Ela thanksBump
Hmmm register karanath baridaprohibited!!
Ow ban aparade set 3k thiyesiyage dewal kiyapan, parampara wala dewal walata register ganne kohenda? ehema gaththoth issara hama gedarakama anthattuwak ellala thibba, kanappu hadalath thibba
Ow ithin lake pankawane mekaowa register karanna gihin etpasse unta owa gana aasawak awilla ubata kelala anik paththe wikunanwa.
gedara ellan idpn kauruth owa hoyana enne nane
lankawe godak un adagena nanna asaine lol
Man Namal newei ne bnලංකාවෙ නීති එච්චර සිරා ගන්න එපා,
කේස් එකක් ආවොත් කියපන් උදේ පිලේ වාඩිවෙලා ඉද්දි මෝට බයික් එකක දෙන්නෙක් ඇවිල්ල මුව අන් මල්ලක් දීල ගියා කියල
උසාවියෙන් පිලිගන්නව
උඹ නිදහස් වෙනව
desi achchige manik malla wage lol
Hmmm ow dana ekak pudiya dunoth thama seen ekaFamily Heritage අවුලක් නැ බන්. උබ එල්ලපන් බය නැතුව . ගේමක් දුන්නොත් දෙන්නෙ දන්න එකෙක් තමයි. අනික ඔක දැක්ක ගමන් පොලිස්කාරයො එහෙම හෙන ආසයි. උබට නැති නීති පෙන්නල බය කරල ලොවෙත් උබෙන් ඕක උස්සනව.
Thanks
Hmmm parana set ekakපරණ ඒවාට නම් ලෙඩේ දන්නේ නැ දන්නා තරමට. තවම ගෙවල් වල තියනවා ඉස්සර කාලේ අං එහෙම එල්ලලා.. ඒවාට ලෙඩක් නැ.
Wikunna gihin nedaඅද නිවුස් වල තියේන්නේ මේක.
https://www.lankadeepa.lk/news/සතව-කටස-අලව-කරනන-ගහන-සසවක-ඇතළ-4ක-පලස-දල/101-664969
Hmmmmහප්ප්ට් යකෝ මුන් මේ බිස්නස් කරන්න ගිහිල්ල නේ.
Hmmmmඒ නිසා වෙන්න ඇති එහෙනං
Thanksඅං Register BUMP![]()
Ow ithin lankawe nm ehema thamaඋඹලා ඕවා විහිලුවට ගත්තට ඕක තමා නීතිය කියන්නෙ. බොරුව උනත් ඔප්පු කරන්න පුලුවන්නම් උඹ දිනුම්.
මම දන්න ත්‍රීවීල් කාරයෙක් වෙන එකෙක්ට නෙලලා අතක් කැඩෙන්න. මූ කොහොමහරි උසාවියේ බොරු සාක්ශි දීලා අන්තිමට අත කඩාගත්ත එකාගේ වන්දියකුත් ගත්තා.
kana ewa dirawai da?
ඔය ඉන්නෙ බන් අවුලක් නැතුව.
Utharak dila ne neda kauruth
Hmmmmmසීයගෙ පරණ බඩු අවුලක් නෑ ඕව කවුරුත් හොයන්නෙ නැතිවෙයි.
owa register karanna gihin etpasse unta owa gana aasawak awilla ubata kelala anik paththe wikunanwa.
gedara ellan idpn kauruth owa hoyana enne nane
Gon an nam @shenat thama watinneමුව / ගොන අං ගෙදර එල්ලන්න පුලුවන්ද?
සියාගාව තිබ්බ අං ටිකක් තියනවා
Register krana oni nm kara gane kohomada
ලංකාවෙ නීති එච්චර සිරා ගන්න එපා,
කේස් එකක් ආවොත් කියපන් උදේ පිලේ වාඩිවෙලා ඉද්දි මෝට බයික් එකක දෙන්නෙක් ඇවිල්ල මුව අන් මල්ලක් දීල ගියා කියල
උසාවියෙන් පිලිගන්නව
උඹ නිදහස් වෙනව
desi achchige manik malla wage lol
Meka nm site eketh thiywa dakkaEhema mokakhari widiyak tiyenna ona machan, mama dakala tiyanawa ath dala register kala ekak, gedaraka tibuna
View attachment 245239
me wage ekak tiyenne ona owatath