දන්නා එකෙක් කියපන් අනුරගේ සුහද හමුවේ අරමුණ මොකද්ද කියලා ?
නන්දසේන ගේ ගම සමග පිළිසදර අඩුම ගානේ ගමේ උන් එක්ක කතා කරා ඒ පැත්තේ දේවල් ගැන script එකකට හරි . .
මූ මොකද්ද සුහද හමුව කියලා එක එක නගරෙට ගිහින් කරන්නේ ?
රාජපක්ෂගේ ගෙදර වර්ග අඩි ගාන කියවන එකයි ,
ෆයිල් එලියට ගන්නවා කියන එකයි
කලින් හිටපු උන් මේවා කර අරව කරා ලු .
උන් වාහන පෝලිමක් යන්නේ නෑලු ,
නිල නිවාස වල ඉන්නේ නෑලු .......................
මූ තාම හිතන් ඉන්නේ චන්දෙ ඉවර නෑ කියලා ද ?