මම යනවා

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    639
    617
    93
    Happy Wedded Life දෝනී !

    1736836096806.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,851
    113
    පවු අසරණය.., මොන දීපංකරේ හිටියත් කරුමයක් කරල තියෙනවනං, පලදෙනවම තමයි ඉතිං....

    ඉදිරි දිවියට සුභ පැතුම්...
    Eka danaganna ona ganna athal ekak kalinma aran enna
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    හදවතින්ම සුභ පතනව නංගියෙ..
    කිරියෙ හිටපු කෙල්ලො දෙතුන් දෙනත් අහිමි වීගෙන යන්නෙ..
    කසාද ජීවිතේ හිතන තරම් සුන්දර නෑ.. කට්ටිය කියන තරම් තිත්තත් නෑ.. අපි කොයි තරම් දරා ගන්න ලෑස්තිද, ඉවසන්න කැපකිරීම් කරන්න ලෑස්තිද වගේ කාරණාවල් උඩ තමයි විවාහ ජීවිතේ බැඳීම සතුට පවතින්නෙ.. ලවු කරන කාලෙ හිටපු එකා / එකී නෙවී එක වහලක් යටට උනාම ඉන්නෙ.. ඉතින් සුභ ගමන් නුඹට.. ඉඳල හිටල හරි ගොඩවැදිල යන්න එන්න කිරියට.. Username / password කොහේ හරි ලියල වත් තියා ගන්න.. ටික කාලයක් යද්දි අමතක වෙනෝ.. ඒකයි :rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,609
    7,944
    113
    Kotahena
    Have fun

    හදවතින්ම සුභ පතනව නංගියෙ..
    කිරියෙ හිටපු කෙල්ලො දෙතුන් දෙනත් අහිමි වීගෙන යන්නෙ..
    කසාද ජීවිතේ හිතන තරම් සුන්දර නෑ.. කට්ටිය කියන තරම් තිත්තත් නෑ.. අපි කොයි තරම් දරා ගන්න ලෑස්තිද, ඉවසන්න කැපකිරීම් කරන්න ලෑස්තිද වගේ කාරණාවල් උඩ තමයි විවාහ ජීවිතේ බැඳීම සතුට පවතින්නෙ.. ලවු කරන කාලෙ හිටපු එකා / එකී නෙවී එක වහලක් යටට උනාම ඉන්නෙ.. ඉතින් සුභ ගමන් නුඹට.. ඉඳල හිටල හරි ගොඩවැදිල යන්න එන්න කිරියට.. Username / password කොහේ හරි ලියල වත් තියා ගන්න.. ටික කාලයක් යද්දි අමතක වෙනෝ.. ඒකයි :rofl:
    ගහන්න ඔන්න මෙන්න තිබිල ද miss උනේ?
    ------ Post added on Jan 14, 2025 at 12:10 PM
     
    හදවතින්ම සුභ පතනව නංගියෙ..
    කිරියෙ හිටපු කෙල්ලො දෙතුන් දෙනත් අහිමි වීගෙන යන්නෙ..
    කසාද ජීවිතේ හිතන තරම් සුන්දර නෑ.. කට්ටිය කියන තරම් තිත්තත් නෑ.. අපි කොයි තරම් දරා ගන්න ලෑස්තිද, ඉවසන්න කැපකිරීම් කරන්න ලෑස්තිද වගේ කාරණාවල් උඩ තමයි විවාහ ජීවිතේ බැඳීම සතුට පවතින්නෙ.. ලවු කරන කාලෙ හිටපු එකා / එකී නෙවී එක වහලක් යටට උනාම ඉන්නෙ.. ඉතින් සුභ ගමන් නුඹට.. ඉඳල හිටල හරි ගොඩවැදිල යන්න එන්න කිරියට.. Username / password කොහේ හරි ලියල වත් තියා ගන්න.. ටික කාලයක් යද්දි අමතක වෙනෝ.. ඒකයි :rofl:
    :love::love::love:
     
    • Like
    Reactions: Stimulus mind

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,370
    8,824
    113
    අනෙ අපටත් කෙල්ලෙක් සෙට් වෙවා 😭 ඒස්වාහ් පුහ්.
     
    • Love
    Reactions: Geshi95
    AirPort එකට යනවද එක්කන් එන්න :yes:
    😌😌😌

    සුභ පැතුම් !!!
    එතකොට අර Google Cloud Arcade එක කරන්නෙ නැද්ද ?

    Sad Oh No GIF by Laff
    ඒකට @poopoo මහතා උදව් කරාවි.. :yes:
    ------ Post added on Jan 14, 2025 at 1:12 PM