මේ TV එකෙ colours බලපන්කො මේක TV එකේ quality එකද? නැත්නම් cameras ද?
dimuth fail unata uta 100 test gahnda denawa qwane upul tharanga. wena mona kathada. lankawe cricket neme unta one personal achievementලොන්ත ඇන්ජලෝ තවත් තියන් ඉන්නවනේ
දිමුත් අනික , දැන් මුන් දෙන්නම වැඩක් නැහැ
බැටින් වලට අරන් ඒවත් හරියට නොකරන එවුන්
කොහොමත් මේක ඉනින්ස් පිටින් කනවා