ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

jennt

Well-known member
  • Sep 23, 2021
    2,974
    4,601
    113
    Abyss
    උබට දැන් වයස කීයද?
    24
    Math same boat machan..habai katta kanna oni kale katta kawa hodata..wife ta eyage ammagen maha gedara labuna..eke tmai dan api inne..e arunama wedding gatte, car eka gatte okkoma api denna hambakaramu dewal walin...loan gahala tmai okkoma kare.. lagadi mage namata idamak gatta..danata shape eke innwa itin awulak natuwa
    උබෙ වාසනාවට හොද කෙල්ලෙක හම්බිලා තියෙනවා. ඒත් බන් ඒ වගේ කෙල්ලෝ
    හම්බෙන්නේ කීයෙන් කීදෙනාටද

    හරි හමන් කෙල්ලෙක හම්බුනේ නැති වුනොත් මේ ගමන යන්න මාරම අමාරුයි
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ලොකු වෙඩින් ගන්න එක ෆැශන් එකක් වෙච්ච කාලේ තමා මම බැන්දේ. අපේ එකට 100ක්ද කොහෙද invite කලේ. පට්ට අඩුවට ලස්සනට කලා. අද වෙනකන් අපි සතුටින් ඉන්නවා අපේ පාඩුවෙ. ඉස්සරනම් ඕකට හින්ට් ගැහුවා ගොඩක් උන්. අපිනම් පඩේකට ගනන්ගත්තේ නෑ. යකෝ වෙඩින්/ජීවිත/සල්ලි අපේනම් අනිත් උන්ට ඕන විදියට මොන හුත්තකට නටන්නේ අපි. දැන්නම් ගොඩක් උන් කියන්නෙ "අඩෝ ඒක තම හොඳම විදිය" කියලා.
    aththa, api jiwath venna one apita ona widiyat kiyan theory eken hitiyam hari

    okath wayasak d yako, ithuru karapan dan idanma :angry:
    ------ Post added on Jan 6, 2025 at 6:40 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,985
    10,812
    113
    24

    උබෙ වාසනාවට හොද කෙල්ලෙක හම්බිලා තියෙනවා. ඒත් බන් ඒ වගේ කෙල්ලෝ
    හම්බෙන්නේ කීයෙන් කීදෙනාටද

    හරි හමන් කෙල්ලෙක හම්බුනේ නැති වුනොත් මේ ගමන යන්න මාරම අමාරුයි
    thawa awurudu 6k thiyenawa badinna hithanna.
     
    • Sad
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,044
    71,442
    113
    bonna dennath honda na, nikam boru wiyadama, ena ewun beela goraka dance daanawa, womane karanawa, mara gannawa.

    Umbata daapu hints monada?
    බොන එකට කලේ, බොන උන් ගනන් හදලා ගොඩක් බොන උන්ට 100ml අනිත් උන්ට 50ml ගානේ ගනන් හැදුවා. ගිහින් serve කලා, open bar හුත්තවල් නෑ.

    invite නොකරපු සමහර උන් තරහා උනා, හොරෙන් බැන්දා ගැවා, ලෝබයි ගෑවා, අපිනම් ඔහොම නෙවී ගත්තේ, ගන්නේ ගෑවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,985
    10,812
    113
    බොන එකට කලේ, බොන උන් ගනන් හදලා ගොඩක් බොන උන්ට 100ml අනිත් උන්ට 50ml ගානේ ගනන් හැදුවා. ගිහින් serve කලා, open bar හුත්තවල් නෑ.

    invite නොකරපු සමහර උන් තරහා උනා, හොරෙන් බැන්දා ගැවා, ලෝබයි ගෑවා, අපිනම් ඔහොම නෙවී ගත්තේ, ගන්නේ ගෑවා
    owata ithin invite karaneth hondama top 100 ney. eka nisa awulak na.
     
    • Like
    Reactions: tharakaf and jennt

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    ඕක මේකෙ උන්ගෙන් අහල වැඩක් නෑ
    කෝටිපතියො වගේ රගන උබට උපදෙස් දෙන උනුත් වතුර බිල ගෙවාගන්න බැරිව වත්තෙ ලිදේ මීයො කුනුවෙච්ච වතුර බොනව
    උබට ඔය හිතන තැනට එන්න ඕනනම් පිටරටකට ගිහින් ජොබ් එකක් කරපන්, ලංකාවෙ ඉන්නවනම් බිස්නස් එකක් කරපන්. ලංකාවෙ ඉදන් අවුරුදු 40විතර වෙයි උබ පඩියෙන් ඔය ඔක්කොම කරල ඉවරකරන්න
    එච්චරයි.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,601
    113
    Abyss
    බොන එකට කලේ, බොන උන් ගනන් හදලා ගොඩක් බොන උන්ට 100ml අනිත් උන්ට 50ml ගානේ ගනන් හැදුවා. ගිහින් serve කලා, open bar හුත්තවල් නෑ.

    invite නොකරපු සමහර උන් තරහා උනා, හොරෙන් බැන්දා ගැවා, ලෝබයි ගෑවා, අපිනම් ඔහොම නෙවී ගත්තේ, ගන්නේ ගෑවා
    වෙඩින් පැත්තකින් තියහන්. ගොඩක් වෙලාවට වෙඩිමට යන ගාන cover වෙනවා. සමහර වෙලාවට වෙඩිමෙන් ආදයමකුත් එනවා.

    ඒත් අනිත් ටික?
     
    • Like
    Reactions: Yin And Yang

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    කලබල වෙන්න එපා බං... උබ වැඩ කරන්න පටන්ගන්න ඇත්තේ ලගදී වෙන්න ඇති කියාල හිතෙනවා...

    මුලින්ම ඔය ඉන්න ෆීල්ඩ් එකේ හොඳ කැරියර් එකක් හදා ගන්න...

    දැන්ම මාසෙට ලැබෙන ගාණෙන් උපරිම කියක් ඉතිරි කරන්න පුලුවන්ද කියලා ගණන් හදලා බලන්න... ඒ ගාන පඩි හම්බුන ගමන් වෙනම අකවුන්ට් එකකට දාන්න... එදිනෙදා වියදම් වෙන අකවුන්ට් එකකින් කරන්න... අර ඉතිරි වෙන ගාන ටිකක් ලොකු ගානක් වෙද්දී ඒ ටික ෆික්ස් ඩිපොසිට් දාන්න...

    එහෙම කරද්දි උබට ආසා හිතෙන දේවල් කරන්න සල්ලි මදි වගේ හිතෙයි... ඒකට කරන්න දෙයක් නෑ... මොකක් හරි දේකට ආශාවට වියදම් කරන්න ඕන නම් වෙන වියදමක් අඩු කරලා ඒක කරන්න පුරුදු වෙන්න...

    එහෙම ටික කාලයක් යද්දි උබ ගාව ටිකක් ලොකු ගානක් ඉතිරි වෙලා තියෙයි... ඒ වෙද්දි උබට දැන් ඉන්න ෆීල්ඩ් එකෙන් දැනට වඩා ලොකු ගානකුත් එයි... තව අර අතේ තියන ගාන මොකක් හරි වැඩකට දාලා වැඩි කරගන්න හැටි ගැන අදහස් ටිකකුත් එයි...

    එහෙම ජොබ් එකෙන් ගණකුයි ඉන්වෙස්මන්ටි වලින් ගානකුයි එද්දී එක ලෙවල් එකක් එයි ලොකු ලොන් එකක් දැම්මෙත් ගෙවාගෙන යන්න පුළුවන් මට්ටමක්... ඒ වෙද්දි ලෝන් එකක් ගහලා හොදට සැලසුම් කරලා ගෙයක් හදන්න ඉවරයක් වෙන්නම...

    වාහන නම් මුල ඉඳන් තමන්ට දරා ගන්න පුළුවන් ලෙවෙල් එකේ එකක් අරගෙන ටික ටික අප්ග්‍රේඩ් කරන්න ඕන...

    බඳිනවා නම් ඔය ජර්නි එකට කැමති කෙල්ලෙක් බැඳපන්... ඒකිටත් ඔය වගේ දෙයක් වෙනුවෙන් මහන්සි වෙන්න පුළුවන් වෙන්න ඕන... මිනිහා ඔක්කොම ගෙනැල්ලා දෙන හින්දා බැදගන්න එකෙක් බදිනවට වඩා හොදයි බඩුවක් ගහලා ඉන්නවා...

    නැත්තම් දැන්ම රට පලයන්... ගෙයක් ගන්න නම් කල් යයි... වාහනයක් ගන්න එක නම් නතින්...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,044
    71,442
    113
    වෙඩින් පැත්තකින් තියහන්. ගොඩක් වෙලාවට වෙඩිමට යන ගාන cover වෙනවා. සමහර වෙලාවට වෙඩිමෙන් ආදයමකුත් එනවා.

    ඒත් අනිත් ටික?
    මොන්ගල්ද බන්, ලොවෙත් කවර් වෙන්නෙ නෑ. ඕනම් ගනන් හදලා බලපන් ගොඩක් උන් කරන්නෙ 5000ක් දෙන එක. සමහර පවුලේ 4ක් ආවට 10000ක් දෙනවා ඒත් plate 4k ඉවරයි. සමහර උන් වැඩකට නැති තෑගි දෙනවා. dressing, photo, reception වගේ ඒවට යන ගාන බැලුවාම කොහොමත් පාඩුයි.

    අනිත් දේ තමා ඔය වගේ ඒවට suit මහද්දි වෙන දේකට අන්දින්න පුලුවන් වෙන්න මහපන්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,793
    1
    49,866
    113
    ප*යාගල
    sorry.com
    හරි හමන් කෙල්ලෙක හම්බුනේ නැති වුනොත් මේ ගමන යන්න මාරම අමාරුයි
    atta kathawak

    දැන් ඉන්න කෙල්ලො මේ හොදට ඉදල සෙනිකව වෙනස් වෙනව. මමත් අවු 4 ලවු කරා. මගෙ විස්තර ඔක්කොම දැන්ගෙන තම යාලුවුනෙත්.
    උන්ගෙ අම්ම ඉඩම් කැල්ලකුත් දෙන්නම් කිව්ව ගේ හදා ගන්න.
    පස්සෙ උන්ගෙ ගෙදරින්ම කේස් දැම්මා කිසි දෙයක් දෙන්නෙ නැ කියල.
    ඊට්පස්සෙ ඉතින් ප්‍රශ්න ආව එක දිගට මන් කතා කරල Affair එක නවත්තලා දැම්ම.

    දැන් 30 ක් වෙනව. බදින්න නම් කෙල්ලො හොයාගන්න පුලුවන් මෙහෙම් නමුත් බැදල නිකන් දුක් විදින්න ඔනෙ නැනෙ බන්. තමන්ට තමන් ගැන සැටිස් මදි නම් පාඩුවෙ තමන්ගෙ ගමන යන එක තම්යි හොද. උබ ඔහොම හිතන්න එපා ගේමක් ගහන්න පටන් ගන්න කල් තියෙනව

    මුලින්ම පොඩි ඉඩමක් ගන්න ට්‍රයි කරපන් පර්චස් 10 හොදටම ඇති. හෙමිට බිල්ඩ් වෙයන් හදිසි උනොත් කෙලවෙනව. තමන් බිල්ඩ් කරෑන යද්දි සෙට් වෙනවනම් හොද කෙල්ලෙක් සෙට් වෙයි බන්. වැඩිය හිතන්න එපා

    ෆාස්ට් ම ඔප්ශන් එක තමයි රටකට පනින එක

    අනිත් දේ තමා ඔය වගේ ඒවට suit මහද්දි වෙන දේකට අන්දින්න පුලුවන් වෙන්න මහපන්.
    මම නම් හිතන් ඉන්නෙ මැරි කරොත් පොඩි Beach හොටෙල් එකක Evening Party එකක් දාල කට්ටිය එක්ක කාල බීල වැඩෙ ඉවර කරලා දාන්න. Typical Wedding වෙඩින් ගන්න්ව කියන්නෙ ලෝක අනාත වෙන වැඩ. ෆොටොශූට් එකයි ඇල්බම් එකයි වෙනම කරනව
    ------ Post added on Jan 6, 2025 at 7:03 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,985
    10,812
    113
    පස්සෙ උන්ගෙ ගෙදරින්ම කේස් දැම්මා කිසි දෙයක් දෙන්නෙ නැ කියල.
    ඊට්පස්සෙ ඉතින් ප්‍රශ්න ආව එක දිගට මන් කතා කරල Affair එක නවත්තලා දැම්ම.
    oka wenne wena honda aththak kiyana ekak set wunama. ehema yana ewunta yanna denna oney.
     
    • Like
    Reactions: jennt

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,170
    113
    මහ ජෝඩුවට පානියක් දාලා මහගේ ලියාගනින්
     
    • Like
    Reactions: jennt

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    බඳිනවා නම් ඔය ජර්නි එකට කැමති කෙල්ලෙක් බැඳපන්... ඒකිටත් ඔය වගේ දෙයක් වෙනුවෙන් මහන්සි වෙන්න පුළුවන් වෙන්න ඕන...

    If you were a girl, which option would you choose?

    Guaranteed stability or potential stability that requires hard work to achieve?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    මචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක්
    එහෙම ගත්තේ?

    අඩෝ මට හිතනොකටත් පිස්සු වගේ බන්.

    මගෙ යාලුවෝ ඉන්නවා ගෙදරින් ගෙවල්+වාහන හම්බෙන.
    උන්ට තියෙන්නේ වෙඩින් එක අරගෙන පාඩුවේ job එක කරගෙන ඉන්න විතරයි.

    උබල කොහොමද මේ අභියෝගය ජයගත්තේ?

    අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings plan ගැන .
    මාසෙට 50k ගානෙ අවුරුදු 2ක වගේ දාගෙන ගියාම
    2million එකතු වෙන savings plan තියෙනවා.

    ඒත් බන් 2m වලින් වාහනයක්වත් ගන්න පුලුවන්ද බන් අද කාලෙ ?
    එතකොට බන් අපිට ඉදිරි අවුරුදු 5 ඇතුලද මේව කරන්න බැරිද?
    වාහනයක් ගත්තත් ගන්න වෙන්නේ නාකි වෙලාද?

    සිරාවටම කියහන්කෝ මොකද කරන්නෙ කියලා
    Stay single. Don't listen to your fucking parents or relatives. Stay single, travel the world, hang around with like minded women, have few good friends, workout regularly and life will be much much better.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,044
    71,442
    113
    If you were a girl, which option would you choose?

    Guaranteed stability or potential stability that requires hard work to achieve?
    Life is unpredictable, if you look for a chick who came to have a good time and an easy life and ended up not been able to provide that she will be the first to leave you when things go wrong.

    On the other hand with a chick who wants to be a part of the journey has a better chance of sticking around through thick and thin
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    If you were a girl, which option would you choose?

    Guaranteed stability or potential stability that requires hard work to achieve?
    If it's really a guaranteed stability I'll go for it...

    But what's the percentage of guys with guaranteed stability in the society? So definitely all the girls can't get guys with guaranteed stability... Therefore if I get a guy with a clear plan and will it'll be the second best option...
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,601
    113
    Abyss
    කලබල වෙන්න එපා බං... උබ වැඩ කරන්න පටන්ගන්න ඇත්තේ ලගදී වෙන්න ඇති කියාල හිතෙනවා...

    මුලින්ම ඔය ඉන්න ෆීල්ඩ් එකේ හොඳ කැරියර් එකක් හදා ගන්න...

    දැන්ම මාසෙට ලැබෙන ගාණෙන් උපරිම කියක් ඉතිරි කරන්න පුලුවන්ද කියලා ගණන් හදලා බලන්න... ඒ ගාන පඩි හම්බුන ගමන් වෙනම අකවුන්ට් එකකට දාන්න... එදිනෙදා වියදම් වෙන අකවුන්ට් එකකින් කරන්න... අර ඉතිරි වෙන ගාන ටිකක් ලොකු ගානක් වෙද්දී ඒ ටික ෆික්ස් ඩිපොසිට් දාන්න...

    එහෙම කරද්දි උබට ආසා හිතෙන දේවල් කරන්න සල්ලි මදි වගේ හිතෙයි... ඒකට කරන්න දෙයක් නෑ... මොකක් හරි දේකට ආශාවට වියදම් කරන්න ඕන නම් වෙන වියදමක් අඩු කරලා ඒක කරන්න පුරුදු වෙන්න...

    එහෙම ටික කාලයක් යද්දි උබ ගාව ටිකක් ලොකු ගානක් ඉතිරි වෙලා තියෙයි... ඒ වෙද්දි උබට දැන් ඉන්න ෆීල්ඩ් එකෙන් දැනට වඩා ලොකු ගානකුත් එයි... තව අර අතේ තියන ගාන මොකක් හරි වැඩකට දාලා වැඩි කරගන්න හැටි ගැන අදහස් ටිකකුත් එයි...

    එහෙම ජොබ් එකෙන් ගණකුයි ඉන්වෙස්මන්ටි වලින් ගානකුයි එද්දී එක ලෙවල් එකක් එයි ලොකු ලොන් එකක් දැම්මෙත් ගෙවාගෙන යන්න පුළුවන් මට්ටමක්... ඒ වෙද්දි ලෝන් එකක් ගහලා හොදට සැලසුම් කරලා ගෙයක් හදන්න ඉවරයක් වෙන්නම...

    වාහන නම් මුල ඉඳන් තමන්ට දරා ගන්න පුළුවන් ලෙවෙල් එකේ එකක් අරගෙන ටික ටික අප්ග්‍රේඩ් කරන්න ඕන...

    බඳිනවා නම් ඔය ජර්නි එකට කැමති කෙල්ලෙක් බැඳපන්... ඒකිටත් ඔය වගේ දෙයක් වෙනුවෙන් මහන්සි වෙන්න පුළුවන් වෙන්න ඕන... මිනිහා ඔක්කොම ගෙනැල්ලා දෙන හින්දා බැදගන්න එකෙක් බදිනවට වඩා හොදයි බඩුවක් ගහලා ඉන්නවා...

    නැත්තම් දැන්ම රට පලයන්... ගෙයක් ගන්න නම් කල් යයි... වාහනයක් ගන්න එක නම් නතින්...
    ඒක තමා දැන්ම මොකක් හරි කරන්න පටන් ගන්න හිතුවේ.
    atta kathawak

    දැන් ඉන්න කෙල්ලො මේ හොදට ඉදල සෙනිකව වෙනස් වෙනව. මමත් අවු 4 ලවු කරා. මගෙ විස්තර ඔක්කොම දැන්ගෙන තම යාලුවුනෙත්.
    උන්ගෙ අම්ම ඉඩම් කැල්ලකුත් දෙන්නම් කිව්ව ගේ හදා ගන්න.
    පස්සෙ උන්ගෙ ගෙදරින්ම කේස් දැම්මා කිසි දෙයක් දෙන්නෙ නැ කියල.
    ඊට්පස්සෙ ඉතින් ප්‍රශ්න ආව එක දිගට මන් කතා කරල Affair එක නවත්තලා දැම්ම.

    දැන් 30 ක් වෙනව. බදින්න නම් කෙල්ලො හොයාගන්න පුලුවන් මෙහෙම් නමුත් බැදල නිකන් දුක් විදින්න ඔනෙ නැනෙ බන්. තමන්ට තමන් ගැන සැටිස් මදි නම් පාඩුවෙ තමන්ගෙ ගමන යන එක තම්යි හොද. උබ ඔහොම හිතන්න එපා ගේමක් ගහන්න පටන් ගන්න කල් තියෙනව

    මුලින්ම පොඩි ඉඩමක් ගන්න ට්‍රයි කරපන් පර්චස් 10 හොදටම ඇති. හෙමිට බිල්ඩ් වෙයන් හදිසි උනොත් කෙලවෙනව. තමන් බිල්ඩ් කරෑන යද්දි සෙට් වෙනවනම් හොද කෙල්ලෙක් සෙට් වෙයි බන්. වැඩිය හිතන්න එපා

    ෆාස්ට් ම ඔප්ශන් එක තමයි රටකට පනින එක

    මගෙත් කතාව උබෙ කතාවට ටිකක් සමානයි බන්. කෙල්ලට මට කලින් job එක හම්බුනා. කෙල්ල බල්න ඉද්දි වෙනස් වුනා.
    මගෙත් වැරදි තියෙනවා.

    කෙල්ලගේ අයියා sysco එකේ techlead. පොර මගෙන් ඇහුවා මොකක්ද කරන job එක කියලා. ඒ වෙද්ද පොඩි data analysis intern එකක් කරමින් හිටියේ. මට මන් ගැන මාර දුක හිතුනා ඒ වෙලාවෙදි.

    Nope she's out for herself, looking out for her best interests

    Which is almost every female out there btw
    ඔව් බන් උනුත් වැරදි නෑ කියලා හිතෙනවා. කවුද කැමති කට්ටක් කන්න ඔක්කොම තියෙන කොල්ලෙක් බැදලා
    සැපේ ඉන්න chance එක තියෙද්දී..