try කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර
හපො බලන්න එපා පොර එක කෙන්දරයක් විනඩි 5ක් වත් බලන්නෙ නැ පොඩ්ඩක් බලල විස්තර මොකුත් කියන්නෙ නැතුව සල්ලි ගන්නවා
try කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර
me dawaswala appointment danna ona athiරාජකීය දෛවඥය තමා ඉතිං.. රටක් වෙනස් කරපු මනුස්සයෙක් නේ..
Dapan balala dennaලෙඩ දුක්, අපල කාල වලට ප්‍රතිකර්ම(විශේෂෙන් ආගමික පැත්තෙන් ) එහෙම හරියටම කියන්ඩ ඕන..අයකිරීමුත් එක්ක දාන් යන්
ඉන්දිකලෙඩ දුක්, අපල කාල වලට ප්‍රතිකර්ම(විශේෂෙන් ආගමික පැත්තෙන් ) එහෙම හරියටම කියන්ඩ ඕන..අයකිරීමුත් එක්ක දාන් යන්
@Lovtus ගුරුන්නාන්සේලෙඩ දුක්, අපල කාල වලට ප්‍රතිකර්ම(විශේෂෙන් ආගමික පැත්තෙන් ) එහෙම හරියටම කියන්ඩ ඕන..අයකිරීමුත් එක්ක දාන් යන්
රිසල්ට්ස් නම් ලොවෙත් බොරු ඒවා තමයි එන්නෙCHATGPT
Birthday, Time, Location, hariyata deela balapan
dan hadala tiyena un result eka compare karala balapan.
godak hadapu GPT tyenawa, try karala balapalla
මම තමයි ඕකට හොඳම....මට තරම් දැනුමක් ලංකාවේ කාටවත් නෑ.. හරි තැනකින් කේන්දර බලවගන්නත් පින තියෙන්න ඔනේ.. හරියට කේන්දර බලන තැන් වලට ඒ නිසා සෙනඟ එන්නේ නෑ..ලෙඩ දුක්, අපල කාල වලට ප්‍රතිකර්ම(විශේෂෙන් ආගමික පැත්තෙන් ) එහෙම හරියටම කියන්ඩ ඕන..අයකිරීමුත් එක්ක දාන් යන්



CHATGPT
Birthday, Time, Location, hariyata deela balapan
dan hadala tiyena un result eka compare karala balapan.
godak hadapu GPT tyenawa, try karala balapalla