ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    2014 mama idama gaththe laksa 9.25 perch 8k. dan perch ekak ethana laksa 9 wenawa. hithapanko geyak nathuwa idamak wath ganna puluwan arthikayakda thiyenne kiyala dan. corona walin passe hikilama giya eka thama hikila thiyenne supiriyatama.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,966
    4,591
    113
    Abyss
    mulinma kiyapan 2 years walata 1.2mil dapuwahama 2mil dena saving plan eka mokkda kiyala
    මම ඇහුවේ NDB බැන්කුවෙන් බන්. පොලිය 7.5%
    70ක් විතර දාන්න ඕන.

    දැන් ජේශ්ට පුරවැසි එකට 15% දෙන්නෙ නෑ කිව්වා.
    2014 mama idama gaththe laksa 9.25 perch 8k. dan perch ekak ethana laksa 9 wenawa. hithapanko geyak nathuwa idamak wath ganna puluwan arthikayakda thiyenne kiyala dan. corona walin passe hikilama giya eka thama hikila thiyenne supiriyatama.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,732
    1,200
    113
    ඔබේ දෙමාපියන් දුප්පත් නම් එය ඔබේ කර්මයයි...
    ඔබේ මාමන්ඩිය දුප්පත් නම් එය ඔබේ මෝඩකමයි....

    සල්ලි තියන පවුලක ඔන්ලි චයිල්ඩ් බැන්දනම් ගොඩ.
    onna karanawa nam veda, salliy moley dekama tiyna tenak balapan
     
    • Like
    Reactions: jennt

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    onna karanawa nam veda, salliy moley dekama tiyna tenak balapan
    ඔය දෙකම තියෙන කලු කැත මහත එකක් සෙට් කරගන්න පුලුවන් උබ අනුහස් වගේ ලුක් එක තියන එකෙක්නම්

    සල්ලි ලස්සන තියන උන් බදින්නෙ ඒවගේම උන්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,630
    113
    short and sweet kiwwoth..
    honda padiya hambena job ekak or business entrepreneurship skill ekak naththan umbata lankawe loku wahana gewal ganna baha..

    umbata oya 2ma naththan korea or japan gihin hamba karanna or wena ratakata migrate wenna wage wenawa..
     
    • Like
    Reactions: jennt and itguy77

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,490
    1,722
    113
    Everywhere
    මොකක්ද බන් මේ life එක? හැමෝම තමන්ට නැති දේවල් පස්සේ යනවා මාත් ඇතුළුව . අපි ගැනම මට දුක හිතෙනවා.ඇත්තටම අපි ජිවත් වෙනවාද නැද්ද කියල .
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,289
    5,609
    113
    beri neh try karanna, hithanna epa patan ganna
    podi example ekak dennam
    2010-no job ohe gedara hitiya
    2011-podi job ekak 8000rs salary
    2012- tikak hoda job ekak 14000 salary
    2014- wedding
    2015- land ekak gatta 1.8M 10 year loan
    2016- house eke foundation dala biththi negguwa
    2019- car ekak gatta
    2021- salli tikak ithiri karagena house eke slab eka, plastering, wiring, putty, widnows tika damma ground floor eke
    2022- padinchiyata giya incomplete geyakata
    2023- gate dala room ekai, kitchen ekai tile kara
    2023- baba labuna
    2024- dining living tile gatta
    2025- plan karanawa tile karala, windows waterbase karala paint karanna. ethakota yata floor eka iwarai, first floor eka 0% tama
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,794
    22,052
    113
    Kaer Morhen
    thewitcher.com
    අව්රුදු ගණන් ඉස්සරහට හිතල කාටවත් සෙතක් නෑ,
    අවුරුදු ගණන් පස්සට හිතලත් කාටවත් සෙතක් නෑ.
    දැන් කරන දෙය පමණක් ඔබට අනාගතයේදී ඉතිරි වේවි!

    මේ අවුරුද්දේ දැන් උබට කෝටිපති කෙල්ලෙක් සෙට් වෙලා ඔයාට ගෙදරයි වාහනේකුයි මම දෙන්නන් ළමයි බලාගෙන ගෙදරට වෙලා ඉමු කිවොත් උබට ඊළගට තියෙන්නේ මොන ප්‍රශ්නෙද? (මටවත් උනොත් සුපිරි මේක)
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    //, මට මතකයි ඒ කාලෙ කිරියෙ ත්‍රෙඩ් යනවා කොල්ලො savings කරන ගනන් ගැන, 2014-15 වගේ, 15-20 සේව් කරන උන් හිටියා 60-80 සේව් කරන,IT ජොබ් කරන උන් හිටියා.. 28000 සැලරියක් තිබ්බ මං කල්පනා කරේ අඩේ පට්ටනෙ, මටත් එහෙම කරන්න තිබ්බ නම් මරුනෙ කියල//

    මේකෙ උන්ගේ පොල් බොරු අහන්න එපා බන්. මුන් මේකේ ඉන්න SE උන්ගේ සැලරි කියද ඇහුවම කියන්නේ මිලියන් වලින් පදින වාහනේ ඇහුවම කියනේ chr, bmw ඒත් උන්ම හිටපු ගමන් මෙකෙම ත්‍රෙඩ් දානවා ct100 එකේ පැච් එකක් දාන්න කියක් යනවද කියලා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,759
    1
    49,827
    113
    ප*යාගල
    sorry.com
    මේ අවුරුද්දේ දැන් උබට කෝටිපති කෙල්ලෙක් සෙට් වෙලා ඔයාට ගෙදරයි වාහනේකුයි මම දෙන්නන් ළමයි බලාගෙන ගෙදරට වෙලා ඉමු කිවොත් උබට ඊළගට තියෙන්නේ මොන ප්‍රශ්නෙද? (මටවත් උනොත් සුපිරි මේක)
    (මටත් උනොත් සුපිරි මේක)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,022
    22,427
    113
    lease/load දාල salary එක හිර වුනාම job කරන එකත් එපාවෙයි කියලා හිතෙනවා.
    ඇයි යකෝ මාසෙ නැහිල නැහිලා හෙන සොච්චමක් අතට එද්දි දුක හිතෙනවනේ.
    There's no other way machan.
    ලංකාවෙ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි ඕක. බටහිර රටවල මිනිස්සුත් මැරෙනකන් රෙන්ට් එකට ඉන්නෙ.
    අපිට ඕක තේරෙන්නෙ නැත්තෙ මෙච්චර කල් ලංකාවෙ බහුතරයක් inherently ආපු ගෙවල් වලම ඒවා renovate කර කර ජීවත් උනේ.
    දැන් තමා කොළඹ ආසන්නයෙන් සෙල්ලම පටන් අරන් තියෙන්නෙ. වැඩිපුර දීලවත් rent කරන්න ගෙවල් කාමර නෑ. උණු කැවුම් වගේ යන්නෙ.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    There's no other way machan.
    ලංකාවෙ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි ඕක. බටහිර රටවල මිනිස්සුත් මැරෙනකන් රෙන්ට් එකට ඉන්නෙ.
    අපිට ඕක තේරෙන්නෙ නැත්තෙ මෙච්චර කල් ලංකාවෙ බහුතරයක් inherently ආපු ගෙවල් වලම ඒවා renovate කර කර ජීවත් උනේ.
    දැන් තමා කොළඹ ආසන්නයෙන් සෙල්ලම පටන් අරන් තියෙන්නෙ. වැඩිපුර දීලවත් rent කරන්න ගෙවල් කාමර නෑ. උණු කැවුම් වගේ යන්නෙ.
    ඒ උනාට තාම ගෙවල් රෙන්ට් එක දෙන එක පාඩුයි බන්.