New vehical import Gazette

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    හැබැයි EV වලට ලෙසටම කෙලවල.
    Ev වල luxury tax threshold එක 12 million නේද? ඒ හින්දා ලොකු අවුලක් වෙන්නෙ නැති වෙයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    Renewable energy, EV දෙකටම කෙලිනවා.
    මට ඇත්තටම හිතාගන්න බැරි මොකක්ද අවුල කියල බං. ඇත්තටම EV Target කරල මෙහෙම එකක් ගහන්නෙ?

    හේතු තියෙන්න පුලුවන් 3යි,
    1. John Keells එකත් එක්ක මොකක්හරි අවුලක් නිසා උන්ට ගහනව
    2. China එක්ක මොනව හරි ප්‍රශ්නයක් නිසා, ඉන්දියාව හෝ වෙන රටකින් ආව බලපෑමකට ඕක කරනව
    3. EV වල CIF value එක කොහොමත් වැඩි නිසා සංචිත බේර ගන්න ඕන නිසා එහෙම කරනව(හැබැයි මේකට පදනමක් නෑ මොකද මේක ගෙනාවම සංචිත පොඩ්ඩක් වැඩියෙන් ගියාට තෙල් පාවිච්චි නොකරන නිසා ඒ චාන්ස් එක සෘජුවම ආයිත් ලංකාවට එනව)

    Ev වල luxury tax threshold එක 12 million නේද? ඒ හින්දා ලොකු අවුලක් වෙන්නෙ නැති වෙයි.
    පිස්සුද බං. 12Mn වලින් 6Mn වලට බස්සල.
    කලින් Foreign remittance වලට EV ගේන්න රනිල 12Mn threshold එකක් සෙට් කරපු එක මුං අයින් කරල පරණ තිබ්බ 6Mn වලටම දාල.
    අනිත් එක 3.5Mn තිබ්බ අනිත් වාහන වල 5.5Mn වලට වැඩි කරද්දි EV වල 6Mn එතැනම තියල, ඒකට තව excise dutyත් ඩබල් කරල, ඒ කියන්නෙ EV Target කරලම ගේම් එකක් ගහල. හේතුව හිතාගන්න බෑ.

    ------ Post added on Feb 1, 2025 at 12:44 AM
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,994
    27,159
    113
    මට ඇත්තටම හිතාගන්න බැරි මොකක්ද අවුල කියල බං. ඇත්තටම EV Target කරල මෙහෙම එකක් ගහන්නෙ?

    හේතු තියෙන්න පුලුවන් 3යි,
    1. John Keells එකත් එක්ක මොකක්හරි අවුලක් නිසා උන්ට ගහනව
    2. China එක්ක මොනව හරි ප්‍රශ්නයක් නිසා, ඉන්දියාව හෝ වෙන රටකින් ආව බලපෑමකට ඕක කරනව
    3. EV වල CIF value එක කොහොමත් වැඩි නිසා සංචිත බේර ගන්න ඕන නිසා එහෙම කරනව(හැබැයි මේකට පදනමක් නෑ මොකද මේක ගෙනාවම සංචිත පොඩ්ඩක් වැඩියෙන් ගියාට තෙල් පාවිච්චි නොකරන නිසා ඒ චාන්ස් එක සෘජුවම ආයිත් ලංකාවට එනව)

    පිස්සුද බං. 12Mn වලින් 6Mn වලට බස්සල.
    කලින් Foreign remittance වලට EV ගේන්න රනිල 12Mn threshold එකක් සෙට් කරපු එක මුං අයින් කරල පරණ තිබ්බ 6Mn වලටම දාල.
    අනිත් එක 3.5Mn තිබ්බ අනිත් වාහන වල 5.5Mn වලට වැඩි කරද්දි EV වල 6Mn එතැනම තියල, ඒකට තව excise dutyත් ඩබල් කරල, ඒ කියන්නෙ EV Target කරලම ගේම් එකක් ගහල. හේතුව හිතාගන්න බෑ.

    ------ Post added on Feb 1, 2025 at 12:44 AM
    EV ගත්තොත් හැම එකාම roof top solar ගහනවා. එකට Mr. Coal කියන NPP CEB සභාපති කැමති නැහැ. :lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    මටත් මේක හම්බ වුනා. මේ කියවන ගමන්. බයික්, ත්‍රී වීල්තුත් ඕපන් කරලද බං?
    Eka tamai wedi wei wedi wei kiyala bike kadawal wala un merenna hadala diganna dagalanne
     
    • Like
    Reactions: wissnshaftler

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    එහෙම හැමෝටම වාහන පදින්න දෙන්න රජයකට අමාරුවක් නෑ....

    නොකා නොබී හරි middle class එකට පැනපල්ලා. වාහනයක් වැඩ කරන තැනෙන් හරි හම්බවෙයි.

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    තේරුම් ගනිල්ලා බං..
    ලංකාවේ ඉදලා තේරුමක් නෑ උබලගේ ජීවිත නිකන් නාස්ති වෙනවා විතරයි..
    30 ට අඩු නන් in demand skill එකක් හදාගන්න මොකක් හරි හොඳ course එකක් (Motor mechanic, Nursing, pastry/ bakery,) කරලා රටකට පනින්න බලපල්ලා..
    නිකන් මේකේ කාලය නාස්ති කරන්න එපා.
    බල බල ඉඳපු උන් මේකෙම නාකි වෙලා 40+ age හුල්ල හූල්ල ඉන්නවා..
    නිකමට හිතල බලපන් සාමාන්‍ය මිනිහෙක්ගේ පඩිය මාසේට 50-60..උපරිම ලක්ෂයක් කියපංකෝ
    ගෑනි මිනිහා දෙන්නම ජොබ් කරලත් අමාරුවෙන් ජීවත් වෙන්නේ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Appatasiri. Kawruhari ekek kiyapan dan menna mekata keeyak wage gewanna weida kiyala.

    469261282_10236229907353068_2931612397784085973_n.jpg
     
    • Like
    Reactions: silent one

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,093
    113
    කෑගල්ල
    ඇල්ටො එකත් ලක්ෂ 50ට වැඩි වෙයි. ප්‍රියොස් 2යි 80ට එහා.

    කැරි ජෙප්පො ගූ ගිහින්ම මැරෙන්න ඕන.

    https://cal.lk/vehicle-cost-calculator/
    Vitz එන්නේ නෑ නේද? අවුරුදු තුනේ කතාවත් එක්ක? Wagon R එකයි alto එකයි විතරද අඩු කුලේ පැලැන්තියට වැටෙන්නේ. අනිත් ඒව 10mil වලින් උඩ ද?
     
    • Like
    Reactions: silent one

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    Vitz එන්නේ නෑ නේද? අවුරුදු තුනේ කතාවත් එක්ක? Wagon R එකයි alto එකයි විතරද අඩු කුලේ පැලැන්තියට වැටෙන්නේ. අනිත් ඒව 10mil වලින් උඩ ද?
    Raize

    ඇල්ටො එකත් ලක්ෂ 50ට වැඩි වෙයි. ප්‍රියොස් 2යි 80ට එහා.

    කැරි ජෙප්පො ගූ ගිහින්ම මැරෙන්න ඕන.

    https://cal.lk/vehicle-cost-calculator/
    Me yana widihata cc wadi vehicle ekak ganna wenne na...1000 cc kattak tama.
    ------ Post added on Feb 1, 2025 at 8:36 AM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,806
    22,078
    113
    Kaer Morhen
    thewitcher.com
    EV වලට කැරි වැඩේ කරේ, මුන් එක්කෝ ගෙදර solar තියනවා නං ටැක්ස් අඩු කරලා දෙන්න ඕනේ. රජයට කිසිම වියදමක් නෑ නේ එහෙම උනහම.
    ලිසින් කාරයන්ට පුක දෙද්දීම හිතුනා මට මේ කපේට brandnew ඒකක් ගන්න බැරි වෙයි කියලා. ඊළග මාසේ used ඒකක් ගන්නවා බලලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔව් උන්ට රිටර්න් කරන්න වෙනව. ලක්ෂ 4ක් ගෙව්ව බං. අදක ඊයෙක නෙමෙයි ඔක්තෝබර් වල.
    අපරාදෙ සෝලත් ගහල ඒකෙ උපරිම ප්‍රයෝජන ගන්න හැදුවෙ EV එකකුත් අරගෙන.
    ලොකෙ කිසිම රටක EV discourage කරන්නෙ නෑ බං. NZ වල මිනිස්සුන්ට රජයෙන් සල්ලි දෙනව නේ EV ගද්දි. හැමරටකම වගේ බදු පට්ට අඩුයි EV වලට ගහන. මුංට කිසිම ප්‍රතිපත්තියක් දැක්මක් නැතිකම මේවගෙන් පේන්නෙ. ජරා යක්කු රැලක්. මොන පදනමකින් කරපු වැඩක්ද බං මේක.

    @Tricle_Buwa Brother, මම ඕක තමයි ඔයාට කිව්වෙ කිසි දැක්මක් නැති ගෝතයො ටිකක් මේ ඇවිල්ල තියෙන්නෙ. බූරුවො රැලක්.
    ------ Post added on Feb 1, 2025 at 12:33 AM

    ජෙප්පෝ කියන්නෙ අමුම අමු නූගත් මෝඩ හැත්තක් සිරිමාබන්ඩාරනායක පක්ශෙත් තහනම් කරලා බගයක් හිරේ දාල හිටියේ මුන් මහා නූගත් හැත්තක් හින්දා, JR ඇවිල්ල මුංගේ පක්ශේ තහනම අයින් කරලා කැලෑ පැනලා හිටිය ජෙව්පාවුන් ටික මිනිස්සු කරලා ගන්න පුලුවන් කියලා හිතුවට උන් තමා 80 ගනන්වල ඉදලා රටට කෙලෙව්වේ. පත් උන හැම ආන්ඩුවකට කෙලෙව්වේ ඔය කාලකන්නි ජෙප්පො තමා.

    උන්ගෙ ඔය චන්ද කාලේ කිව්ව පච ටොන් ගනන් විශ්වාස කරපු මිනිස්සු තමා හොදම එකෙන් කෙලවා ගත්තේ.