ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    වාහන සේල්කාරයා පිටරට වල ලැට් හෝදනවා නේද
    ඔව් සගොර්, හරි අමාරුයි මෙහෙ ලැට් එකක් ගහන්න, අමාරුවෙන් ගහනව ඉතිං, ලැට් එකට ඩොරල් 100යි 🤩 හොඳට හෝදන්න ඕන ඉතිං :rofl:

    දවසට ලැට් තුන හතරක් ගහනව, වැඩිපුර ලැට් ආවොත් shenat එක්ක යනව, එතකොට ඉක්මනට ඉවර කරගන්න පුළුවන්... නැද්ද @shenat :rofl:
     
    • Like
    Reactions: jennt

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,640
    11,639
    113
    උබ නිකං ලාවට මගේ කමෙන්ට් එකටත් හින්ට් එකක් ගහල තියෙන හින්ද කියන්නම්... :rofl:

    මම ලංකාවෙන් එන්න කලින් ඒ දවස් වල හැටියට හොඳ පඩියක් ගත්ත (IT තමයි) ඒ ඇරුනම වාහන import කරා දන්න කියන උන්ට (පොඩි බිස්නස් එකක්) මේව මම කලින් කමෙන්ට් එකේ දැම්මෙ නෑ එහෙම දැම්ම නම් මේකෙ ඉන්න සමහර මෝඩ උකන්නො හිතනවා ලොකු සීන් එක කියවනව කියල :rofl:
    උඹ IT ත් කරලා රටත් ගිහින් ඉතින් උඹ මම කියන කුලකයට 2 පාරක්ම අහු වෙනවා.. :lol: double chance අරන්..
    වාහන import කතාවත් ඔකමය්, IT කරලා capital එක හැදුනම permit අරන් වාහන ගෙනත් වික්ක, නැත්තන් අඳුරන උන්ගෙන් advance අරන් ගෙනත් දුන්න..
    දැන් ඕව ඔක්කොටම හේතුව උඹ IT කරලා සල්ලි හොයපු එකනේ, උඹ IT නැතුව වෙන job එකක් කල නම් උඹට වාහන ගේන්න capital හොයනවා තිය උඹට වාහනයක් ගන්නවත් සල්ලි නැහැ.. සල්ලි නැතුව උඹ වාහන import subject එකට බහිනෙත් නැහැ, වෙන උන් උඹට වාහන ගෙන්න දෙන්න උඹව trust කරන්නෙත් නැහැ..
    අපි ගොඩක් දේවල් අපේ හැකියාව කියල හිතුවට ඇත්ත කතාව එහෙම නෙමෙය්..
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ IT ත් කරලා රටත් ගිහින් ඉතින් උඹ මම කියන කුලකයට 2 පාරක්ම අහු වෙනවා.. :lol: double chance අරන්..
    වාහන import කතාවත් ඔකමය්, IT කරලා capital එක හැදුනම permit අරන් වාහන ගෙනත් වික්ක, නැත්තන් අඳුරන උන්ගෙන් advance අරන් ගෙනත් දුන්න..
    දැන් ඕව ඔක්කොටම හේතුව උඹ IT කරලා සල්ලි හොයපු එකනේ, උඹ IT නැතුව වෙන job එකක් කල නම් උඹට වාහන ගේන්න capital හොයනවා තිය උඹට වාහනයක් ගන්නවත් සල්ලි නැහැ.. සල්ලි නැතුව උඹ වාහන import subject එකට බහිනෙත් නැහැ, වෙන උන් උඹට වාහන ගෙන්න දෙන්න උඹව trust කරන්නෙත් නැහැ..
    අපි ගොඩක් දේවල් අපේ හැකියාව කියල හිතුවට ඇත්ත කතාව එහෙම නෙමෙය්..
    උබ හිතනවද මම පර්මිට් අරන් විකුනුව කියල? කැපිටල් හදාගෙන වාහන ගෙන්නුව කියල :lol: උබ හිතුවද වාහන ගෙන්නන්න තරම් කැපිටල් හදාගන්න ලංකාවේ IT කරන සාමාන්‍ය එකෙක්ට පුළුවන් කියල

    ඕකට තමා කියන්නෙ නොදන්න දේවල් වලට judge කරන්නෙපා කියල.. උබ නිකන් එහෙන් මෙහෙන් අහල තියෙන ටිකක් මෙතන ගෙනත් අලවලා, ගන්න දෙයක් නෑ...

    හැකියාවල් කියන ඒව උපතින් ගේන උනුත් ඉන්නවා, කට්ටක් කාල ඉගෙනගන්න උනුත් ඉන්නවා, සරලයි, හැකියාව තිබ්බත් බැරි දේවල් තියෙනවනෙ, ආණ්ඩුවෙන් වාහන ගෙන්නන්න දෙන්නෙ නැත්තම් හැකියාවයි සල්ලියි තියාගෙන මොකක් කරන්නද :lol:
    එනිවේ උබල වගේ උන්ට ටයිප් කරන කමෙන්ට් එකත් අපරාදෙ, උබ හිතන දෙයක් හිතල උබ ආස/ කැමති විදියට ඕන කමෙන්ට් එකක් කොටපං, අවුලක් නෑ :rofl:
    ගුඩ් ලක්
     
    ha ban :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    උබට වයස තියෙනවා, කලබල නොවී ඉඳපන්, මම දන්නවා ඔය උබට හිතට එන බය, ඕක මටත් වෙලා තියෙනවා...
    මම ඔය වයසෙදි ජොබ් එකෙන් අතට එන ගානෙන් පොඩි ගානක් හැම මාසෙම account එකට දැම්මා, මටම තේරෙනවා ඒකෙන් මහලොකු දෙයක් කරන්න බෑ කියල, ඒත් මොකක්ද මන්ද හේතුවකට ඒ කරපු deposit එක fully committed කරා, ගෙදරින් නම් සල්ලි ඉල්ලුවෙ නෑ දෙන්න අහද්දිත්, මොකද ඉගෙනගන්න ඕනවටත් වඩා වියදම් කරා ගෙදරින්, ඒවත් සමහර සබ්ජෙක්ට් පාඩම් නොකර නිකං ආතල් එකට ලියල රිපීට් උනාම ඒවටත් ගෙව්වෙ අම්මයි තාත්තයි, එක පාරක් සබ්ජෙක්ට් පහෙන් හතරක් රිපීට් & medical, පට්ට ගානක් ගෙවන්න සෙට් උනා රිපීට් වලට, හැබැයි ඒකට එක වචනයක් කිව්වෙ නෑ ගෙදරින් ඒත් ඒ දෙන්නගෙ මූනෙ තිබ්බ disappointed ගතියයි, මං කෙලපු පිස්සුව ගැන තිබ්බ බයයි මම දැක්ක..

    එදා වෙන්න ඕන මම හිතුවෙ ආයෙ නොකා නොබී හිටියත් ජොබකට ගියාම එක සතයක් වත් ගෙදරින් ඉල්ලන් නෑ කියල, ජොබෙත් එක තැනක ලෙසටම කෙල උනා (මම scapegoat උනා) ආයෙ අවුරුදු දෙකකට increment නෑ, ගෙදරට කතා කරල අම්මට කිව්ව, මට මේක ඇති, කොච්චර කරත් කිසි වැඩක් නෑ, මං ගෙදර එනව අම්මෙ කියල, එහෙම කිව්වෙම උබට වගේම fear එක මටත් ආව නිසා,එදා රෑ පාරෙ පයින් ඇවිදගෙන එද්දි කෝල් එකේ ඉද්දි ඇඬෙන්න ආවත් එක්ක, අන්තිමේ අම්මයි, gf නුයි තමයි කතා කරල හිත හැදුවෙ, මට මතකයි ඒ කාලෙ කිරියෙ ත්‍රෙඩ් යනවා කොල්ලො savings කරන ගනන් ගැන, 2014-15 වගේ, 15-20 සේව් කරන උන් හිටියා 60-80 සේව් කරන,IT ජොබ් කරන උන් හිටියා.. 28000 සැලරියක් තිබ්බ මං කල්පනා කරේ අඩේ පට්ටනෙ, මටත් එහෙම කරන්න තිබ්බ නම් මරුනෙ කියල... තව මේකෙ ඉඳපු රත්තරං ගෙ ත්‍රෙඩ් වලින් සෑහෙන මෝටිවේට් උනා (දැන් ඌ එෆ්බී එකේ නම්කිල ෆෝම් කරනව, අපරාදෙ ඌ මේකෙන් ගිය එක)

    කරන වැඩේ හරියට කරපං, අලුත් දේවල් business opportunities වගේ හොයල ට්‍රයි කරපං, ඒව කරාම සමහර ඒව ටිකක් හරි යනවා, සමහර ඒව කෙලවෙනවා, එතකොට උබට ටික ටික තේරෙනව කොතනද වැරදුනේ, ඇයි එහෙම උනේ, අරම කරා නම් එහෙම නොවෙන්න තිබුන නේද වගේ සීන්... රිස්ක් ගන්න තියෙන බය ටිකක් අඩු වෙනවා, risk factors ඔටෝ measure වෙනවා... වෙන අයට නොපෙනෙන සමහර opportunities උබට පේන්න ගන්නවා... එතකොට තේරෙනවා මොකක්ද කරන්න ඕන කියල,හිතින් වැටෙන්න එපා මොනම වෙලාවකවත්...

    මෙච්චර තඩි හෑල්ලක් කෙටුවෙ උබේ ත්‍රෙඩ් එක දැක්කම මට, අවුරුදු 10ට කලින් ඉඳපු මාව මතක් උන හින්ද.. ගුඩ් ලක්!

    P.S මතක් වෙන මතක් වෙන සැරේට දාන්නෙ, 28000 පඩිය ගත්ත කාලෙ ලක්ශ 10-12 දීල ගන්න ලේලන්ඩ් ලොරි හෙව්වා, ඒව හයර් කරන්න, ඩ්‍රයිවර්ල හෙව්වා, වාහනේ හයර් එකට දාන්න තැන් හෙව්වා, හෙනටම බිස්නස් සීන් එකේ හිටියෙ, ජොබ් එකත් කරන ගමන්... විකුනන්න තියෙන ලොරි වල inspections ගිහින් තියෙනවා තනියම :yes: ඒවගෙ එන repair, maintenance costs ගැන හොඳ අයිඩියා එකක් තිබ්බා, ඒ වැඩේ ගොඩක් රිස්කි හින්ද අල්ලල දැම්ම හැබැයි ඒ වෙද්දි ඒකෙන් විතරක් පට්ටම experience ටිකක් එකතු වෙලා තිබ්බ, ඒව පොත්වල නෑ, මගේ circle එකේ උන්ගෙ ලඟත් නැති දේවල්, පට්ට experienc ඉතිං...

    Edit : මේ කමෙන්ට් එකට ටිකක් වටෙන් හින්ට් පාස් කරපු චීත්ත කීපයක් දැක්ක... මම time line එක පහලින් දාන්නම් උබට පොඩි අදහසක් ගන්න..

    2011 - 15000 non IT job undergraduate
    2012 - 12000 non IT job in a private bank
    2013 - 20000 IT
    2013 - 28000 IT
    2015 - 38000 IT
    2016 - 80000 IT
    2019 - 98000 IT (basic) + income from a small business
    ටයිම් ලයින් එකත් දැම්ම ඔන්න,

    මේකෙ ඉන්නව චීත්ත අඳින P ටයිප් එකේ ගෑනුත් නොවෙන පිරිමිත් නොවෙන ලොසාල 😆 @jennt සමහර විට උබටත් ඒ වගේ යාලුවො ඇති, උබ මොකක් හරි අලුත් දෙයක් කිව්වම ඒකට

    "අයියෝ ඕක හරි යන් නෑ බං"
    ""ඕක උබට සෙට් වෙන් නෑ"
    "ඕව කරල කවද ගොඩ යන්නද බං"
    "ඌට ගෙදරින් සල්ලි දීල"
    "ඌ ඔය රට ගිහිං ටෝක්ස් දෙන්නෙ"
    "ඌ IT, නැත්තම් කොරයි" 😆

    මෙන්න මේ වගේ ලොසාල ඉන්නව නම් දෙපාරක් නොහිතා එකෙම්ම කපල දාපං, ඔය වගේ උන් උබ දන්නෙ නැති උනාට උබේ ඔලුවට පට්ට විනාසයක් කරන්නෙ.
    හැබැයි උබ දෙයක් කිව්වම පොයින්ට් එකට උත්තර දෙන, තියෙන අවුල් පෙන්නල දෙන උන් ඉන්නව නම් අන්න උන්ව ආස්‍රය කරපන් (උනුත් පස්සෙ වෙනස් වෙන්න පුළුවන්)

    ලොස් උන උන් හැමදාම ලොස්, උන් ගොඩ ගියපු උන්ට කැමති නෑ, ගොඩ යන්න දඟලන උන්ට කැමතිත් නෑ (ගොඩ ගිය, උන් අතරෙත් මෙහෙම උන් ඉන්නවා) ඒ හින්ද, ලොසාල ඉන්නව නම් උන් එක්ක පොඩි ජෝක් එකක් දාගෙන ඉඳපං, උන් එක්ක සීරියස් දේවල් කතා කරන්න එපා 😁

    ඉස්සර කවුරු හරි එකෙක් ටිකක් ශේප් එකේ හිටියොත් වටේ පිටේ උන් "අමොර් අමොර් කුඩු සල්ලී" දැන් "ආ ඌ IT" / " රට ගිහින් ලැට් හෝදනවනෙ" :rofl:

    උන්ට උන්ගෙ ආතල් එක ගන්න දීල උබ පාඩුවේ උබ කරන වැඩේට (ජොබ් එකට, බිස්නස් එකට, අලුතෙන් හදාගන්න ස්කිල් එකට) වැඩ කරපං...
     
    • Haha
    • Like
    Reactions: jennt and raman2

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දෙන දේවල් මැරි කරද්දී දීල අයින් කරන්න ඕන...එහෙම නොකොලොත් මැරුනට පස්සේ ඔප්පු තිරප්පු වලට දානවා මම නම්...මට දැන් 32යි තවම එක බිම් අගලක් ගෙදරින් දුන්නේ නෑ තවම..තනිකර මැච් එක මම ගහ ගත්තේ...තාත්තා මැරුනට පස්සේ අම්මපා වලට දානව ඉඩම් වල ඔප්පු අරං පලයන් කියල...දැන් නම් මම ඉඩම් අරන් ගෙවල් අරන් ඉවරයි..ඒත් දරුවෝ විදියට පරම්පරාවෙන් හම්බුන දේවල් වලට අයිතියක් තියනවා.මොකද තාත්තට උනත් ඒව හම්බ උනේ එහෙම..😏 මේ හැමදේම උබටයි නංගිලටයි තමයි කියල කතාවට කිව්වට අඩෝ මම ගෙවල් හදා ගත්ත සල්ලි වලින් ඉඩම් ගත්ත සල්ලිවලින් මට සැපේ ජොලියක් දාන් ඉන්න තිබ්බ දෙන ලබ්බක් මුලින් දුන්නන්ම්.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,378
    11,732
    113
    🤍
    බඳිනවා නම් ඔය ජර්නි එකට කැමති කෙල්ලෙක් බැඳපන්... ඒකිටත් ඔය වගේ දෙයක් වෙනුවෙන් මහන්සි වෙන්න පුළුවන් වෙන්න ඕන... මිනිහා ඔක්කොම ගෙනැල්ලා දෙන හින්දා බැදගන්න එකෙක් බදිනවට වඩා හොදයි බඩුවක් ගහලා ඉන්නවා...
    kohomada hoyganne mehema ekak

    @scurvy

    no womean no cry
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    ඔව් සගොර්, හරි අමාරුයි මෙහෙ ලැට් එකක් ගහන්න, අමාරුවෙන් ගහනව ඉතිං, ලැට් එකට ඩොරල් 100යි 🤩 හොඳට හෝදන්න ඕන ඉතිං :rofl:

    දවසට ලැට් තුන හතරක් ගහනව, වැඩිපුර ලැට් ආවොත් shenat එක්ක යනව, එතකොට ඉක්මනට ඉවර කරගන්න පුළුවන්... නැද්ද @shenat :rofl:
    ලැට් හෝදලා විදෙස විනිමය ගෙනත් දෙන එක ගවුරවක්
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    ලංකාවේ කෙල්ලෝ විශේෂයෙන් බඳිනකන් ඉන්නේ පූසියෝ වගේ..බැන්ඳට පස්සේ තමා පාට මාරු වෙන්නේ..ඒක නිසා උන්ගේ මායම් වලට අහු වෙලා බඳින්න නම් යන්න ඵපා..මොකද බැඳලා උන්ගේ ඵකම ටාගට් ඵක මිනිහට යම් තරමක හරි දෙයක් තියෙනවනම් ළමයෙක් හදාගන්න ඵක..බඳිනකන් බඳින්නේ කවද්ද අහ අහ චුරු චුරු ගාලා බැන්ඳට පස්සේ මූණ ඵල්‍ලන් ඉන්නේ ළමයෙක් හදනකන්..ළමයෙක් හැදුවට පස්සේ තමා නියම පෙනුම ඵළියට ඵන්නේ..ඊට පස්සේ අරක නෑ අනිත් උන්ට ඔක්කොම තියනවා මේක නෑ කිය කිය මිනිහගේ ඔළුව කනවා..මම දන්න උන් ඉන්නවා ජීවිතේට බීපු නැති උන් බැන්ඳට පස්සේ බේබද්දෝ වුන..හිතපංකෝ කොහොම මානසික වදයක් දෙනවා අැද්ද..ඒක නිසා ගෙයක්, වාහනයක් නැතුව නම් බඳින්න ඵපා..කොහෙවත් ඉන්න ගෑණුන්ගෙන් මොකටද නිකන් කථා අහන්නේ..

    මේ කතාව නම් කෝටියක්% හරි බන්.

    මම නම් කියන්නේ සල්ලි දේපල නැත්තම් කසාද නොබැද ඉන්න තරමට හොදයි බන්. නැත්තම් ආදරේ කියල බැන්දත් පස්සේ ගෑනු කුණු බැනුම් බනින්නේ සැප නැති වෙද්දී.

    තනියම ඉන්නකොට වේලක් කාල හරි ඉන්න පුළුවන් බැදලා ළමයි හදලා ඉන්නකොට ඕව බෑ බන්.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    මචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක්
    එහෙම ගත්තේ?

    අඩෝ මට හිතනොකටත් පිස්සු වගේ බන්.

    මගෙ යාලුවෝ ඉන්නවා ගෙදරින් ගෙවල්+වාහන හම්බෙන.
    උන්ට තියෙන්නේ වෙඩින් එක අරගෙන පාඩුවේ job එක කරගෙන ඉන්න විතරයි.

    උබල කොහොමද මේ අභියෝගය ජයගත්තේ?

    අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings plan ගැන .
    මාසෙට 50k ගානෙ අවුරුදු 2ක වගේ දාගෙන ගියාම
    2million එකතු වෙන savings plan තියෙනවා.

    ඒත් බන් 2m වලින් වාහනයක්වත් ගන්න පුලුවන්ද බන් අද කාලෙ ?
    එතකොට බන් අපිට ඉදිරි අවුරුදු 5 ඇතුලද මේව කරන්න බැරිද?
    වාහනයක් ගත්තත් ගන්න වෙන්නේ නාකි වෙලාද?

    සිරාවටම කියහන්කෝ මොකද කරන්නෙ කියලා
    matath gedarin mokuth hamba une na (Ape family eke ehema denna tharam wathkamak na, habai eyala math ekka hitiya) , me kiyana
    ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක hemadema mama 35 weddi karagathhta , mama job ekata yaddi age eka 27 , salary patan gaththe 80K , mama FD dagena gameak gahuwa 31 wenakm , 31 weddi 15LKS save karagaththa FD walin , wiyadam kale plan karala, expenses hema monthlyma liya liya unwanted expences hoyagena ewa next month cut kala, wedding eka gaththe bohoma podiyata, karanne puluwan laba widiyata 1 day wedding ekak kala, total cost eka 15LKS wage manage karagena (Honeymoon 7 days Bali/Indonesia , jewellery , liquors other cost) , wife ekka set wela loan dala podi car 1k gaththa , land 1k gathhta (Kottawe), 2021 wage BOC eken adu rate ekata 10 year loan dunna thibba loan eka ekata convert karagena thawa ganak aragena gedarak haduwa shape karaganne puluwan level eken , me hemadema kale crisis ekata kalin habai (2016-2021)

    thaniyama karaganne bari na ekata partner support karanne oni , e wagema godak save karaganne wenawa, samahara asa dewal ithin atha arinne wenawa, share market wage dewal karala goda yana method thiyanawa mata ewa tikak set na mama kale me widiyata , wena kenekge point of view eken mama fail athi eth mama happy me inne thana gana
     
    Last edited:

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    දෙන දේවල් මැරි කරද්දී දීල අයින් කරන්න ඕන...එහෙම නොකොලොත් මැරුනට පස්සේ ඔප්පු තිරප්පු වලට දානවා මම නම්...මට දැන් 32යි තවම එක බිම් අගලක් ගෙදරින් දුන්නේ නෑ තවම..තනිකර මැච් එක මම ගහ ගත්තේ...තාත්තා මැරුනට පස්සේ අම්මපා වලට දානව ඉඩම් වල ඔප්පු අරං පලයන් කියල...දැන් නම් මම ඉඩම් අරන් ගෙවල් අරන් ඉවරයි..ඒත් දරුවෝ විදියට පරම්පරාවෙන් හම්බුන දේවල් වලට අයිතියක් තියනවා.මොකද තාත්තට උනත් ඒව හම්බ උනේ එහෙම..😏 මේ හැමදේම උබටයි නංගිලටයි තමයි කියල කතාවට කිව්වට අඩෝ මම ගෙවල් හදා ගත්ත සල්ලි වලින් ඉඩම් ගත්ත සල්ලිවලින් මට සැපේ ජොලියක් දාන් ඉන්න තිබ්බ දෙන ලබ්බක් මුලින් දුන්නන්ම්.
    විවිධාකාර පුද්ගලයෝ ඉන්නවනේ බං. උඹ ඕවට දෙමව්පියන්ට වෛර කරන්න එපා. මට වුනත් ඉඩමක් දෙනවයි කිය කිය ඉඳලා ඊයේ පෙරේදා නංගිට දීලා. අපේ දරුවන්ට එහෙම නොහිතෙන්න අපි වැඩ කලාම හරි. එතනින් එහාට ඒ ගැන නොහිතා ඉන්න.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,602
    113
    Abyss
    matath gedarin mokuth hamba une na (Ape family eke ehema denna tharam wathkamak na, habai eyala math ekka hitiya) , me kiyana
    ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක hemadema mama 35 weddi karagathhta , mama job ekata yaddi age eka 27 , salary patan gaththe 80K , mama FD dagena gameak gahuwa 31 wenakm , 31 weddi 15LKS save karagaththa FD walin , wiyadam kale plan karala, expenses hema monthlyma liya liya unwanted expences hoyagena ewa next month cut kala, wedding eka gaththe bohoma podiyata, karanne puluwan laba widiyata 1 day wedding ekak kala, total cost eka 15LKS wage manage karagena (Honeymoon 7 days Bali/Indonesia , jewellery , liquors other cost) , wife ekka set wela loan dala podi car 1k gaththa , land 1k gathhta (Kottawe), 2021 wage BOC eken adu rate ekata 10 year loan dunna thibba loan eka ekata convert karagena thawa ganak aragena gedarak haduwa shape karaganne puluwan level eken , me hemadema kale crisis ekata kalin habai (2016-2021)

    thaniyama karaganne bari na ekata partner support karanne oni , e wagema godak save karaganne wenawa, samahara asa dewal ithin atha arinne wenawa, share market wage dewal karala goda yana method thiyanawa mata ewa tikak set na mama kale me widiyata , wena kenekge point of view eken mama fail athi eth mama happy me inne thana gana
    thanks for sharing your story :love2:
     
    • Like
    Reactions: Nidarshana_k

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මේකේ උඹට ජීවිතේ ජය ගත්ත story කියල ලොකු advice දෙන 95% ගොඩ ගිහින් තියෙන්න උන් IT කරපු නිසා හෝ රට ගිය නිසා, නැතුව උන්ගේ අමුතු හැකියාවක් නෙමෙය්..
    උන් ඉස්සර මගේ පඩිය 20,000 ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කල අවරුදු කීපෙකින් ගෙවල් හදන්න පටන් ගත්ත, බැන්ද, වාහන ගත්ත කියනකොට තෙරුන් ගනින් IT වල විතරය් එහෙම 20,000 පඩි ගත්ත එකාට අවරුදු 5කින් පඩිය ලක්ෂ 5 පන්නල හම්බෙන්නේ.. එහෙම තඩි bank loan approve වෙන්නේ..
    උන් ඒදවස්වල IT නොවන වෙන 20,000 පඩි ජොබ් එකක් කල නම් අවරුදු 5කින් පඩිය උපරිම 30,000 වෙය්.. :lol:
    තව සෙට් එකක් ඉස්සර කට්ට කාල පොඩි ජොබ් කල, දුකට රෑට ඇඬුව කතාව කියන්නේ ලංකාවේ නෙමෙය් පිටරට සීන්, උන් ඊට පස්සේ degree කලත් ජොබ් නැතුව මහලු මඩම් වලින් හරි PR දාගෙන ගොඩ ගියාම cleaning කලත් ලක්ෂ 15 වත් හොයනවා..

    හැබය් දැන් ඕව වලංගු නැහැ මොකද IT වල ඉස්සර වගේ job නැහැ intern එකක් ගන්නත් අමරුය්, රට ගිහින් ඉස්සර වගේ ලේසියෙන් PR දානත් බැහැ..
    ගොඩක් රටවල දැන් ගෙවල් ඉස්සරට වඩා පට්ට ගණන්, bank loan interest වැඩි.. පට්ට පඩියක් දෙන ජොබ් එකක් නැත්තන් ගොඩක් උන්ට දැන් සදා rent තම..
    වැඩිය ඕන නැහැ දැන් ඉස්සර ලේසියෙන් ගිය Korea යන විබාගේ select වෙන ලකුණු ගන්නත් පට්ට තරගයක් තියෙන්නේ..
    එනිසා දැන් කාලේ ගැන හොයල බලල අලුත් opportunities බලල තීරණයක් ගනින්..
    ithin me prashne ahapu ekath IT thama karanne ekai uta ehem kiwwe :baffled: