Australia tour of Sri Lanka 2025 🦁🏏

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,854
    2,858
    113
    කුඹුර හරියට හාල නෑ නේද? මේක ඉනින්ග්ස් වලින් කනවා.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,865
    2,472
    113
    colombo
    ලොන්තයින්ට innings 5ක්‌ වත් දෙන්න වෙයි වගේ අරුන්ගේ ගාන ගහන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,924
    165,818
    113
    එකමත් එක රටක
    කොහොමද ගැහිල්ල . 🤭


    cncEyje.png
     
    • Haha
    Reactions: Boole and Asmodeus

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,435
    113


    මේ TV එකෙ colours බලපන්කො මේක TV එකේ quality එකද? නැත්නම් cameras ද?
     
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,924
    165,818
    113
    එකමත් එක රටක


    මේ TV එකෙ colours බලපන්කො මේක TV එකේ quality එකද? නැත්නම් cameras ද?

    tv එකේ ලයිට් පෙන්වා . . අපේ එකත් ඔහොම වෙලා එකපාර මුකුත් නැතුව ගියා . .
    යද්දී ගාල්ලේ අබාන්ස් එකෙන් අලුත් TV එකක් අරන් යයි . . 🥱
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    mama nam dan balanne na aparade therumak naaa. ita ada UFC eke card ekak balagena inna eka athal. time eka waste wenneth na muta wada full happening.
     
    • Like
    Reactions: Ysa Karu

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    ලොන්ත ඇන්ජලෝ තවත් තියන් ඉන්නවනේ
    දිමුත් අනික , දැන් මුන් දෙන්නම වැඩක් නැහැ
    බැටින් වලට අරන් ඒවත් හරියට නොකරන එවුන්

    කොහොමත් මේක ඉනින්ස් පිටින් කනවා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,690
    1
    10,986
    113
    ලොන්ත ඇන්ජලෝ තවත් තියන් ඉන්නවනේ
    දිමුත් අනික , දැන් මුන් දෙන්නම වැඩක් නැහැ
    බැටින් වලට අරන් ඒවත් හරියට නොකරන එවුන්

    කොහොමත් මේක ඉනින්ස් පිටින් කනවා
    dimuth fail unata uta 100 test gahnda denawa qwane upul tharanga. wena mona kathada. lankawe cricket neme unta one personal achievement
     
    • Angry
    Reactions: NiyamaSinhalaya