මහින්ද මහත්තයාගේ අන්තිම හුස්ම පොද වෙනකල් මම එයා ළග ඉන්නවා - අනුෂා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    i-will-be-by-mahindas-side-until-he-takes-his-last-breath-anusha

    රංගන ගේ යූටියුබ් නාලිකාවට එක්වූ අනුෂා දමයන්ති මෙසේ ප්‍රකාශ කර තිබේ.
    පොහොට්ටුව සමඟ අනූෂාට කලකිරීමක් නැද්ද? පොහොට්ටුව සමඟ සිට, දැන් ජනතාව බහුතරයක් එය ප්‍රතික්ෂේප කර ඇති බව ඔබට කෙසේ දැනෙනවාද?

    "රටේ නායකයෙකු වූ මහින්ද රාජපක්ෂ කෙරෙහි මට ඇත්තේ ගැඹුරු ගෞරවයක් හා ආදරයක්. පොහොට්ටුවට වඩා මහින්ද රාජපක්ෂ යන පුද්ගලයා කෙරෙහි මගේ විශ්වාසය තවමත් නොවෙනස්ව පවතිනවා. එතුමාගේ අවසන් හුස්ම තෙක් මම එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ මේ රට බේරා ගැනීම නිසායි.

    අද එතුමාට විවිධ විවේචන එල්ල වුවත්, එදා එතුමා ගත් තීරණ නොගත්තා නම්, පෙර සිටි ජනාධිපතිවරුන් මෙන් යුද්ධය විකුණුවා නම්, අප අද ජීවතුන් අතර නොසිටිනු ඇති. මෙරට කාට අයිති වන්නේද යන්න ගැන සැක සහිත වනු ඇති.

    රටේ ත්රස්තවාදය නතර කරන්න දේශපාලන නායකත්වය දීලා පෙරගමන් ගේ නායකයා අද සුව විශ්රාම ජීවිතයක් දෙන්නෙ නැතුව එයාගේ අනුගාමිකයන් ඒ නම එතුමාව විකුණන් කනවා කියලා ඔබට හිතෙන්නේ.?

    "කෙලින්ම කියනවා නම්, මම විශ්වාස කරන්නේ, කවුරු කෙසේ කීවත්, මහින්ද රාජපක්ෂ යන නාමය හැම කෙනෙකුගේම හදවතේ කොනක ජීවත්වන බවයි.
    මම අවුරුදු ගණනාවක් දේශපාලන වේදිකාවේ යම් චරිතයක් වෙනුවෙන් පෙනී සිටියා. කිසිදු වරප්‍රසාදයක් හෝ වරදානයක් බලාපොරොත්තුවෙන් නොවේ. මා හෝ මාගේ පවුලේ කිසිවෙකු එවැනි දේ සඳහා පෙනී සිට නැහැ.

    මේ අවසාන මොහොතේ, කවුරුත් එතුමා වෙනුවෙන් නොසිටින විට මම වේදිකාවට ගියා. මගේ පවුලේ සියල්ලෝම මඳක් අකමැති වුණා, මේ වෙලාව නොවේ කියලා. නමුත් මට යා යුතුම වුණා.මහින්ද මහත්තයාගේ අන්තිම හුස්ම පොද වෙනකල් මම එයා ළග ඉන්නවා.

    මට රුපියලක්වත් ලැබී නැහැ. නමුත් එතුමාගේ කෘතගුණ සැලකීම, මානුෂීය බව මගේ හදවතින් ඉවත් කළ නොහැකියි."

    https://www.gossiplankanews.com/202...de-until-he-takes-his-last-breath-anusha.html
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    හිටියට කමක් නෑ හැබැයි තඩි පුක එතුමගෙ මූනෙ අතුල්ලන්නෙ නැතුව
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,699
    113
    මහින්දව ගෙයින් ඵළියට දාන්න හදන්නේ මාලිමා අාණ්ඩුව කොටි ඩයස්පෝරාව ඵක්ක ඵකතු වෙලා කියලා අන්න අරූන් බොරු ප්‍රචාරයක් යවලා..😡
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මහින්දව ගෙයින් ඵළියට දාන්න හදන්නේ මාලිමා අාණ්ඩුව කොටි ඩයස්පෝරාව ඵක්ක ඵකතු වෙලා කියලා අන්න අරූන් බොරු ප්‍රචාරයක් යවලා..😡

    arun kiyanneth ara namal kumar, dan priyasad, amith wagema salli walata gu kana dial ekak ban
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    i-will-be-by-mahindas-side-until-he-takes-his-last-breath-anusha

    රංගන ගේ යූටියුබ් නාලිකාවට එක්වූ අනුෂා දමයන්ති මෙසේ ප්‍රකාශ කර තිබේ.
    පොහොට්ටුව සමඟ අනූෂාට කලකිරීමක් නැද්ද? පොහොට්ටුව සමඟ සිට, දැන් ජනතාව බහුතරයක් එය ප්‍රතික්ෂේප කර ඇති බව ඔබට කෙසේ දැනෙනවාද?

    "රටේ නායකයෙකු වූ මහින්ද රාජපක්ෂ කෙරෙහි මට ඇත්තේ ගැඹුරු ගෞරවයක් හා ආදරයක්. පොහොට්ටුවට වඩා මහින්ද රාජපක්ෂ යන පුද්ගලයා කෙරෙහි මගේ විශ්වාසය තවමත් නොවෙනස්ව පවතිනවා. එතුමාගේ අවසන් හුස්ම තෙක් මම එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ මේ රට බේරා ගැනීම නිසායි.

    අද එතුමාට විවිධ විවේචන එල්ල වුවත්, එදා එතුමා ගත් තීරණ නොගත්තා නම්, පෙර සිටි ජනාධිපතිවරුන් මෙන් යුද්ධය විකුණුවා නම්, අප අද ජීවතුන් අතර නොසිටිනු ඇති. මෙරට කාට අයිති වන්නේද යන්න ගැන සැක සහිත වනු ඇති.

    රටේ ත්රස්තවාදය නතර කරන්න දේශපාලන නායකත්වය දීලා පෙරගමන් ගේ නායකයා අද සුව විශ්රාම ජීවිතයක් දෙන්නෙ නැතුව එයාගේ අනුගාමිකයන් ඒ නම එතුමාව විකුණන් කනවා කියලා ඔබට හිතෙන්නේ.?

    "කෙලින්ම කියනවා නම්, මම විශ්වාස කරන්නේ, කවුරු කෙසේ කීවත්, මහින්ද රාජපක්ෂ යන නාමය හැම කෙනෙකුගේම හදවතේ කොනක ජීවත්වන බවයි.
    මම අවුරුදු ගණනාවක් දේශපාලන වේදිකාවේ යම් චරිතයක් වෙනුවෙන් පෙනී සිටියා. කිසිදු වරප්‍රසාදයක් හෝ වරදානයක් බලාපොරොත්තුවෙන් නොවේ. මා හෝ මාගේ පවුලේ කිසිවෙකු එවැනි දේ සඳහා පෙනී සිට නැහැ.

    මේ අවසාන මොහොතේ, කවුරුත් එතුමා වෙනුවෙන් නොසිටින විට මම වේදිකාවට ගියා. මගේ පවුලේ සියල්ලෝම මඳක් අකමැති වුණා, මේ වෙලාව නොවේ කියලා. නමුත් මට යා යුතුම වුණා.මහින්ද මහත්තයාගේ අන්තිම හුස්ම පොද වෙනකල් මම එයා ළග ඉන්නවා.

    මට රුපියලක්වත් ලැබී නැහැ. නමුත් එතුමාගේ කෘතගුණ සැලකීම, මානුෂීය බව මගේ හදවතින් ඉවත් කළ නොහැකියි."

    https://www.gossiplankanews.com/202...de-until-he-takes-his-last-breath-anusha.html
    Shiranthi-2024.06.03-1.jpg

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මේකිට ගහපු ප්‍රසිද්ද අය කවිද
    මරා
    වෙල්ගම
    කන්ටේනර් ටර්මිල බුව

    කිරි පිටි බුවා
     
    • Haha
    Reactions: Cypress

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    i-will-be-by-mahindas-side-until-he-takes-his-last-breath-anusha

    රංගන ගේ යූටියුබ් නාලිකාවට එක්වූ අනුෂා දමයන්ති මෙසේ ප්‍රකාශ කර තිබේ.
    පොහොට්ටුව සමඟ අනූෂාට කලකිරීමක් නැද්ද? පොහොට්ටුව සමඟ සිට, දැන් ජනතාව බහුතරයක් එය ප්‍රතික්ෂේප කර ඇති බව ඔබට කෙසේ දැනෙනවාද?

    "රටේ නායකයෙකු වූ මහින්ද රාජපක්ෂ කෙරෙහි මට ඇත්තේ ගැඹුරු ගෞරවයක් හා ආදරයක්. පොහොට්ටුවට වඩා මහින්ද රාජපක්ෂ යන පුද්ගලයා කෙරෙහි මගේ විශ්වාසය තවමත් නොවෙනස්ව පවතිනවා. එතුමාගේ අවසන් හුස්ම තෙක් මම එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ මේ රට බේරා ගැනීම නිසායි.

    අද එතුමාට විවිධ විවේචන එල්ල වුවත්, එදා එතුමා ගත් තීරණ නොගත්තා නම්, පෙර සිටි ජනාධිපතිවරුන් මෙන් යුද්ධය විකුණුවා නම්, අප අද ජීවතුන් අතර නොසිටිනු ඇති. මෙරට කාට අයිති වන්නේද යන්න ගැන සැක සහිත වනු ඇති.

    රටේ ත්රස්තවාදය නතර කරන්න දේශපාලන නායකත්වය දීලා පෙරගමන් ගේ නායකයා අද සුව විශ්රාම ජීවිතයක් දෙන්නෙ නැතුව එයාගේ අනුගාමිකයන් ඒ නම එතුමාව විකුණන් කනවා කියලා ඔබට හිතෙන්නේ.?

    "කෙලින්ම කියනවා නම්, මම විශ්වාස කරන්නේ, කවුරු කෙසේ කීවත්, මහින්ද රාජපක්ෂ යන නාමය හැම කෙනෙකුගේම හදවතේ කොනක ජීවත්වන බවයි.
    මම අවුරුදු ගණනාවක් දේශපාලන වේදිකාවේ යම් චරිතයක් වෙනුවෙන් පෙනී සිටියා. කිසිදු වරප්‍රසාදයක් හෝ වරදානයක් බලාපොරොත්තුවෙන් නොවේ. මා හෝ මාගේ පවුලේ කිසිවෙකු එවැනි දේ සඳහා පෙනී සිට නැහැ.

    මේ අවසාන මොහොතේ, කවුරුත් එතුමා වෙනුවෙන් නොසිටින විට මම වේදිකාවට ගියා. මගේ පවුලේ සියල්ලෝම මඳක් අකමැති වුණා, මේ වෙලාව නොවේ කියලා. නමුත් මට යා යුතුම වුණා.මහින්ද මහත්තයාගේ අන්තිම හුස්ම පොද වෙනකල් මම එයා ළග ඉන්නවා.

    මට රුපියලක්වත් ලැබී නැහැ. නමුත් එතුමාගේ කෘතගුණ සැලකීම, මානුෂීය බව මගේ හදවතින් ඉවත් කළ නොහැකියි."

    https://www.gossiplankanews.com/202...de-until-he-takes-his-last-breath-anusha.html
    සීයාගේ video part 2 එයි වගේ