Antivirus එකක් කියපල්ලා

netnet

Well-known member
  • Oct 6, 2016
    9,287
    8,050
    113
    KIS use karanne danna kale idan. Genuine eka daraz eken me para gatte Rs 1500 koheda
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,566
    15,118
    113
    New Zealand
    Mekata payment karala thiyeda ? Mn try kala failed una
    BOC/ NSB / People's card එකකින් නේද ගෙව්වේ ?

    මමත් මේකෙන් ගෙවලා ගත්තේ. මම පාවිච්චි කරන්නේ HNBcard එකක්. රජයේ බැංකුවල කාඩ්වලින් සමහර වෙලාවට ගෙවද්දි fail වෙනවා. එනික මේක ගෙවන්නේ ඉන් දියන් රුපියල් වලින්
     
    • Like
    Reactions: NRTG

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    BOC/ NSB / People's card එකකින් නේද ගෙව්වේ ?

    මමත් මේකෙන් ගෙවලා ගත්තේ. මම පාවිච්චි කරන්නේ HNBcard එකක්. රජයේ බැංකුවල කාඩ්වලින් සමහර වෙලාවට ගෙවද්දි fail වෙනවා. එනික මේක ගෙවන්නේ ඉන් දියන් රුපියල් වලින්
    HNb Sampath BOC okkoma failed una bn
     
    • Like
    Reactions: NRTG

    hrdilshan.madushanka

    Active member
  • Aug 17, 2023
    168
    155
    43
    Buy Directly from Site [ India ]

    Kaspersky Premium - 2 Year 1 Device - 4300 😍😍

    i am using long time and Srilanka Credit Card Alos working and
    Kaspersky Phone Support alos available

    https://www.kaspersky.co.in/premium

    1736154002181.png

    1736154039689.png
     
    • Like
    Reactions: NRTG

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    ගෑණිට කියපම් පිහියක් තියාගෙන දොර ළග ඉන්න කියලා පොන්නයෝ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,566
    15,118
    113
    New Zealand
    HNb Sampath BOC okkoma failed una bn
    උබ ආයෙත් වෙන බ්‍රවුසර් එකකින් ට්‍රයි කරපන්. උබ මිට කලින් ebay, aliexpressවගේ වෙන රටකට පේමන්ට් කරපු කාඩ් එකකින් ට්‍රයි කරපන්
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    මෙච්චර දවස් bitdefender පාවිච්චි කලේ. දැන් ඒක expire වෙලා. daraz වලින් ගත්තේ 3000කටද කොහෙද. renew කරන්න ගියොත් 14ක් යනවා. නිකමට හිතෙනවා තේරුමක් නෑ කියලා. barclays වලින් kaspersky තියෙනවා 4000කට විතර.

    14ක් පුච්චන්න කලින් හොඳ එකක් recommend කරලා පලයල්ලා.
    Kaspersky use කරන්න. ටෙලිකොම් internet ලයින් එකටම ගන්න පුළුවන්. මාසෙකට 150/= ටත් අඩුයි ගාන.
     
    • Wow
    Reactions: NRTG and tharakaf

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,378
    113
    Live in EARTH
    MS defender hodai nee. mamanam wenama antivirus use karanne na. anika ehema virus attack godak adui unwanted software install nokarana nisa
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,649
    197,671
    113
    Colombo, Sri Lanka
    මමත් Bitdefender free එකට මාරු උනා මගේ ලැප්ටොප් එකේ. දැනට අවුලක් නැහැ. ඩෙස්ක්ටොප් එකේ නම් ලිනක්ස්.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,388
    113

    Renew කරන්නේ නැතිව තවත් key එකක් අඩුවට හොයාගන්න පුලුවන්. නැත්නම් Kaspersky ත් හොදයි

    Windows Defender

    Bambalapitiye sence mungen mn mechchara kal bitdefender total security av eka gatte . Mungen balapan
    https://www.sense.lk/shop?searchKey=Bitdefender
    Daraz eke genarc lagenuth ekaparak gatta awlak ne mekath.
    https://s.daraz.lk/s.5AUf

    ඒක ලාභයි නේ

    Ammo.. Barclays Kaspersky eka dan 4000 k wenawada ban .. e gabata online license ekak gannath puluwan weyi neda ban

    ගිය මාසෙ Eset Black Friday ඩීල් එක තිබුණා

    Kaspersky Premium ගනින්කෝ. Rs 2200 (₹630.00) යන්නෙත්

    https://www.kaspersky.co.in/home-se...ZE0Z_5H6JV-J9x1mEIjo9ZH5kRxBVfhBoCsVAQAvD_BwE

    Windows defender

    14000k yanne ay ,https://www.sense.lk/product/bitdefender-internet-security-software-1-user-

    Rs. 2,699.00​

    bitdefender eke detection rate eka hoday eset ekata wada
    ------ Post added on Jan 6, 2025 at 9:01 AM

    Eset tamayi.
    tyenawada kiyalawath danenne nathi hoda antivirus ekak eeka.

    Mekata payment karala thiyeda ? Mn try kala failed una

    KIS use karanne danna kale idan. Genuine eka daraz eken me para gatte Rs 1500 koheda

    + windows defender (https://msrc.microsoft.com/update-guide)
    + whatever browser with adblocker enabled (to block misleading ads/ banners)
    + common sense (to dodge certain threats)

    BOC/ NSB / People's card එකකින් නේද ගෙව්වේ ?

    මමත් මේකෙන් ගෙවලා ගත්තේ. මම පාවිච්චි කරන්නේ HNBcard එකක්. රජයේ බැංකුවල කාඩ්වලින් සමහර වෙලාවට ගෙවද්දි fail වෙනවා. එනික මේක ගෙවන්නේ ඉන් දියන් රුපියල් වලින්

    HNb Sampath BOC okkoma failed una bn

    Malwarebytes

    windows defender ?

    Kaspersky Standard daganna. Eset , Malwarebytes Avast, jarawal daanna epa.

    Buy Directly from Site [ India ]

    Kaspersky Premium - 2 Year 1 Device - 4300 😍😍

    i am using long time and Srilanka Credit Card Alos working and
    Kaspersky Phone Support alos available

    https://www.kaspersky.co.in/premium

    View attachment 244685

    View attachment 244686

    Bitdefender free dena ekath nawathuna neh:(

    Kaspersky use කරන්න. ටෙලිකොම් internet ලයින් එකටම ගන්න පුළුවන්. මාසෙකට 150/= ටත් අඩුයි ගාන.

    acyclovir

    මමත් Bitdefender free එකට මාරු උනා මගේ ලැප්ටොප් එකේ. දැනට අවුලක් නැහැ. ඩෙස්ක්ටොප් එකේ නම් ලිනක්ස්.

    කාට හරි වැදගත් වෙයි කියලා දාන්නම්.

    sense.lk වලින් ගත්තේ 2700යි ගියෙ.

    @chamararj Thank you :-)