GYM යන අය කෝ...

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,371
    4,003
    113
    මගේ හැම්ස්ට්‍රිං එකේ පේන් එකක් තියෙනවා මාස 3කට වැඩී. බෙහෙත් ගත්තට පේන් කිලර්ස් තමා දුන්නෙ. ටික දවසක් අඩු උනාට ආයෙම එනවා. කකුල උස්සද්දි කෙවෙනවා වගේ එකක්

    කැල්සියම් තැන්පත් වෙච්ච සීන් එකක් වගේ. මෙහෙම උනු අය ඉන්නවද?

    Hamstring-Strain.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,930
    13,845
    113
    126
    Hogwarts
    Matanm ohoma muscle pains awama e muscle ekata tawat exercise karama hariyano recovery weddi.

    Ube oka masa 3k tyena nisa muscle eke awlk wenna be, neurons awlak atte. Neurologist kenekta pennapan.
     
    • Like
    Reactions: KandyMalli

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මගේ ඔහොම සීන් එකක් තිබුනා සැරින් සැරේ එක පැත්තක එනවා ආවම සති දෙක තුන තියනවා
    මම බෙහෙත් ගත්තෙ නැහැ උණු වතුර ටවල් එකකින් තවන එක තමයි කරේ, ඒක ටික දවසක් කරාම හරිගියා හැබැයි තාමත් ඉඳලා හිටලා එනවා එතකොට උණු වතුරෙන් තවනවා
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,371
    4,003
    113
    මගේ ඔහොම සීන් එකක් තිබුනා සැරින් සැරේ එක පැත්තක එනවා ආවම සති දෙක තුන තියනවා
    මම බෙහෙත් ගත්තෙ නැහැ උණු වතුර ටවල් එකකින් තවන එක තමයි කරේ, ඒක ටික දවසක් කරාම හරිගියා හැබැයි තාමත් ඉඳලා හිටලා එනවා එතකොට උණු වතුරෙන් තවනවා
    තවපුවාම ටිකක් හරියනවා.

    Matanm ohoma muscle pains awama e muscle ekata tawat exercise karama hariyano recovery weddi.
    මමත් ඔය සීන් එක ට්‍රයි කරලා තියෙනවා. වැඩකරලා තියනවා මටත්. මේකට හරිගියේ නෑ
    Ube oka masa 3k tyena nisa muscle eke awlk wenna be, neurons awlak atte. Neurologist kenekta pennapan.
    යන්න ඕනි.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,371
    4,003
    113
    Workout ekata kalin stretching karanawada hariyata
    ඔව් . 10-15 පොඩ්ඩක් දුවල stretching කරලා එහෙම තමා workout කරන්නේ . ඉවර වෙලත් stretching කරලා නවත්තන්නේ.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    ඔව් . 10-15 පොඩ්ඩක් දුවල stretching කරලා එහෙම තමා workout කරන්නේ . ඉවර වෙලත් stretching කරලා නවත්තන්නේ.
    Mageth ekak awa buttock wala awidinnawath baruwa hitiye passe one month withara rest karala muscle stretching + core strength witharak kala ita passe harigiya.

    Me channel eka balanna oke ewa thama man use kale
    https://youtube.com/@toneandtighten?si=naioyrS-oa0CrKbU
    ------ Post added on Feb 4, 2025 at 9:30 PM
     
    • Like
    Reactions: KandyMalli

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    Get a ZMA suppliment, ubage muscles recovery wena eka adu athi.
    "Your Body Has very limited ability to recover"
    Protein wadipura ganin, carbs balance ekata ganin.fats ganin
    25%-65%-10%
     
    Last edited:
    • Like
    Reactions: KandyMalli