලුවන්නම් )
7. Daily 3 litres of water
8. Don't overtraing
9. Technique is your top priority
10. Coach ගෙන් නිතරම technique එක හරිද කියල අහන්න.
11. කොන්ද රිදෙන්න වගේ ගන්නවනම් coach ට කියන්න. එතකොට වැරැද්දක් තියනවනම් හදල දෙයි.
12. ඉක්මන් ක්‍රම හොයන්න යන්න එපා.
13. Consistency is must
14. Breathing
15. Dynamic warmup, cool down stretching ( මම කරේ Rowan row ගෙ 10 minute warmup and cool down )
16. Yoga කරන්න පුලුවන්නම් හොඳයි workout එකට කලින්.
17. Practice core bracing ( YouTube බලන්න ) පුලුවන්නම් Mcgill Big 3 කරන්න.
වැදගත් වෙයි කියල හිතනවා.
Nope just an elliptical trainer, went from 95Kg to 65Kg with it + IFAdo gym yanawada![]()
Pissuda huththo 52 kg ta drop karanna?Alright
2025.01.05
Starting weight : 70Kg
Goal weight : 52Kg
Will update on 2025.07.05
![]()
![]()
ඔය ජිම් යන එකෙක්ටවත්ගෑණියෙක්වත් සෙක්ස් පාරක්වත් හරියට කරාගන්න තේරෙන්නේකාලකන්නියෙක් ගෙදර වැඩ ටික කරන්නේ නැතුව ජිම් ගිහිල්ලා ඇගේ කෑලි කෑලි උස්සගෙන උකේ අමාරුවට යකඩ කෑලි උස්සලා දෙක බස්සගෙන
That's the minimum healthy weight for someone my height (See pics)Pissuda huththo 52 kg ta drop karanna?
Uba kota ekekda?
You'll look like a skeleton broThat's the minimum healthy weight for someone my height. (See pics)
Well that's the goal, let's see what I end up with...You'll look like a skeleton bro
Dan ma therenne na wayasata giyama thereiYou'll look like a skeleton bro