මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පුළුවන් මේ ගැන සම්පූර්ණ බ්ලොග් සටහනක් ලියලා තිබ්බා මාරයාගේ ලෝකය කියන බ්ලොග් එකේ.

    බයිසිමොටෝවෙන් තල් අරණට වගේ මාතෘකාවක් දාලා ලිපි සෑහෙන ප්‍රමාණයක් එක ලියල තිබ්බා සම්පූර්ණ ගමන ගැනම.

    යන්න කලින් බයිසිකලේ අලුත් වැඩියා කර ගත්ත හැටි ඉඳලා ඔක්කොම තිබ්බා. නතර වුණ තැන් වියදම කෑම බීම මාර්ග සියල්ල. ඒ ලිපිය පොඩ්ඩක් බලන්න හොයලා කියවන්න

    නැත්තං ෆේස්බුක් එකේ පොඩ්ඩක් බලලා මැසේජ් එකක් දාන්නකෝ. චතුෂ කුමාර කියලා ඉන්නේ.

    දැන් නං හැබැයි ලංකාවෙ නෑ මං හිතන්නේ ස්කොට්ලන්තයේ ඉන්නේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    යාපන් ගිහින් බැස්ස හැට්යේම :p


    Work Office GIF by Stepstone
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මැදවච්චිය හරියෙන් පස්සේ බාබකිව් වෙනවා කියල එකෙක් කිව්වා. ඇත්තද? සහරා කාන්තාරේ වගේද? 🤔
    ඕක කියපු එකාගෙන් අහපන් , ඒ පැත්තේ බයිසිකල් යන්නේ නැද්ද කියල ? A /C වාහන විතරද යන්නේ කියල . හීන ලෝකෙන් බිමට බැහැල ඇවිදලා බලන්න කියපන් ඒ සීනි බෝල පප්පට .

    මේ ලංකාව බන් . ඔය කියන තරම් යකා කළු නැහැ . යන්න පුළුවන් , අවුලක් නෑ . අවු රස්නේ කොහොමත් තියෙනවා . එකම දේ, වතුර අරන් පලයන් කිවුල ඔරොත්තු දෙන් නැත්තම් . අනික , සර්විස් එකක් දාල අඩු පාඩු හදාගෙන යමන් , යන අතර මග ගැරිජ් හොය හොයා ඉන්න ගියාම උබේ ආතල් කුඩුවෙනවා .

    අනික , ටැංකිය ෆුල් කරන්නේ නැතිව තියපන් . 1/2 හරි 3/4 වගේ ශේප් . කුලප්පුවෙන් නැතිව , ආතල් එකේ රයිඩ් එක එන්ජෝයි කරහන් . ෂෙඩ් තියෙනව , තෙල් ගහගන්න පුළුවන් .

    ඕනේ නම් , එහෙට කෝච්චියේ හරි බස් එකේ හරි ගිහින් , බයික් එකක් රෙන්ට් එකට අරන් ඇවිදපන් . ඒක ලාබයි .