TRCSL බඩු පැකට්?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    එතකොට සුද්දොන්ට මොකද වෙන්නෙ?

    රට ගිහින් ඉදලා ආපහු එන සිම්හලුන්ට මොකද වෙන්නේ?

    උන් මෙහෙට ඇවිත් අලුතෙන් සිම් ගන්න ඕනිද?
    Sim දාන සීසීටීවී කැමරා, වොච්, ට්‍රැකින් ගැජට්වලට මොකද වෙන්නෙ?

    මේවා කවදාවත් වෙන්නෙ නැතිවැඩ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,368
    86,622
    113
    ආශ්චර්යමත් රටක
    බැ කිව්වේ නෑ. Technical side එකේ process වෙන විධිය clear කරගන්න ඇහුවෙ.

    ඕක කරන්න බැරි නෑ. හැබැයි මං නං කියන්නෙ මේ වෙලාවෙ ඕව කරන්න යන එක හොඳ නෑ කියලා. Number portability ගේන්න ඕන ඉස්සෙල්ලම.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එතකොට ලංකාවට එන මිටි සිංහලුන්ට මොකද වෙන්නේ?
    උන්ට කොහොමත් sim තියනව address තියනව passport ලංකාවේ ඒවා. ඌ ගෙනාපු phone එක local එකෙක්ට විකුණන්න යනකොට local address එකකට register කරන්න වෙන්කොට ime register නැති නම් block
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    ආයෙත් පටන්ගත්තාද රෙද්ද ආණ්ඩු මාරුවෙන සැරේට ඔය බම්බුව උඩට එනවා බස්වල කෑලි ගලෝනවා වගේ. කවුරු හරි ඔය වාහෙලට කියලා දීපං ලෝකෙ Mobile Network වැඩ කරන විදිහ.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Phone Call Vintage GIF by US National Archives
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,576
    14,190
    113
    උන්ට කොහොමත් sim තියනව address තියනව passport ලංකාවේ ඒවා. ඌ ගෙනාපු phone එක local එකෙක්ට විකුණන්න යනකොට local address එකකට register කරන්න වෙන්කොට ime register නැති නම් block
    විකුණන සීන් එකක් අදාළ නෑනේ බං, ලංකාවට ඇවිත් sim එකක් දාපු ගමන් බ්ලොක්.
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    ඇයි TRC Approved Phones ගණන් වැඩි. Tax වලට අහුවෙන නිසාද?
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    වැඩි දුරටත් තොරතුරු දක්වමින් එහිදී ඔවුන් පවසා සිටියේ අදාල දිනයන්ගෙන් පසුව ශ්‍රී ලංකාව තුල වෙළඳසැලකින් මිලදී ගන්නා TRCSL approval එක නොමැති දුරකතන සඳහා TRCSL approval එක ලබා ගැනීම පාරිභෝගිකයාට සිදු කල නොහැකි බවත්, එය සිදු කල යුත්තේ ජංගම දුරකතන ආනයන කරු විසින් බවත්‍ ය.
    IMEI<space><15 Digits of IMEI> යොදා 1909 SMS පණිවුඩයක් යැවීමෙන් ඔබ මිලදී ගැනීමට යන දුරකතනය TRCSL approvedද නැද්ද යන්න තහවුරු කර ගත හැකියි.
    මේකනන් කවදාවත් වෙන වැඩක් නෙවෙයි.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,576
    14,190
    113
    ඔව්, අඩුවට තියෙන ගොඩක් phone hand carry කරපු ඒවා. ඒවා TRC register කරන්න බෑ tax ගෙවලා නැති හින්ද.
    Yep මේක tax එකතු කරගන්න කරපු වැඩක් මිසක් වෙන මගුලක් නෙවෙයි
     
    • Like
    Reactions: Lionzzz

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,554
    5,459
    113
    Mam last year foreign travel karaddi phone ekak gaththa, eka thamai dan ise karanne,ekata kela weida? TRCSL registered naha
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,989
    10,540
    113
    දැන් අලුත්ත්ත්වේ මොකක්ද ? ඊයේ ඉඳන් ගෙන phone වලට මොකද වෙන්නේ ?
     

    tKia

    Well-known member
  • May 3, 2023
    512
    813
    93
    දැන් අලුත්ත්ත්වේ මොකක්ද ? ඊයේ ඉඳන් ගෙන phone වලට මොකද වෙන්නේ ?
    I got this message today, when I send IMEI to 1909

    "Unregistered IMEI XXXXXXXXXXXX. However, registration is not required if the device is already connected with the network."

    Earlier I got only
    "Unregistered IMEI XXXXXXXXXXXX., contact seller if locally purchased