ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

jennt

Well-known member
  • Sep 23, 2021
    2,966
    4,592
    113
    Abyss
    මචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක්
    එහෙම ගත්තේ?

    අඩෝ මට හිතනොකටත් පිස්සු වගේ බන්.

    මගෙ යාලුවෝ ඉන්නවා ගෙදරින් ගෙවල්+වාහන හම්බෙන.
    උන්ට තියෙන්නේ වෙඩින් එක අරගෙන පාඩුවේ job එක කරගෙන ඉන්න විතරයි.

    උබල කොහොමද මේ අභියෝගය ජයගත්තේ?

    අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings plan ගැන .
    මාසෙට 50k ගානෙ අවුරුදු 2ක වගේ දාගෙන ගියාම
    2million එකතු වෙන savings plan තියෙනවා.

    ඒත් බන් 2m වලින් වාහනයක්වත් ගන්න පුලුවන්ද බන් අද කාලෙ ?
    එතකොට බන් අපිට ඉදිරි අවුරුදු 5 ඇතුලද මේව කරන්න බැරිද?
    වාහනයක් ගත්තත් ගන්න වෙන්නේ නාකි වෙලාද?

    සිරාවටම කියහන්කෝ මොකද කරන්නෙ කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,024
    71,378

    වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ මචන්. මුලින් prioritize කරපන් උඹට ඕන මොනාද කියලා. වාහන කියන්නෙ මේ කාලේ එච්චර තේරුමක් නැති දෙයක්. උඹට වාහනයක් ගන්න ගානෙන් 1000 sqft ගෙයක් ගහගන්න පුලුවන්.

    වෙඩින් ගන්න එකත් නිකන් බොරු සීන් තමා.අපේ කාලේ තිබ්බ පුකේ අමාරුවක් තමා ලක්ශ ගනන් (කෙල වෙන්න කලින්) ණයට අර ශූට්, මේ ශූට් ගහලා ලොකුවට ගන්නවා. අන්තිමට අවුරුදු ගානක් එ නයට හිරවෙලා විඳවනවා. ඕවට කන්න බොන්න ආපු උන්ව ආයි හොයන්න නෑ. සමහර උන් හොඳට කාල බීලා 2000ක් විතර දික් කරන් යනවා. කොවිඩ් ආවට පස්සෙ 100ට අඩුවෙන් ගන්න සීන් එක ආව. ඉස්සර ඕක මදි කමක් විදියට සැලකුවේ. පුලුවන්නම් ගෑනිට තේරුම් කරලා ඕක පොඩියට ගනින්. වැඩකට තියෙන්නෙ ෆොටෝ ටික විතරයි මචන්. උඹලගෙ ගෙදර උන්ට කියපන් කටයි පුකයි වහන් ඉන්න කියලා සල්ලි නැත්තන්.

    ලොකු වෙඩින් ගන්න එක ෆැශන් එකක් වෙච්ච කාලේ තමා මම බැන්දේ. අපේ එකට 100ක්ද කොහෙද invite කලේ. පට්ට අඩුවට ලස්සනට කලා. අපිට ඒක මතක් වෙන්න ෆොටෝ ටික තියෙනවා. අපිට ඒක හොඳටම ඇති. අද වෙනකන් අපි සතුටින් ඉන්නවා අපේ පාඩුවෙ. ඉස්සරනම් ඕකට හින්ට් ගැහුවා ගොඩක් උන්. අපිනම් පඩේකට ගනන්ගත්තේ නෑ. යකෝ වෙඩින්/ජීවිත/සල්ලි අපේනම් අනිත් උන්ට ඕන විදියට මොන හුත්තකට නටන්නේ අපි. දැන්නම් ගොඩක් උන් කියන්නෙ "අඩෝ ඒක තම හොඳම විදිය" කියලා.

    තමන්ගෙ පමනට ජීවත් වෙන්න පුරුදු වෙයන්, ඒවගේ ජීවත් වෙන්න කැමැති ගෑනියෙක් හොයාගනි. වෙච්ච දේවල් වෙනස් කරන්න බෑනේ, ඒත් වෙන්නට් තියෙන ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්. මාත් 2012 පටන්ගන්න කොට ඔය තත්වෙ තමා හිටියෙ. එහෙම ඉඳලා තමා දැන් ඉන් ලෙවල් එකේ ඉන්නෙ. උත්සාහය, මොලය සහ වෙලාව තමා වැදගත් වෙන්නෙ.

    අන්තිමට කියන්න තියෙන්නෙ, උඹට වෙච්ච වැඩේ උඹෙන් පස්සෙ උඹේ ලමයින්ට නොවෙන්න හරියට plan කරලා ජීවත් වෙයන්. නැත්තන් උනුත් අපේ ලමයින්ගෙන් මේ ප්‍රශ්නෙම අහයි.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    ගෙයක් හරි හම්බවෙනවා කියන්නේ ඉතිං luck ඵක තමා..ඒත් තමන්ම හම්බ කරන් ගත්තා කියන්නේ ඒකත් අමුතුම ගතියක් තියෙනවා..ඵතකොට අම්ම තාත්තටවත් මුකුත් කියන්න බෑනේ..කොහොම කරත් ගෙයක් වත් නැත්නම් බඳින්නනම් ඵපා..දන්නවනේ අද කාලේ කෙල්ලොන්ගේ හැටි...පුදුම වදයක් දෙන්නේ බැන්ඳට පස්සේ මිනිහට.උනුත් හොයන්නේ පිරිමි නෙමෙයි සල්ලි, ගෙවල්, වාහන තමා.ඒ අස්සේ ඒවා නැතුව ළමයිනුත් හම්බවුනොත් ලයිෆ් ඵකම ඵපා වෙයි..
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,966
    4,592
    113
    Abyss
    Lease/Loan tiyenne ithin ekata thama, And Income sources 2k wath hadaganna. Lankawe karanna bari nan Migrate wenna.
    lease/load දාල salary එක හිර වුනාම job කරන එකත් එපාවෙයි කියලා හිතෙනවා.
    ඇයි යකෝ මාසෙ නැහිල නැහිලා හෙන සොච්චමක් අතට එද්දි දුක හිතෙනවනේ.
    ගෙයක් හරි හම්බවෙනවා කියන්නේ ඉතිං luck ඵක තමා..ඒත් තමන්ම හම්බ කරන් ගත්තා කියන්නේ ඒකත් අමුතුම ගතියක් තියෙනවා..ඵතකොට අම්ම තාත්තටවත් මුකුත් කියන්න බෑනේ..කොහොම කරත් ගෙයක් වත් නැත්නම් බඳින්නනම් ඵපා..දන්නවනේ අද කාලේ කෙල්ලොන්ගේ හැටි...පුදුම වදයක් දෙන්නේ බැන්ඳට පස්සේ මිනිහට.උනුත් හොයන්නේ පිරිමි නෙමෙයි සල්ලි, ගෙවල්, වාහන තමා.ඒ අස්සේ ළමයිනුත් හම්බවුනොත් ලයිෆ් ඵකම ඵපා වෙයි..
    කොල්ල ඔය ටික කරගන්නකන් ඉවසගෙන ඉන්න කෙල්ලො ගොඩක් අඩුයි බන්.
    අනික් එක ඔය කියපු දේවල් වලින් 2ක් වත් නැත්නම් හරි හමන් කෙල්ලෙක හොයාගන්නත් අමාරුයි වගේ අදකාලෙ
    Niyama bankuwak eka.
    මට හරියටම ගාන මතක නෑ බන්. පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුලුවන්
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    මාසෙට 50k ගානෙ අවුරුදු 2ක වගේ දාගෙන ගියාම
    2million එකතු වෙන savings plan තියෙනවා.
    meka dan thiyana interest ekka wenda bae. 12lacks thama ekathu wenne. ona nam 14 withara wei
     
    • Like
    Reactions: jennt

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    මචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක්
    එහෙම ගත්තේ?

    අඩෝ මට හිතනොකටත් පිස්සු වගේ බන්.

    මගෙ යාලුවෝ ඉන්නවා ගෙදරින් ගෙවල්+වාහන හම්බෙන.
    උන්ට තියෙන්නේ වෙඩින් එක අරගෙන පාඩුවේ job එක කරගෙන ඉන්න විතරයි.

    උබල කොහොමද මේ අභියෝගය ජයගත්තේ?

    අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings plan ගැන .
    මාසෙට 50k ගානෙ අවුරුදු 2ක වගේ දාගෙන ගියාම
    2million එකතු වෙන savings plan තියෙනවා.

    ඒත් බන් 2m වලින් වාහනයක්වත් ගන්න පුලුවන්ද බන් අද කාලෙ ?
    එතකොට බන් අපිට ඉදිරි අවුරුදු 5 ඇතුලද මේව කරන්න බැරිද?
    වාහනයක් ගත්තත් ගන්න වෙන්නේ නාකි වෙලාද?

    සිරාවටම කියහන්කෝ මොකද කරන්නෙ කියලා
    wedding walata gedarin salli gaththe na/hambune na
    gedarin idam gaththe na
    gedarin gewal gaththeth na
    gedarin wahana gaththeth na

    oya okkoma thaniyama achieve kara lankawe iddima. mita awurudu ganakata kalin patan gaththe lewa kagena. relations lama athi tharam hina wenna athi. katai pukai wahagena mage mission eke mama giya...

    habai dan ubata oya ena baya mata therenawa., dan idam gewal wahana wala ganan wala hatiyata ubata gedarin hambune nethnam oya target thunama gahana eka hithuwama pissu wage. hema labbama ganan gihilla nisa...
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    lease/load දාල salary එක හිර වුනාම job කරන එකත් එපාවෙයි කියලා හිතෙනවා.
    ඇයි යකෝ මාසෙ නැහිල නැහිලා හෙන සොච්චමක් අතට එද්දි දුක හිතෙනවනේ.

    කොල්ල ඔය ටික කරගන්නකන් ඉවසගෙන ඉන්න කෙල්ලො ගොඩක් අඩුයි බන්.
    අනික් එක ඔය කියපු දේවල් වලින් 2ක් වත් නැත්නම් හරි හමන් කෙල්ලෙක හොයාගන්නත් අමාරුයි වගේ අදකාලෙ

    මට හරියටම ගාන මතක නෑ බන්. පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුලුවන්

    ලංකාවේ කෙල්ලෝ විශේෂයෙන් බඳිනකන් ඉන්නේ පූසියෝ වගේ..බැන්ඳට පස්සේ තමා පාට මාරු වෙන්නේ..ඒක නිසා උන්ගේ මායම් වලට අහු වෙලා බඳින්න නම් යන්න ඵපා..මොකද බැඳලා උන්ගේ ඵකම ටාගට් ඵක මිනිහට යම් තරමක හරි දෙයක් තියෙනවනම් ළමයෙක් හදාගන්න ඵක..බඳිනකන් බඳින්නේ කවද්ද අහ අහ චුරු චුරු ගාලා බැන්ඳට පස්සේ මූණ ඵල්‍ලන් ඉන්නේ ළමයෙක් හදනකන්..ළමයෙක් හැදුවට පස්සේ තමා නියම පෙනුම ඵළියට ඵන්නේ..ඊට පස්සේ අරක නෑ අනිත් උන්ට ඔක්කොම තියනවා මේක නෑ කිය කිය මිනිහගේ ඔළුව කනවා..මම දන්න උන් ඉන්නවා ජීවිතේට බීපු නැති උන් බැන්ඳට පස්සේ බේබද්දෝ වුන..හිතපංකෝ කොහොම මානසික වදයක් දෙනවා අැද්ද..ඒක නිසා ගෙයක්, වාහනයක් නැතුව නම් බඳින්න ඵපා..කොහෙවත් ඉන්න ගෑණුන්ගෙන් මොකටද නිකන් කථා අහන්නේ..
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    606
    463
    63
    colombo
    වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ මචන්. මුලින් prioritize කරපන් උඹට ඕන මොනාද කියලා. වාහන කියන්නෙ මේ කාලේ එච්චර තේරුමක් නැති දෙයක්. උඹට වාහනයක් ගන්න ගානෙන් 1000 sqft ගෙයක් ගහගන්න පුලුවන්.

    වෙඩින් ගන්න එකත් නිකන් බොරු සීන් තමා.අපේ කාලේ තිබ්බ පුකේ අමාරුවක් තමා ලක්ශ ගනන් (කෙල වෙන්න කලින්) ණයට අර ශූට්, මේ ශූට් ගහලා ලොකුවට ගන්නවා. අන්තිමට අවුරුදු ගානක් එ නයට හිරවෙලා විඳවනවා. ඕවට කන්න බොන්න ආපු උන්ව ආයි හොයන්න නෑ. සමහර උන් හොඳට කාල බීලා 2000ක් විතර දික් කරන් යනවා. කොවිඩ් ආවට පස්සෙ 100ට අඩුවෙන් ගන්න සීන් එක ආව. ඉස්සර ඕක මදි කමක් විදියට සැලකුවේ. පුලුවන්නම් ගෑනිට තේරුම් කරලා ඕක පොඩියට ගනින්. වැඩකට තියෙන්නෙ ෆොටෝ ටික විතරයි මචන්. උඹලගෙ ගෙදර උන්ට කියපන් කටයි පුකයි වහන් ඉන්න කියලා සල්ලි නැත්තන්.

    තමන්ගෙ පමනට ජීවත් වෙන්න පුරුදු වෙයන්, ඒවගේ ජීවත් වෙන්න කැමැති ගෑනියෙක් හොයාගනි. වෙච්ච දේවල් වෙනස් කරන්න බෑනේ, ඒත් වෙන්නට් තියෙන ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්. මාත් 2012 පටන්ගන්න කොට ඔය තත්වෙ තමා හිටියෙ. එහෙම ඉඳලා තමා දැන් ඉන් ලෙවල් එකේ ඉන්නෙ. උත්සාහය, මොලය සහ වෙලාව තමා වැදගත් වෙන්නෙ.

    අන්තිමට කියන්න තියෙන්නෙ, උඹට වෙච්ච වැඩේ උඹෙන් පස්සෙ උඹේ ලමයින්ට නොවෙන්න හරියට plan කරලා ජීවත් වෙයන්. නැත්තන් උනුත් අපේ ලමයින්ගෙන් මේ ප්‍රශ්නෙම අහයි.
    Ekagai 100% , wedding wage labbawal walaga patta viruddai, et anit minissunge satuta wenuwen samahara dewal karanna wenawa kiyala terun aran inne. Pattama radical kalayak matat tibba. Dn e kale iwarai mn hitanne. Dn mn nakiyekda kohedoo 🥹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,024
    71,378
    113
    Ekagai 100% , wedding wage labbawal walaga patta viruddai, et anit minissunge satuta wenuwen sahamara dewal karanna wenawa kiyala terun aran inne. Pattama radical kalayak matat tibba. Dn e kale iwarai mn hitanne. Dn mn nakiyekda kohedoo 🥹
    ලොකු වෙඩින් ගන්න එක ෆැශන් එකක් වෙච්ච කාලේ තමා මම බැන්දේ. අපේ එකට 100ක්ද කොහෙද invite කලේ. පට්ට අඩුවට ලස්සනට කලා. අද වෙනකන් අපි සතුටින් ඉන්නවා අපේ පාඩුවෙ. ඉස්සරනම් ඕකට හින්ට් ගැහුවා ගොඩක් උන්. අපිනම් පඩේකට ගනන්ගත්තේ නෑ. යකෝ වෙඩින්/ජීවිත/සල්ලි අපේනම් අනිත් උන්ට ඕන විදියට මොන හුත්තකට නටන්නේ අපි. දැන්නම් ගොඩක් උන් කියන්නෙ "අඩෝ ඒක තම හොඳම විදිය" කියලා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,972
    10,802
    113
    ලොකු වෙඩින් ගන්න එක ෆැශන් එකක් වෙච්ච කාලේ තමා මම බැන්දේ. අපේ එකට 100ක්ද කොහෙද invite කලේ. පට්ට අඩුවට ලස්සනට කලා. අද වෙනකන් අපි සතුටින් ඉන්නවා අපේ පාඩුවෙ. ඉස්සරනම් ඕකට හින්ට් ගැහුවා ගොඩක් උන්. අපිනම් පඩේකට ගනන්ගත්තේ නෑ. යකෝ වෙඩින්/ජීවිත/සල්ලි අපේනම් අනිත් උන්ට ඕන විදියට මොන හුත්තකට නටන්නේ අපි. දැන්නම් ගොඩක් උන් කියන්නෙ "අඩෝ ඒක තම හොඳම විදිය" කියලා.
    bonna dennath honda na, nikam boru wiyadama, ena ewun beela goraka dance daanawa, womane karanawa, mara gannawa.

    Umbata daapu hints monada?
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,922
    14,317
    113
    වැලිවේරිය
    මචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක්
    එහෙම ගත්තේ?

    අඩෝ මට හිතනොකටත් පිස්සු වගේ බන්.

    මගෙ යාලුවෝ ඉන්නවා ගෙදරින් ගෙවල්+වාහන හම්බෙන.
    උන්ට තියෙන්නේ වෙඩින් එක අරගෙන පාඩුවේ job එක කරගෙන ඉන්න විතරයි.

    උබල කොහොමද මේ අභියෝගය ජයගත්තේ?

    අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings plan ගැන .
    මාසෙට 50k ගානෙ අවුරුදු 2ක වගේ දාගෙන ගියාම
    2million එකතු වෙන savings plan තියෙනවා.

    ඒත් බන් 2m වලින් වාහනයක්වත් ගන්න පුලුවන්ද බන් අද කාලෙ ?
    එතකොට බන් අපිට ඉදිරි අවුරුදු 5 ඇතුලද මේව කරන්න බැරිද?
    වාහනයක් ගත්තත් ගන්න වෙන්නේ නාකි වෙලාද?

    සිරාවටම කියහන්කෝ මොකද කරන්නෙ කියලා
    mulinma kiyapan 2 years walata 1.2mil dapuwahama 2mil dena saving plan eka mokkda kiyala
     
    • Like
    Reactions: jennt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    subscribed
    math next year mula wage wedding ek ganna inne, outdoor ekak gannaw lokuwat nathuw shape eke, ithuru karagen idamak gannaw, ethakan rent ekat innaw, passe loan ekak dala gedara hadanna thama inne, ekath maha wisaleta nieme cute, as pas karanna lesi vidiyakat :baffled: