Ev වල luxury tax threshold එක 12 million නේද? ඒ හින්දා ලොකු අවුලක් වෙන්නෙ නැති වෙයි.හැබැයි EV වලට ලෙසටම කෙලවල.
Ev වල luxury tax threshold එක 12 million නේද? ඒ හින්දා ලොකු අවුලක් වෙන්නෙ නැති වෙයි.හැබැයි EV වලට ලෙසටම කෙලවල.
මට ඇත්තටම හිතාගන්න බැරි මොකක්ද අවුල කියල බං. ඇත්තටම EV Target කරල මෙහෙම එකක් ගහන්නෙ?Renewable energy, EV දෙකටම කෙලිනවා.
පිස්සුද බං. 12Mn වලින් 6Mn වලට බස්සල.Ev වල luxury tax threshold එක 12 million නේද? ඒ හින්දා ලොකු අවුලක් වෙන්නෙ නැති වෙයි.
EV ගත්තොත් හැම එකාම roof top solar ගහනවා. එකට Mr. Coal කියන NPP CEB සභාපති කැමති නැහැ.මට ඇත්තටම හිතාගන්න බැරි මොකක්ද අවුල කියල බං. ඇත්තටම EV Target කරල මෙහෙම එකක් ගහන්නෙ?
හේතු තියෙන්න පුලුවන් 3යි,
1. John Keells එකත් එක්ක මොකක්හරි අවුලක් නිසා උන්ට ගහනව
2. China එක්ක මොනව හරි ප්‍රශ්නයක් නිසා, ඉන්දියාව හෝ වෙන රටකින් ආව බලපෑමකට ඕක කරනව
3. EV වල CIF value එක කොහොමත් වැඩි නිසා සංචිත බේර ගන්න ඕන නිසා එහෙම කරනව(හැබැයි මේකට පදනමක් නෑ මොකද මේක ගෙනාවම සංචිත පොඩ්ඩක් වැඩියෙන් ගියාට තෙල් පාවිච්චි නොකරන නිසා ඒ චාන්ස් එක සෘජුවම ආයිත් ලංකාවට එනව)
පිස්සුද බං. 12Mn වලින් 6Mn වලට බස්සල.
කලින් Foreign remittance වලට EV ගේන්න රනිල 12Mn threshold එකක් සෙට් කරපු එක මුං අයින් කරල පරණ තිබ්බ 6Mn වලටම දාල.
අනිත් එක 3.5Mn තිබ්බ අනිත් වාහන වල 5.5Mn වලට වැඩි කරද්දි EV වල 6Mn එතැනම තියල, ඒකට තව excise dutyත් ඩබල් කරල, ඒ කියන්නෙ EV Target කරලම ගේම් එකක් ගහල. හේතුව හිතාගන්න බෑ.
------ Post added on Feb 1, 2025 at 12:44 AM

පොන්නයා මේක වැඩි කරලත් නෑ. කැරි බල්ලන්ට ආයේ කිසිම චන්දයක් නං දෙන්නෙපා3 years maximum
Eka tamai wedi wei wedi wei kiyala bike kadawal wala un merenna hadala diganna dagalanneමටත් මේක හම්බ වුනා. මේ කියවන ගමන්. බයික්, ත්‍රී වීල්තුත් ඕපන් කරලද බං?
Vitz එන්නේ නෑ නේද? අවුරුදු තුනේ කතාවත් එක්ක? Wagon R එකයි alto එකයි විතරද අඩු කුලේ පැලැන්තියට වැටෙන්නේ. අනිත් ඒව 10mil වලින් උඩ ද?ඇල්ටො එකත් ලක්ෂ 50ට වැඩි වෙයි. ප්‍රියොස් 2යි 80ට එහා.
කැරි ජෙප්පො ගූ ගිහින්ම මැරෙන්න ඕන.
https://cal.lk/vehicle-cost-calculator/
RaizeVitz එන්නේ නෑ නේද? අවුරුදු තුනේ කතාවත් එක්ක? Wagon R එකයි alto එකයි විතරද අඩු කුලේ පැලැන්තියට වැටෙන්නේ. අනිත් ඒව 10mil වලින් උඩ ද?
Me yana widihata cc wadi vehicle ekak ganna wenne na...1000 cc kattak tama.ඇල්ටො එකත් ලක්ෂ 50ට වැඩි වෙයි. ප්‍රියොස් 2යි 80ට එහා.
කැරි ජෙප්පො ගූ ගිහින්ම මැරෙන්න ඕන.
https://cal.lk/vehicle-cost-calculator/
ඔව් උන්ට රිටර්න් කරන්න වෙනව. ලක්ෂ 4ක් ගෙව්ව බං. අදක ඊයෙක නෙමෙයි ඔක්තෝබර් වල.
අපරාදෙ සෝලත් ගහල ඒකෙ උපරිම ප්‍රයෝජන ගන්න හැදුවෙ EV එකකුත් අරගෙන.
ලොකෙ කිසිම රටක EV discourage කරන්නෙ නෑ බං. NZ වල මිනිස්සුන්ට රජයෙන් සල්ලි දෙනව නේ EV ගද්දි. හැමරටකම වගේ බදු පට්ට අඩුයි EV වලට ගහන. මුංට කිසිම ප්‍රතිපත්තියක් දැක්මක් නැතිකම මේවගෙන් පේන්නෙ. ජරා යක්කු රැලක්. මොන පදනමකින් කරපු වැඩක්ද බං මේක.
@Tricle_Buwa Brother, මම ඕක තමයි ඔයාට කිව්වෙ කිසි දැක්මක් නැති ගෝතයො ටිකක් මේ ඇවිල්ල තියෙන්නෙ. බූරුවො රැලක්.
------ Post added on Feb 1, 2025 at 12:33 AM