Me comment walata track out yanawa bane kiwwe?
Me comment walata track out yanawa bane kiwwe?
මම නම් කියන්නේ සල්ලි දේපල නැත්තම් කසාද නොබැද ඉන්න තරමට හොදයි බන්. නැත්තම් ආදරේ කියල බැන්දත් පස්සේ ගෑනු කුණු බැනුම් බනින්නේ සැප නැති වෙද්දී.
තනියම ඉන්නකොට වේලක් කාල හරි ඉන්න පුළුවන් බැදලා ළමයි හදලා ඉන්නකොට ඕව බෑ බන්.
Most positive thing is Im really spending an independent Joyful life with my wife & children including a Family life insurance.හරියන්න හරි වරදින්න හරි කසාදයක් කරගන්න ඕනේ මම නම් කියන්නේ ,බෑ බන් බදින්න ඕන. මම ඕක සෑහෙන්න analyse කරල තියෙනවා නෑයොන්ගෙන් එහෙම.
බැදපු නැති අයගේ ජීවිත කිසිම එලියක් නෑ බන්. සතුටක් නෑ මූනෙ.
අනික් එක බැදපු නැති එවුන් වයසට යද්දි mentally down වෙනවා.
බැදපු එවුන් ප්‍රශ්න මැද්දෙ හරි ඇදගෙන යනවා (divorce වුනොත් නම් නොබැද හිටියට වඩා අන්තයි)
අනික් එක අම්ම තාත්ත නැති වුනාම ලොකු පාලුවක් දැනෙන්න ගන්නවා ජීවිතය බෙදාගන්න
කවුරුවත් නැති හින්දා.
promotion එකක් හම්බුනත් කාත් එක්ක කියලා සතුටු වෙන්නද? ඒත් ඒක ගෙදර ඇවිල්ල
wife ට කියලා අද රෑ එලියෙන් කමු වගේ කියලා පොඩි chill එකක් එනව වගේ කරහැකි.
අනික් එක මට යාලුවෝ ඉන්නෙ බොහොම අතලොස්සයි. දැනටත් උන් උන්ගේ life
එක්ක busy. බැන්දට පස්සෙ උන් ටිකත් හිමීට හැලෙනවා. එතකොට මමනම්
බැන්දේ නෑ වගේ පොර ටෝක් දුන්නට හිතේ පොඩි දුකක් අනිවාරයෙන්
ඉතුරු වෙනවා අනික families trip එහෙම යනවා දකිද්දී..
ඒක් හින්ද වද දෙන හරි කමන් නෑ තමන් එක්ක මේ game එකේ එකට
ගමනක් යන්න පුලුවන් කෙල්ලෙක් ඉන්න ඕන
වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ මචන්. මුලින් prioritize කරපන් උඹට ඕන මොනාද කියලා. වාහන කියන්නෙ මේ කාලේ එච්චර තේරුමක් නැති දෙයක්. උඹට වාහනයක් ගන්න ගානෙන් 1000 sqft ගෙයක් ගහගන්න පුලුවන්.
වෙඩින් ගන්න එකත් නිකන් බොරු සීන් තමා.අපේ කාලේ තිබ්බ පුකේ අමාරුවක් තමා ලක්ශ ගනන් (කෙල වෙන්න කලින්) ණයට අර ශූට්, මේ ශූට් ගහලා ලොකුවට ගන්නවා. අන්තිමට අවුරුදු ගානක් එ නයට හිරවෙලා විඳවනවා. ඕවට කන්න බොන්න ආපු උන්ව ආයි හොයන්න නෑ. සමහර උන් හොඳට කාල බීලා 2000ක් විතර දික් කරන් යනවා. කොවිඩ් ආවට පස්සෙ 100ට අඩුවෙන් ගන්න සීන් එක ආව. ඉස්සර ඕක මදි කමක් විදියට සැලකුවේ. පුලුවන්නම් ගෑනිට තේරුම් කරලා ඕක පොඩියට ගනින්. වැඩකට තියෙන්නෙ ෆොටෝ ටික විතරයි මචන්. උඹලගෙ ගෙදර උන්ට කියපන් කටයි පුකයි වහන් ඉන්න කියලා සල්ලි නැත්තන්.
ලොකු වෙඩින් ගන්න එක ෆැශන් එකක් වෙච්ච කාලේ තමා මම බැන්දේ. අපේ එකට 100ක්ද කොහෙද invite කලේ. පට්ට අඩුවට ලස්සනට කලා. අපිට ඒක මතක් වෙන්න ෆොටෝ ටික තියෙනවා. අපිට ඒක හොඳටම ඇති. අද වෙනකන් අපි සතුටින් ඉන්නවා අපේ පාඩුවෙ. ඉස්සරනම් ඕකට හින්ට් ගැහුවා ගොඩක් උන්. අපිනම් පඩේකට ගනන්ගත්තේ නෑ. යකෝ වෙඩින්/ජීවිත/සල්ලි අපේනම් අනිත් උන්ට ඕන විදියට මොන හුත්තකට නටන්නේ අපි. දැන්නම් ගොඩක් උන් කියන්නෙ "අඩෝ ඒක තම හොඳම විදිය" කියලා.
තමන්ගෙ පමනට ජීවත් වෙන්න පුරුදු වෙයන්, ඒවගේ ජීවත් වෙන්න කැමැති ගෑනියෙක් හොයාගනි. වෙච්ච දේවල් වෙනස් කරන්න බෑනේ, ඒත් වෙන්නට් තියෙන ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්. මාත් 2012 පටන්ගන්න කොට ඔය තත්වෙ තමා හිටියෙ. එහෙම ඉඳලා තමා දැන් ඉන් ලෙවල් එකේ ඉන්නෙ. උත්සාහය, මොලය සහ වෙලාව තමා වැදගත් වෙන්නෙ.
අන්තිමට කියන්න තියෙන්නෙ, උඹට වෙච්ච වැඩේ උඹෙන් පස්සෙ උඹේ ලමයින්ට නොවෙන්න හරියට plan කරලා ජීවත් වෙයන්. නැත්තන් උනුත් අපේ ලමයින්ගෙන් මේ ප්‍රශ්නෙම අහයි.
oka machn depend wenne api life eka enjoy karana widiyata...හරියන්න හරි වරදින්න හරි කසාදයක් කරගන්න ඕනේ මම නම් කියන්නේ ,
හරිගියොත් ගොඩ ,නැත්නම් ඩිවෝස් කරලා හොද එකක් බදින්න පුළුවන් .
හරි කාලේ කසාදෙ උනේ නැත්නම් 45-50 වගේ වෙනකොට කැරි මුඩුම ගතියක් එනවා ,කෙලින්ම වැඩ කරන තැන් වල පට්ටම සෙල්ෆිෂ්
පට්ටම කුහක අංචි අදින එකේ ටොප් ලෙවල් වෙනවා .ඕනේ නම් හොයල බලහන් .
ඕකුන් තමා ඔෆිස් වලත් කෙල්ලෝ කොල්ලොන්ට ඉන්න දෙන්නේ නැත්තේ .කතා හදන උපරිම ,
ඔය ඉස්සර බන්, හරියට කියවපන්.ado ubata harakta kanna salli tiyenawa man hituwe
//, මට මතකයි ඒ කාලෙ කිරියෙ ත්‍රෙඩ් යනවා කොල්ලො savings කරන ගනන් ගැන, 2014-15 වගේ, 15-20 සේව් කරන උන් හිටියා 60-80 සේව් කරන,IT ජොබ් කරන උන් හිටියා.. 28000 සැලරියක් තිබ්බ මං කල්පනා කරේ අඩේ පට්ටනෙ, මටත් එහෙම කරන්න තිබ්බ නම් මරුනෙ කියල//
මේකෙ උන්ගේ පොල් බොරු අහන්න එපා බන්. මුන් මේකේ ඉන්න SE උන්ගේ සැලරි කියද ඇහුවම කියන්නේ මිලියන් වලින් පදින වාහනේ ඇහුවම කියනේ chr, bmw ඒත් උන්ම හිටපු ගමන් මෙකෙම ත්‍රෙඩ් දානවා ct100 එකේ පැච් එකක් දාන්න කියක් යනවද කියලා
ගෙදරින් හම්බෙන්න ඕන උපරිම දේ ඒගොල්ලො දුන්නා. ඉගැන්නුවා කන්න දුන්නා බලාගත්තා. එතනින් එහාට අපි තමයි ගෙදරට කරන්න ඕන අපිට කරගන්න ගමන්මචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක්
එහෙම ගත්තේ?
අඩෝ මට හිතනොකටත් පිස්සු වගේ බන්.
මගෙ යාලුවෝ ඉන්නවා ගෙදරින් ගෙවල්+වාහන හම්බෙන.
උන්ට තියෙන්නේ වෙඩින් එක අරගෙන පාඩුවේ job එක කරගෙන ඉන්න විතරයි.
උබල කොහොමද මේ අභියෝගය ජයගත්තේ?
අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings plan ගැන .
මාසෙට 50k ගානෙ අවුරුදු 2ක වගේ දාගෙන ගියාම
2million එකතු වෙන savings plan තියෙනවා.
ඒත් බන් 2m වලින් වාහනයක්වත් ගන්න පුලුවන්ද බන් අද කාලෙ ?
එතකොට බන් අපිට ඉදිරි අවුරුදු 5 ඇතුලද මේව කරන්න බැරිද?
වාහනයක් ගත්තත් ගන්න වෙන්නේ නාකි වෙලාද?
සිරාවටම කියහන්කෝ මොකද කරන්නෙ කියලා
පොන්නය හිතන් ඉන්නෙ අම්ම ගැන incest කතා කියල මට බැන්නම මං නෝන්ඩි වෙයි කියලමං කියන්න ආපු එක කියලනේ![]()
ඉඩමක් අරන් ගෙයක් හදන්නේ මොකටද ?මචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක්
එහෙම ගත්තේ?
අඩෝ මට හිතනොකටත් පිස්සු වගේ බන්.
මගෙ යාලුවෝ ඉන්නවා ගෙදරින් ගෙවල්+වාහන හම්බෙන.
උන්ට තියෙන්නේ වෙඩින් එක අරගෙන පාඩුවේ job එක කරගෙන ඉන්න විතරයි.
උබල කොහොමද මේ අභියෝගය ජයගත්තේ?
අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings plan ගැන .
මාසෙට 50k ගානෙ අවුරුදු 2ක වගේ දාගෙන ගියාම
2million එකතු වෙන savings plan තියෙනවා.
ඒත් බන් 2m වලින් වාහනයක්වත් ගන්න පුලුවන්ද බන් අද කාලෙ ?
එතකොට බන් අපිට ඉදිරි අවුරුදු 5 ඇතුලද මේව කරන්න බැරිද?
වාහනයක් ගත්තත් ගන්න වෙන්නේ නාකි වෙලාද?
සිරාවටම කියහන්කෝ මොකද කරන්නෙ කියලා
A partnership is a legal arrangement that allows two or more people to share responsibility for a business. Those partners share the ownership and profits, but they also share the work, responsibility, and potential losses. Partnerships are often seen as having more favorable tax treatment than corporations. A successful partnership can give a new business more opportunities to succeed, but a poorly-thought out one can cause mismanagement and disagreements.
-https://www.investopedia.com/terms/p/partnership.asp
මචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක්
එහෙම ගත්තේ?
අඩෝ මට හිතනොකටත් පිස්සු වගේ බන්.
මගෙ යාලුවෝ ඉන්නවා ගෙදරින් ගෙවල්+වාහන හම්බෙන.
උන්ට තියෙන්නේ වෙඩින් එක අරගෙන පාඩුවේ job එක කරගෙන ඉන්න විතරයි.
උබල කොහොමද මේ අභියෝගය ජයගත්තේ?
අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings plan ගැන .
මාසෙට 50k ගානෙ අවුරුදු 2ක වගේ දාගෙන ගියාම
2million එකතු වෙන savings plan තියෙනවා.
ඒත් බන් 2m වලින් වාහනයක්වත් ගන්න පුලුවන්ද බන් අද කාලෙ ?
එතකොට බන් අපිට ඉදිරි අවුරුදු 5 ඇතුලද මේව කරන්න බැරිද?
වාහනයක් ගත්තත් ගන්න වෙන්නේ නාකි වෙලාද?
සිරාවටම කියහන්කෝ මොකද කරන්නෙ කියලා
Hukanna geniyek ona bn , lankawe barakarayo nathi ganikawo innawada bn godak , untath leda adu wiyadamen nadattu karana genu inne one taranඉඩමක් අරන් ගෙයක් හදන්නේ මොකටද ?
ගෑනියෙක් ගේන්නද ?
ගැනියෙක් ගෙන්න නම් ගැනියෙක් මොකටද ?
උයන්න පිහන්න නේද ? තව ? ගුලට මියා දාන්න නේද ?
එතකොට ඒ ගෙනත් හදා වඩා ගන්න ගැනිට මාල වළලු , මුදු, කන්න , අඳින්න, එහෙ මෙහෙ එක්කන් යන්නත් උඹට සල්ලි ඕන නේද ?
හරි වාහනයක් මොකටද ?
ඒ ගෙනාපු ගැනී එක්ක රවුම් ගහන්න , කඩේ යන්න , ට්‍රිප් යන්න නේද ?
ඒවටත් මාසෙකට සල්ලි යනවා නේද ?
අනේ බන් මොකටද මෙච්චර කැටයම්
ඉන්න කාලේ ඇත ට්‍රැක්ටරයක් පැදන්, ඕන වුනොත් තලවතුගොඩ ගිහින්, ඊටත් එහා ඕන වුනොත් ගුලකට මියත් කියක් හරි ඕන වෙලාවකට ගෙවල ඔබාගෙන ගෙවල අවනම් ඉවරයි නේ
ගෙදර තියන් අර උඩ කියපු ඔක්කොම දීල ෂොපින් යන්න සල්ලි දීල ඔක්කොම කෙලවගන්නේ නැතුව හිටපන්
පිස්සුද බන් මම කිසිම මත්ද්‍රව්‍යක් පාවිචචි කරන්නේ නෑ.Weeding avoid karapn mcn . Eka thama hondama
ඒකන්ම එහෙම තමයි අක්ක ඒත් දැන් තියෙන ආර්ථික තත්වයත් එක්ක හරි අමාරුයි කොල්ලෙක්ටගෙදරින් හම්බෙන්න ඕන උපරිම දේ ඒගොල්ලො දුන්නා. ඉගැන්නුවා කන්න දුන්නා බලාගත්තා. එතනින් එහාට අපි තමයි ගෙදරට කරන්න ඕන අපිට කරගන්න ගමන්
උබ බඩු ගහලම බලහන්කෝ.. කොච්චර ලස්සන උනත් figure එක හොදට තිබුනත් මස් ගොඩකට ගහනවා වගේ දැනෙන්නේ.ඉන්න කාලේ ඇත ට්‍රැක්ටරයක් පැදන්, ඕන වුනොත් තලවතුගොඩ ගිහින්, ඊටත් එහා ඕන වුනොත් ගුලකට මියත් කියක් හරි ඕන වෙලාවකට ගෙවල ඔබාගෙන ගෙවල අවනම් ඉවරයි නේ
ගෙදර තියන් අර උඩ කියපු ඔක්කොම දීල ෂොපින් යන්න සල්ලි දීල ඔක්කොම කෙලවගන්නේ නැතුව හිටපන්
onna oya wagge ekak hoyaganna puluwannam ubata mee thread ekin uba ahapu kisima prasnayak adaala wenne naaඒක් හින්ද වද දෙන හරි කමන් නෑ තමන් එක්ක මේ game එකේ එකට
ගමනක් යන්න පුලුවන් කෙල්ලෙක් ඉන්න ඕන
දැන් බැඳලා ගෙදර ගෙනාපු ගැනි ඔෆිස් වල එවුන්ටයි මග තොටේ හම්බවෙන එවුන්ටයි නොදී ඉන්නවට උඹට සාක්ෂි තියෙනවද ?Hukanna geniyek ona bn , lankawe barakarayo nathi ganikawo innawada bn godak , untath leda adu wiyadamen nadattu karana genu inne one taran
බඩු ගැසීම ගැන මට කියල දෙන්න එපා කොල්ලෝපිස්සුද බන් මම කිසිම මත්ද්‍රව්‍යක් පාවිචචි කරන්නේ නෑ.
ඒකන්ම එහෙම තමයි අක්ක ඒත් දැන් තියෙන ආර්ථික තත්වයත් එක්ක හරි අමාරුයි කොල්ලෙක්ට
තනියම ගේමක් ගහල තැනකට එන්න.
ඕව නැති කොල්ලො දිහා කෙල්ලො බලන්නෙත් loser කෙනෙක් වගේ. ඒකයි මන් කිව්වේ.
උබ බඩු ගහලම බලහන්කෝ.. කොච්චර ලස්සන උනත් figure එක හොදට තිබුනත් මස් ගොඩකට ගහනවා වගේ දැනෙන්නේ.
ඒත් ආදරය කරන කෙල්ලත් එක්ක ඉන්නවා කියන්නේ වෙනම feeling එකක්.
ඔය savings plan එක මොකද්ද බංමචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක්
එහෙම ගත්තේ?
අඩෝ මට හිතනොකටත් පිස්සු වගේ බන්.
මගෙ යාලුවෝ ඉන්නවා ගෙදරින් ගෙවල්+වාහන හම්බෙන.
උන්ට තියෙන්නේ වෙඩින් එක අරගෙන පාඩුවේ job එක කරගෙන ඉන්න විතරයි.
උබල කොහොමද මේ අභියෝගය ජයගත්තේ?
අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings plan ගැන .
මාසෙට 50k ගානෙ අවුරුදු 2ක වගේ දාගෙන ගියාම
2million එකතු වෙන savings plan තියෙනවා.
ඒත් බන් 2m වලින් වාහනයක්වත් ගන්න පුලුවන්ද බන් අද කාලෙ ?
එතකොට බන් අපිට ඉදිරි අවුරුදු 5 ඇතුලද මේව කරන්න බැරිද?
වාහනයක් ගත්තත් ගන්න වෙන්නේ නාකි වෙලාද?
සිරාවටම කියහන්කෝ මොකද කරන්නෙ කියලා