🔴ATS-FRIENDLY RESUME & CV!

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,217
    1
    958
    113
    Borella
    Ade Pinwathek innawanam ATS friendly cv format ekak and cover letter ekak deepallako...Pin Thamayi denna thiyenne...joba set unath pina labenawa...ela jaya wewa
     
    UnicornLk

    Member
    Apr 4, 2025
    13
    21
    3
    ලංකාවෙ නම් තියෙන්නෙ ගොඩක් වෙලාවට ඊමේල් කරන්න, නැත්තම් වට්සැප් කරන්න. ඒක නිසා මනුස්සයෙක්ට කියවන්න පුලුවන් සරල ඩිසයින් එකක් තිබුන නම් ඇති.

    මැෂින් දාල, රොබෝල දාල හයරින් කරන්න තරම් CV දාස් ගනන් එන කම්පැනි මෙහේ නෑනෙ.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,036
    2,515
    113
    ලංකාවෙ නම් තියෙන්නෙ ගොඩක් වෙලාවට ඊමේල් කරන්න, නැත්තම් වට්සැප් කරන්න. ඒක නිසා මනුස්සයෙක්ට කියවන්න පුලුවන් සරල ඩිසයින් එකක් තිබුන නම් ඇති.

    මැෂින් දාල, රොබෝල දාල හයරින් කරන්න තරම් CV දාස් ගනන් එන කම්පැනි මෙහේ නෑනෙ.
    තියෙනවා මන් හැදුව එකක් ලංකාව් එකකට.
     
    • Like
    Reactions: UnicornLk