Pau weddi athe thawa ekek thiyagena code gahapan Lolපහු වෙනකොට හැබැයි කියන්න බෑ.. 🥹

Me too.Ee mokakda ooi me. Man mekiwa danneth naa. Eeth yanawa kiyapuwama mata sarata awul giyane.
Eka danaganna ona ganna athal ekak kalinma aran ennaපවු අසරණය.., මොන දීපංකරේ හිටියත් කරුමයක් කරල තියෙනවනං, පලදෙනවම තමයි ඉතිං....
ඉදිරි දිවියට සුභ පැතුම්...

ගහන්න ඔන්න මෙන්න තිබිල ද miss උනේ?හදවතින්ම සුභ පතනව නංගියෙ..
කිරියෙ හිටපු කෙල්ලො දෙතුන් දෙනත් අහිමි වීගෙන යන්නෙ..
කසාද ජීවිතේ හිතන තරම් සුන්දර නෑ.. කට්ටිය කියන තරම් තිත්තත් නෑ.. අපි කොයි තරම් දරා ගන්න ලෑස්තිද, ඉවසන්න කැපකිරීම් කරන්න ලෑස්තිද වගේ කාරණාවල් උඩ තමයි විවාහ ජීවිතේ බැඳීම සතුට පවතින්නෙ.. ලවු කරන කාලෙ හිටපු එකා / එකී නෙවී එක වහලක් යටට උනාම ඉන්නෙ.. ඉතින් සුභ ගමන් නුඹට.. ඉඳල හිටල හරි ගොඩවැදිල යන්න එන්න කිරියට.. Username / password කොහේ හරි ලියල වත් තියා ගන්න.. ටික කාලයක් යද්දි අමතක වෙනෝ.. ඒකයි![]()
හදවතින්ම සුභ පතනව නංගියෙ..

AirPort එකට යනවද එක්කන් එන්න![]()
ඒකට @poopoo මහතා උදව් කරාවි..සුභ පැතුම් !!!
එතකොට අර Google Cloud Arcade එක කරන්නෙ නැද්ද ?
![]()