ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඒක තමා දැන්ම මොකක් හරි කරන්න පටන් ගන්න හිතුවේ.
    කලබල වෙන්න එපා කිව්වේ එකයි මචං... උබ මොකද කරන්න ඕන කියලා වෙන එකෙක්ගෙන් අහන්න ඕන නැති කාලයක් එනවා... එතකන් උබ මිනිහෙක් විදිහට ස්කිල්ස් වලින් සල්ලි වලින් පුළුවන් තරම් ස්ට්‍රොං වේයන්... ගොඩක් වෙලාවට තව අවුරුදු පහකින් වගේ උබට යන්න ඕන තැනට යන පාර උබටම හිතා ගන්න පුළුවන් වෙයි... එතකන් වැඩේ අනාගන්නේ නැතිව යන හැටි තමයි උඩින් කිව්වේ...
     
    • Like
    Reactions: Yeezus and jennt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ඒක තමා දැන්ම මොකක් හරි කරන්න පටන් ගන්න හිතුවේ.

    මගෙත් කතාව උබෙ කතාවට ටිකක් සමානයි බන්. කෙල්ලට මට කලින් job එක හම්බුනා. කෙල්ල බල්න ඉද්දි වෙනස් වුනා.
    මගෙත් වැරදි තියෙනවා.

    කෙල්ලගේ අයියා sysco එකේ techlead. පොර මගෙන් ඇහුවා මොකක්ද කරන job එක කියලා. ඒ වෙද්ද පොඩි data analysis intern එකක් කරමින් හිටියේ. මට මන් ගැන මාර දුක හිතුනා ඒ වෙලාවෙදි.


    ඔව් බන් උනුත් වැරදි නෑ කියලා හිතෙනවා. කවුද කැමති කට්ටක් කන්න ඔක්කොම තියෙන කොල්ලෙක් බැදලා
    සැපේ ඉන්න chance එක තියෙද්දී..
    pissu d bn? kellage ayyatath 24 d wayasa?
    ohom compare karanna yanna epa
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මං මේක කිව්වට මුකුත් හිතන්නෙපා.දෙමාපියන්ගෙන්වත් මුකුත් බලාපොරොත්තු වෙන්නෙපා.(අපට එහෙම ඉඩමක් තිබුණත් මං ජීවිතේට ඉල්ලන්න හිතක් නෑ.අඩුගානේ ගේ වත්.) අනිත් එක marry කරන්න හිතන් ඉන්නවනං යාළුවෙලා ඉන්න කෙල්ල එක්කම plan කරලා goals achieve කරගන්න.නිකං කන්න බොන්න දෙන්න කෙල්ලෝ ගන්න හිතාගෙන ඉන්නේ කියලා මට නං පේන්නේ මේකේ ගොඩක් අය.ඇයි දැන් කෙල්ලොත් කොල්ලෝ වගේම එකම jobs කරන අයනේ ගොඩක් ඉන්නේ.එහෙම ගොඩ ගිය හරි කෙල්ලෙක් කොල්ලගෙන් කන්න,හූරගන්න බලන්නෑ.අරූම ඔක්කොම කරන්න ඕනේ කියලා හිතන උන් තමයි එහෙම වෙන්නේ.දෙන්නම හොඳ jobs කරනවා නං, දෙන්නා අර කියපු mindset එකේ නං ඉන්නේ ඔය කිසි අවුලක් නැහැ.දෙන්නා එක mind set,ඒ වගේම goals වෙනුවෙන් එකෙක් විතරක් නැහෙන්නැතුව එකට වැඩේට බහිනවා නං ඕක easy.(එහෙම කෙල්ලෝ අඩුයි ඉතිං.එහෙම නැත්නං ඊට හොඳයි single වෙන එක.)
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,973
    4,597
    113
    Abyss
    pissu d bn? kellage ayyatath 24 d wayasa?
    ohom compare karanna yanna epa
    උට 28 යි මතක විදිහට. උබ වගේ තමා. sliit එකේ batch top. පොර sysco එකට ගිහින් තියෙන්නේ 25න් අවුරුදු 3න් techlead
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    උබට වයස තියෙනවා, කලබල නොවී ඉඳපන්, මම දන්නවා ඔය උබට හිතට එන බය, ඕක මටත් වෙලා තියෙනවා...
    මම ඔය වයසෙදි ජොබ් එකෙන් අතට එන ගානෙන් පොඩි ගානක් හැම මාසෙම account එකට දැම්මා, මටම තේරෙනවා ඒකෙන් මහලොකු දෙයක් කරන්න බෑ කියල, ඒත් මොකක්ද මන්ද හේතුවකට ඒ කරපු deposit එක fully committed කරා, ගෙදරින් නම් සල්ලි ඉල්ලුවෙ නෑ දෙන්න අහද්දිත්, මොකද ඉගෙනගන්න ඕනවටත් වඩා වියදම් කරා ගෙදරින්, ඒවත් සමහර සබ්ජෙක්ට් පාඩම් නොකර නිකං ආතල් එකට ලියල රිපීට් උනාම ඒවටත් ගෙව්වෙ අම්මයි තාත්තයි, එක පාරක් සබ්ජෙක්ට් පහෙන් හතරක් රිපීට් & medical, පට්ට ගානක් ගෙවන්න සෙට් උනා රිපීට් වලට, හැබැයි ඒකට එක වචනයක් කිව්වෙ නෑ ගෙදරින් ඒත් ඒ දෙන්නගෙ මූනෙ තිබ්බ disappointed ගතියයි, මං කෙලපු පිස්සුව ගැන තිබ්බ බයයි මම දැක්ක..

    එදා වෙන්න ඕන මම හිතුවෙ ආයෙ නොකා නොබී හිටියත් ජොබකට ගියාම එක සතයක් වත් ගෙදරින් ඉල්ලන් නෑ කියල, ජොබෙත් එක තැනක ලෙසටම කෙල උනා (මම scapegoat උනා) ආයෙ අවුරුදු දෙකකට increment නෑ, ගෙදරට කතා කරල අම්මට කිව්ව, මට මේක ඇති, කොච්චර කරත් කිසි වැඩක් නෑ, මං ගෙදර එනව අම්මෙ කියල, එහෙම කිව්වෙම උබට වගේම fear එක මටත් ආව නිසා,එදා රෑ පාරෙ පයින් ඇවිදගෙන එද්දි කෝල් එකේ ඉද්දි ඇඬෙන්න ආවත් එක්ක, අන්තිමේ අම්මයි, gf නුයි තමයි කතා කරල හිත හැදුවෙ, මට මතකයි ඒ කාලෙ කිරියෙ ත්‍රෙඩ් යනවා කොල්ලො savings කරන ගනන් ගැන, 2014-15 වගේ, 15-20 සේව් කරන උන් හිටියා 60-80 සේව් කරන,IT ජොබ් කරන උන් හිටියා.. 28000 සැලරියක් තිබ්බ මං කල්පනා කරේ අඩේ පට්ටනෙ, මටත් එහෙම කරන්න තිබ්බ නම් මරුනෙ කියල... තව මේකෙ ඉඳපු රත්තරං ගෙ ත්‍රෙඩ් වලින් සෑහෙන මෝටිවේට් උනා (දැන් ඌ එෆ්බී එකේ නම්කිල ෆෝම් කරනව, අපරාදෙ ඌ මේකෙන් ගිය එක)

    කරන වැඩේ හරියට කරපං, අලුත් දේවල් business opportunities වගේ හොයල ට්‍රයි කරපං, ඒව කරාම සමහර ඒව ටිකක් හරි යනවා, සමහර ඒව කෙලවෙනවා, එතකොට උබට ටික ටික තේරෙනව කොතනද වැරදුනේ, ඇයි එහෙම උනේ, අරම කරා නම් එහෙම නොවෙන්න තිබුන නේද වගේ සීන්... රිස්ක් ගන්න තියෙන බය ටිකක් අඩු වෙනවා, risk factors ඔටෝ measure වෙනවා... වෙන අයට නොපෙනෙන සමහර opportunities උබට පේන්න ගන්නවා... එතකොට තේරෙනවා මොකක්ද කරන්න ඕන කියල,හිතින් වැටෙන්න එපා මොනම වෙලාවකවත්...

    මෙච්චර තඩි හෑල්ලක් කෙටුවෙ උබේ ත්‍රෙඩ් එක දැක්කම මට, අවුරුදු 10ට කලින් ඉඳපු මාව මතක් උන හින්ද.. ගුඩ් ලක්!

    P.S මතක් වෙන මතක් වෙන සැරේට දාන්නෙ, 28000 පඩිය ගත්ත කාලෙ ලක්ශ 10-12 දීල ගන්න ලේලන්ඩ් ලොරි හෙව්වා, ඒව හයර් කරන්න, ඩ්‍රයිවර්ල හෙව්වා, වාහනේ හයර් එකට දාන්න තැන් හෙව්වා, හෙනටම බිස්නස් සීන් එකේ හිටියෙ, ජොබ් එකත් කරන ගමන්... විකුනන්න තියෙන ලොරි වල inspections ගිහින් තියෙනවා තනියම :yes: ඒවගෙ එන repair, maintenance costs ගැන හොඳ අයිඩියා එකක් තිබ්බා, ඒ වැඩේ ගොඩක් රිස්කි හින්ද අල්ලල දැම්ම හැබැයි ඒ වෙද්දි ඒකෙන් විතරක් පට්ටම experience ටිකක් එකතු වෙලා තිබ්බ, ඒව පොත්වල නෑ, මගේ circle එකේ උන්ගෙ ලඟත් නැති දේවල්, පට්ට experienc ඉතිං...

    Edit : මේ කමෙන්ට් එකට ටිකක් වටෙන් හින්ට් පාස් කරපු චීත්ත කීපයක් දැක්ක... මම time line එක පහලින් දාන්නම් උබට පොඩි අදහසක් ගන්න..

    2011 - 15000 non IT job undergraduate
    2012 - 12000 non IT job in a private bank
    2013 - 20000 IT
    2013 - 28000 IT
    2015 - 38000 IT
    2016 - 80000 IT
    2019 - 98000 IT (basic) + income from a small business
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    උට 28 යි මතක විදිහට. උබ වගේ තමා. sliit එකේ batch top. පොර sysco එකට ගිහින් තියෙන්නේ 25න් අවුරුදු 3න් techlead
    uba mawa dannawa d? :baffled:
    hari bn ehemai kiyala ubath ehem wenna one d nane? ubath 28 wenakot intern nemei ne ita wada ihala thanaka ne inne
    e nisa ehem compare karanna yanna epa bn, uba ubawam compare karapan last year ekath ekka
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,587
    10,862
    113
    මචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක්
    එහෙම ගත්තේ?
    ඉතින් එහෙම කරගත්තේ නැහැ .

    රට පලයන් ඉතින් ): අවුරුදු පහක් නම් රටකට ගිහින් කැඹුරුවොත් ඔයටික කොරගන්න පුළුවන් වෙයි
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,086
    113
    Matara. Sri lanka
    මචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක්
    එහෙම ගත්තේ?

    අඩෝ මට හිතනොකටත් පිස්සු වගේ බන්.

    මගෙ යාලුවෝ ඉන්නවා ගෙදරින් ගෙවල්+වාහන හම්බෙන.
    උන්ට තියෙන්නේ වෙඩින් එක අරගෙන පාඩුවේ job එක කරගෙන ඉන්න විතරයි.

    උබල කොහොමද මේ අභියෝගය ජයගත්තේ?

    අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings plan ගැන .
    මාසෙට 50k ගානෙ අවුරුදු 2ක වගේ දාගෙන ගියාම
    2million එකතු වෙන savings plan තියෙනවා.

    ඒත් බන් 2m වලින් වාහනයක්වත් ගන්න පුලුවන්ද බන් අද කාලෙ ?
    එතකොට බන් අපිට ඉදිරි අවුරුදු 5 ඇතුලද මේව කරන්න බැරිද?
    වාහනයක් ගත්තත් ගන්න වෙන්නේ නාකි වෙලාද?

    සිරාවටම කියහන්කෝ මොකද කරන්නෙ කියලා
    maha gedara mata thibune.eke godak wada mama kare,mage wiyadamin,akkara eka hamarak,te gammiris, kurudu, karabu, goraka thiyana idamak, gani mage ammai randu,gedarin awa,perch 12k aran ekama kamarayak hadan eke padinchi wela innawa,maha gedara idama aiyata liwwa amma.aiya mata laksha 10k dunna,uta udin laabai,
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ගෙදරින් අධයාපනය පමණයි
    ඉඩමක් ගත්ත
    බැන්දා වෙඩිමෙ සල්ලි අපි දෙන්න වියදම් කලේ
    වාහනයක් ගන්න ප්ලෑනක් ගහනව මේ ටිකේ
    ගෙයක් නම් ලගදි හදන්න අදහසක් නෑ 🥲
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    උට 28 යි මතක විදිහට. උබ වගේ තමා. sliit එකේ batch top. පොර sysco එකට ගිහින් තියෙන්නේ 25න් අවුරුදු 3න් techlead
    එහෙම techlead ලා කීයක් මේ ලෝකේ ඇද්ද? ලංකාවෙම කීයක් ඇද්ද???

    ඉතින් උබ දැන් 24 යි නේ... ඌ වගේ අවුරුදු 3න් techlead වෙන්න වැඩ කළොත් 27 යි...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    ගෙදරින් අධයාපනය පමණයි
    ඉඩමක් ගත්ත
    බැන්දා වෙඩිමෙ සල්ලි අපි දෙන්න වියදම් කලේ
    වාහනයක් ගන්න ප්ලෑනක් ගහනව මේ ටිකේ
    ගෙයක් නම් ලගදි හදන්න අදහසක් නෑ 🥲
    බොරු එපා.. අපි ලග ඔයාගෙ ෆයිල්ස් තියෙනවා..
     
    • Like
    Reactions: jennt

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,732
    1,200
    113
    හැමෝම අනතුරු අඟවන ඒත් හැමෝම දැන දැනම වැටෙන වල... 😂😂😂
    ow, mama nam lokuwata viyadam kare nehe, ena ewun evith kanawa bonawa, banina un kohomath baninawa.
    one day function ekak kara. free shoot nehe. photos gahala, album eka tawama hambune nehe. awurudu 5k vithara den.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ow, mama nam lokuwata viyadam kare nehe, ena ewun evith kanawa bonawa, banina un kohomath baninawa.
    one day function ekak kara. free shoot nehe. photos gahala, album eka tawama hambune nehe. awurudu 5k vithara den.
    මාත් එහෙමයි... පුලුවන් තරම් අඩු වියදම්... එක ෆන්ශන් එකක් හින්දා වයිෆ්ගේ පැත්තෙන් කෑම්ති උන හොටෙල් එකකට ටිකක් වියදම් උනා... නැත්නම් ඒකටත් ටිකක් අඩු රේන්ජ් එකේ එකකට යන්න හිටියේ...
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,555
    2,354
    113
    නිධානයක් උඩ
    ඔබේ දෙමාපියන් දුප්පත් නම් එය ඔබේ කර්මයයි...
    ඔබේ මාමන්ඩිය දුප්පත් නම් එය ඔබේ මෝඩකමයි....

    සල්ලි තියන පවුලක ඔන්ලි චයිල්ඩ් බැන්දනම් ගොඩ.