රට පුරා හාල් හිඟයක් 🌾🍚

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Donald Trump GIF
     
    • Haha
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    • Haha
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කැරිම ආතල් එක මුන්ටත්. පුකේ රුදාව හොඳ වෙලාද දන්නෙ නෑ. මතක් කරලා පොඩි චන්දෙත් දෙන්න කියන්න ඕනා ලෙඩ ටික නිට්ටාවට සුව වෙන්න. 🤭 🤭

    වැඩ කරන අපේ විරුවා සින්දුව දාගෙන පෝලිම් ලඟින් යන ජෙප්පෝ නැද්ද දැන් 😆
     
    • Haha
    Reactions: vali aththa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    නෑ එහෙම ගැටලුවක් පෝලිමක් නෑ
    සූර්යා හාල් 5kg ගන්න පුලුවන් රු1175ට
    ඕන තරමක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: Bitter Truth

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,629
    1,899
    113
    api kanne nipuna naaaasu nipuna naaaadu naaa wena mokak da ekak gaththe
    eeka hena chaaa compared to nimuna naadu
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    api kanne nipuna naaaasu nipuna naaaadu naaa wena mokak da ekak gaththe
    eeka hena chaaa compared to nimuna naadu
    නිපුන/අරලිය කීරි සමබත් නෑ. කොටින්ම මිනිස්සු උන් කන්නෙ මොනාද කියලවත් දන්නෙ නෑ. මමනම් කියන්නෙ මේ මදි මුන්ට තව තව දෙන්න ඕනා පුකේ රුදාව හොඳ වෙලා යන්න.
     
    • Like
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    den ubala hithanne sajith hari ranil hari awanam oya haal prashne enne na kiyalada

    මුන් තාම ඉගෙන ගන්නවා. අත්දැකීම් මදි.
    හාල් ගේන ටෙන්ඩරේ කීපාරක් දාන්න ට්‍රයි කළා ද? බැරි උනා නේ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    $onny

    Well-known member
  • May 21, 2012
    3,243
    4,037
    113
    කවුරු හරි එකෙක් ඔය Video එකේ Background එකට මේ Music එක දාලා හදලා දීපල්ලකො 🤣🤣🤣👇


    මෙහෙ වරෙන් වේශ බල්ලෝ ටික අනුරගේ පුක සුද්ද් කරන්න🤮
    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
    @SFetusAKAPseudoKhan

    Ubalage pathehe wadipura punakku yanawa aththe. ape paththe nam hodata hal thiyanawa.


    WhatsApp Image 2025-01-28 at 9.18.07 AM.jpeg


    WhatsApp Image 2025-01-28 at 9.18.06 AM.jpeg
     
    • Haha
    Reactions: Wadakaru

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    Ubalage pathehe wadipura punakku yanawa aththe. ape paththe nam hodata hal thiyanawa.


    View attachment 245791

    View attachment 245792
    ඔව් බං අපේ පැත්තේ NPP එකෙට ඡන්ද දුන්න එවුන් ගේ ගෙවල් වලට පුන්නක්කු තමා වැඩිපුරම අරගෙන යන්නේ කන්න
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Ude Spar gihin awe , 5KG Nipuna / Araliya Bags na Kirla denna ewanam box full tiba per person 3KG kiyala boad ekak gahala thibba eke.
    CIC Premium , Basmati wage ewana onne ganak gannda puluwan CIC 5KG Rathu ekak aragena awa. Polinam na ithin Spar eka onna welawaka full ithin.
     
    • Like
    Reactions: Asmodeus