හදහන බලාගන්ඩ ලංකාවෙ ඉන්න හොඳම කෙනා කවුද

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    කිරියෙ කෙනෙක් හිටිය 2012-13 වගී කලේ.මට එයගෙ නම මතක නැ.මව දැකලවත් ණැතිව කියපු එවා හරියට්ම හරි.මම 2018 විතර එයාව සම්බන්ද කරගන්න බලද්දි එයා මහන වෙනන්න යන කතාවක් කියුවා.එයා කියපු දේවල්නම් ඇත්ත.
     
    • Wow
    Reactions: Yudewwa

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,461
    2,090
    113
    රිසල්ට්ස් නම් ලොවෙත් බොරු ඒවා තමයි එන්නෙ
    කවුද යකෝ ඉතින් ඕවට වෙදික් පොත් වල තියෙන බර කතන්දර ඉන්පුට් කරන්නෙ?
    Experienced උන් ඕවා balance කරලා කැපෙන ඒවා බලලා. Weighted average කරලා දෙන්නේ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලෙඩ දුක්, අපල කාල වලට ප්‍රතිකර්ම(විශේෂෙන් ආගමික පැත්තෙන් ) එහෙම හරියටම කියන්ඩ ඕන..අයකිරීමුත් එක්ක දාන් යන්
    උපන් වෙලාව, දිනය සහ ස්ථානය chatgpt ගහලා vedha ක්‍රමේට අවුරුදු වයිස් හොරස්කෝප් එක හදන්න කියපන්.

    හරියටම කියනවා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    මම දැන් දීල බැලුව. Result එක දෙන්න පට්ට වෙලාවක් ගන්නව. බොරු එව්ව එන්නෙ. ඌට ඒක බෑ. මගේ ලඟ තිබ්බ අර ඉස්සර DOS වලින් බලන එක... කොහේ හරි ඇති හොයන්න ඕන.
    mokenda try kale ? GPT-5 Thinking ekenda ? mama e dawaswala kale 4o eken wenna oni.

    Astrology Birth Chart GPT wage try karala baluwe nedda, eka eka ewala eka eka results awe.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    මහර හන්දියෙඉදලා එඩේරමුල්ල පාරෙ යද්දි ඉන්නවා ජෙනුයින් පොරක්. රු 300ක් ද කොහෙද ගන්නෙ. 90% හරි ටයිම්ලයින් එක්කම
     
    • Wow
    Reactions: Mr.dark

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,050
    9,364
    113
    Microsoft
    කිරියෙ කෙනෙක් හිටිය 2012-13 වගී කලේ.මට එයගෙ නම මතක නැ.මව දැකලවත් ණැතිව කියපු එවා හරියට්ම හරි.මම 2018 විතර එයාව සම්බන්ද කරගන්න බලද්දි එයා මහන වෙනන්න යන කතාවක් කියුවා.එයා කියපු දේවල්නම් ඇත්ත.
    pawusi da?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,784
    6,011
    113
    වෙන එකෙක් වත් කියන්නෙ නැති, මැරෙන දවසත් කියන්නම්. නොමිලේ. දීපන් හදහන.

    (එහෙම කියන එක හොදද දන්නෙ නෑ හැබැයි)

    අපේ මුත්තගෙ පොත් වගේක තියෙනව ඕව බලන හැටි.
    මම ඒ පැත්තෙ වයසක එකෙක් ගෙ බලල ඌ මැරෙන්න තිබ්බෙ එදා උදේ වගේ මතක, ඒත් හවස ඉස්පිරිතාලෙ ගෙනිච්ච, වැලිගම්පිටි ගියා 😌 පැය ගානක් එහා මෙහා වෙයි, ඒත් උල් පිහියෙන් ඇල් වතුරට ඇන්න වගේ තමයි.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,369
    113
    මහර හන්දියෙඉදලා එඩේරමුල්ල පාරෙ යද්දි ඉන්නවා ජෙනුයින් පොරක්. රු 300ක් ද කොහෙද ගන්නෙ. 90% හරි ටයිම්ලයින් එක්කම
    පුදුමෙ 300 ට බලන එකයි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,005
    113
    ලෙඩ දුක්, අපල කාල වලට ප්‍රතිකර්ම(විශේෂෙන් ආගමික පැත්තෙන් ) එහෙම හරියටම කියන්ඩ ඕන..අයකිරීමුත් එක්ක දාන් යන්
    Mokagen baluwath ekai ban.
    Kasada bandina porondam balanna chart ekak tiyenawa. Asawa tiyenawa nan eka dawasen unath oka igena ganna puluwan. Oke athi labbak na. Ape un boruwata salli pudanawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    වෙන එකෙක් වත් කියන්නෙ නැති, මැරෙන දවසත් කියන්නම්. නොමිලේ. දීපන් හදහන.

    (එහෙම කියන එක හොදද දන්නෙ නෑ හැබැයි)

    අපේ සීයගෙ පොත් වගේක තියෙනව ඕව බලන හැටි.
    මම ඒ පැත්තෙ වයසක එකෙක් ගෙ බලල ඌ මැරෙන්න තිබ්බෙ එදා උදේ වගේ මතක, ඒත් හවස ඉස්පිරිතාලෙ ගෙනිච්ච, වැලිගම්පිටි ගියා 😌 පැය ගානක් එහා මෙහා වෙයි, ඒත් උල් පිහියෙන් ඇල් වතුරට ඇන්න වගේ තමයි.
    උඹේ මුස ල කම ගහලා ඒ මිනිහා ම ලා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    ලෙඩ දුක්, අපල කාල වලට ප්‍රතිකර්ම(විශේෂෙන් ආගමික පැත්තෙන් ) එහෙම හරියටම කියන්ඩ ඕන..අයකිරීමුත් එක්ක දාන් යන්
    ChatGpt